ඔබට ඉතා වැදගත් තොරතුරක්!!
ඔබට ඉතා වැදගත් තොරතුරක්!!
විසි එක් හැවිරිදි තරුණයෙක් දිනක් ස්පර්ශ කාච (contact lenses) පැළද තම යාළුවන් සමග පොඩි උත්සවයකට සහභාගී වී සිටින අවස්ථාවක ඔවුන් විනෝදයට BBQ එකක් දමන්නට විය.Grill එක මත ඇති චාර්කොල් ගිනිමෙල වීමට ඔහු ඉදිරිපත් වූ අතර මිනිතු කිහිපයකින් ඔහු ඇස් වසාගෙන උදව් ඉල්ලමින් කෑගසන්නට විය,උත්සවයේ සිටි කිසිදු කෙනෙකුට සිතාගැනීමට නොහැකි උනා ඔහුට සිදුවුයේ කුමක් ද කියා.
පසුව රෝහල් ගත කිරීමෙන් පසු වෛද්‍යවරයා පැවසුයේ ඔහු ස්පර්ශ කාච (contact lenses) පැළද සිටි නිසා සදාකල් ඇස් නොපෙනෙන තත්වයට පත් වී ඇති බවයි.ස්පර්ශ කාච (contact lenses) නිපදවන්නේ ප්ලාස්ටික් මගිනි,ඔහු Grill එක මතට මුහුණ ලං කිරීමේදී චාර්කොල් වල ඇති තද රස්නය නිසා ඔහුගේ කාච ඇස් තුලදීම දියවිගොස් ඇත.
කරුණාකර තද රස්නය ඇති අවස්ථාවල,ගිනිදැල් ඇති තැන් වල හා ඉවුම් පිසුම් කරන අවස්ථා වල ස්පර්ශ කාච (contact lenses) පැලදීමෙන් වලකින්න!!
ඔබේ යහළු යෙහෙලියන් මෙවැනි කාච අලංකාරයට හෝ ඇස් දුර්වල තත්වයන්ට පළදිනවා නම් ඔවුන් මේ පිළිබද දැනුවත් කරන්න.ඔවුන් එය නොදැන සිටිනවා වියහැකි.