උඹලත් නමට විතරක් බෞද්ධයොද?

Sep 30, 2009
643
40
0
37
හදෙ
සහොදරය පුන්චි නිවැරදි කිරිමක් කරන්න කැමති.
ඔයා පාවිච්චි කරන අවටාර් එක වැරදි ධර්ම චක්‍රය. ඔකගැන සොම හමුදුරුවො වෙනම දෙශනයකුත් කරා.
බෞද්ධ ධර්ම චක්‍රය කියන්නෙ කරත්ත රොදයට. හරියට අපි කරන කර්මයන් වගෙ අපෙ පිටුපස කැරකි කැරකි එන එකක්නෙ.
මෙතියෙන්නෙ නිවරදි එවා,

Dharmachakra.jpg

chakra.gif

2011-Sambuddhatva-Jayanthi-coin.jpg

dhammachakra-8.jpg
 
Last edited:
  • Like
Reactions: epw

rajiroshi

Junior member
  • Jul 29, 2010
    137
    9
    18
    ඔබගේ ධර්ම පුජාවට ගොඩක් පින් ..තෙරුවන්සරණයි !!!
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    මගේ කෙල්ල බෞද්ධ මචන් . ප්‍රින්ට් කරලා එයට ගිහිල්ල දෙනවා කියවන්න

    ඔය ආගමේ ප්‍රස්නේ දැන් සැරටම තියෙනවා බන් අපේ ආදරේ දැන්........ කෙල්ලගේ තාත්ත මට මරණ තර්ජන කරලත් iwarai . පොරට මට එහෙම දෙයක් කරන්න බැරි කමකුත් නැ .

    එල තැන්ක්ස් මචන් upload එකට
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    සහොදරය පුන්චි නිවැරදි කිරිමක් කරන්න කැමති.
    ඔයා පාවිච්චි කරන අවටාර් එක වැරදි ධර්ම චක්‍රය. ඔකගැන සොම හමුදුරුවො වෙනම දෙශනයකුත් කරා.
    බෞද්ධ ධර්ම චක්‍රය කියන්නෙ කරත්ත රොදයට. හරියට අපි කරන කර්මයන් වගෙ අපෙ පිටුපස කැරකි කැරකි එන එකක්නෙ.
    මෙතියෙන්නෙ නිවරදි එවා,

    Dharmachakra.jpg

    නිවැරදි ධර්ම චක්‍රය දැති සහිත් ගරාදි 24 ධර්ම චක්‍රයයි. වැඩි විස්තර සඳහා රේරුකානේ චන්දවිමල හිමියන්ගේ බෝධිපූජාව පොතේ 105 පිටුව බලන්න..ඉතා පැහැදිලි විස්තරයක් අඩංගුයි..

    Dharma_Chakraya.gif

    Last edited:
    • Like
    Reactions: naleen rox

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    බොහොම පිං මචං. මම අද දැක්කා මේ වගේම වටින පෝස්ට් එකක්. ඒකේ කියලා තියෙන දේවලින් වටින දේ විතරක් ඔලුවට දාගනිල්ලා. ඒ පෝස්ට් එකේ දීලා තියෙන මෙන්න මේ ලින්ක් එතට ගිහින් කියවලා බලපල්ලා...

    පෝස්ට් එක - ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් ලෝක විනාශය ගැන අනාවැකියක්

    ඒකේ දීලා තියෙන ලින්ක් එක තමා http://www.ucro2012.com/
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    Book SET 1kma

    මෙන්න නිවන් දකින්න අවශ්‍ය පොත් සෙට් එකම....
    www.ogatharana.org
    හොදට කීප සැරයක් කියවන්න සසර දුක් නිවාරණයි....
     
    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    මගේ කෙල්ල බෞද්ධ මචන් . ප්‍රින්ට් කරලා එයට ගිහිල්ල දෙනවා කියවන්න

    ඔය ආගමේ ප්‍රස්නේ දැන් සැරටම තියෙනවා බන් අපේ ආදරේ දැන්........ කෙල්ලගේ තාත්ත මට මරණ තර්ජන කරලත් iwarai . පොරට මට එහෙම දෙයක් කරන්න බැරි කමකුත් නැ .

    එල තැන්ක්ස් මචන් upload එකට

    ආදරේට ආගම බාධාවක් කර ගන්න එපා යාලුවා. ඒත් ඕනටව වැඩිය බලපෑම් කරන්නත් එපා. උඹට බලපෑම් කරන්න එපා කියන එකත් උඹේ ගර්ල්ට තේරුම් කරලා දියන්. මගේ කෙල්ල ක්‍රිස්තියානි ආගමේ (කතෝලික නෙවේ, ක්‍රිස්තියානි). ඒත් එයා මගෙත් එක්ක පන්සල් යන්න එනවා. එයත් එක්ක මමත් පල්ලි යනවා. ඒත් එයා ගොඩක් කැමති පල්ලි යනවට වඩා පන්සල් යන්න. ආගම අපේ ආදරේට බාධාවක් කර ගත්තේ නෑ අපි දෙන්නම කවදාවත්. උඹත් ඒ දේ කරන්න උත්සාහා කරලා බලපන්. මට විශ්වාසයි උඹ ඒ දෙයින් සාර්ථක වෙයි කියලා. මම සුභ පතනවා යාලුවා ඔයාගේ ඔය ආගම් ප්‍රශ්නේ ඉක්මනට ඉවර වෙන්න කියලා සහෝදරයා.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    ආදරේට ආගම බාධාවක් කර ගන්න එපා යාලුවා. ඒත් ඕනටව වැඩිය බලපෑම් කරන්නත් එපා. උඹට බලපෑම් කරන්න එපා කියන එකත් උඹේ ගර්ල්ට තේරුම් කරලා දියන්. මගේ කෙල්ල ක්‍රිස්තියානි ආගමේ (කතෝලික නෙවේ, ක්‍රිස්තියානි). ඒත් එයා මගෙත් එක්ක පන්සල් යන්න එනවා. එයත් එක්ක මමත් පල්ලි යනවා. ඒත් එයා ගොඩක් කැමති පල්ලි යනවට වඩා පන්සල් යන්න. ආගම අපේ ආදරේට බාධාවක් කර ගත්තේ නෑ අපි දෙන්නම කවදාවත්. උඹත් ඒ දේ කරන්න උත්සාහා කරලා බලපන්. මට විශ්වාසයි උඹ ඒ දෙයින් සාර්ථක වෙයි කියලා. මම සුභ පතනවා යාලුවා ඔයාගේ ඔය ආගම් ප්‍රශ්නේ ඉක්මනට ඉවර වෙන්න කියලා සහෝදරයා.

    අපි දෙන්නට නෙමේ බන් ප්‍රශ්නේ තියෙන්නේ . අඩුම තරමේ මගේ parents ලටවත් එක ගැන අව්ලක් නැ බන් . එත් කෙල්ලගේ කට්ටියට සැහෙන්න ලොකු ප්‍රස්නයක් එක . මේ දවස්වල ඉතින් ඕක තමා තියෙන ලොකුම ප්‍රස්නේ .

    කෙල්ලගේ තාත්ත කතා කරලා ලොකු සද්දයක් දැම්මේ. කෙල්ල නිසා ඉවසගෙන ඉන්නවා. මොනවා කරන්නද.
    :(

    මම මොනවහරි කරොත් කෙල්ලටම නේ බන් ප්‍රසන වැඩි වෙන්නේ.
    :(

    pages 240 ක් තියෙනවා නේද. මම ඔෆ්ෆිචේ එකඟ ප්‍රින්ට් කරගෙන කෙල්ලට දෙනවා කියවන්න. මම කතෝලික ඒ උනාට මට කෙල්ලව අපේ ආගමට ගන්න උවමනක් නැ. මම ආස එය දිගටම බුද්දාගම අදහනාවට . මමත් asai පන්සල් යන්න
    :yes:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    pages 240 ක් තියෙනවා නේද. මම ඔෆ්ෆිචේ එකඟ ප්‍රින්ට් කරගෙන කෙල්ලට දෙනවා කියවන්න. මම කතෝලික ඒ උනාට මට කෙල්ලව අපේ ආගමට ගන්න උවමනක් නැ. මම ආස එය දිගටම බුද්දාගම අදහනාවට . මමත් asai පන්සල් යන්න
    :yes:

    මචන් ප්‍රින්ට් කරනවට වඩා ලාබයි bookshop එකකින් පොත ගන්න...සරසවි,ගොඩගේ,විජිතයාපා එකේ හරි ලංකාවේ ඕනෙම පොත් කඩේක මේ පොත් තියෙනවා...
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේව අනුස්මරණය කිරීම වස් පසුගිය දිනෙක රත්නපුරදී පැවැති උත්සවයේදී අශෝක මැණික්ගොඩ මහතා පැවැත්වූ දේශනය. අන්තවාදීන් විසින් සිංහල බෞද්ධයින්ට විරුද්ධව දියත් කර ඇති ප්‍රහාරයනුත්, සිංහල ජාතියට අත් වී ඇති ඉරණමත් ඒවායින් ගොඩ යාමට සෑම සිංහල බෞද්ධයෙක්ම දායකත්වය දැක්විය යුතු ආකාරයත් ගැන වටිනා තොරතුරු මෙම දේශනයේ ඇතුළත්ය. රට ජාතිය ගැන හැඟීමක් ඇති සෑම සිංහල බෞද්ධයෙක්ම මෙය අසා බලත්වා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1418759

    http://sinhalabuddhist.com/2012/01/ashoka-menikgoda/
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    niyama vatina thread ekak ban. ape samahara aya karanne anith aagam valata banala thamange agama hodai kiyala pennana. eeta vada me vage dayak godak vatinava