වෙච්ච වින්නැහිය

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
අනේ පුතේ අසරණ මේ .........................හිගන්නී
ඒවා නැහැනේ කවදාවත් ..........................පතන්නී
කමෙන්ට් තමයි හැමදාමත් .....................සොයන්නී
මෙහි ආවාට කවි ගී මල්.......................... පුදන්නී

ad0oooooooooooo maru bn mata me hinwa nawaththaganan bh :lol::lol::lol::lol:
 
  • Like
Reactions: gayankuwait

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :shocked::shocked::shocked::shocked:
    හම්බකර .............................කන්නේ‍
    මේකෙන්නේ...................... බොලන්නේ:(:(
    කොහොමද .........................කරන්නේ:sorry:
    ජාඩි හදලද රස ......................බලනනේ:no::no::no:

    +9:lol::rofl:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    patta ooooi

    ela kawi tika..:P
    rep+

    ELAZ.....

    අක්කා ලිවව කවි අහලා පැහැදි........................ලා
    එලකිරි කොල්ලෝ ටික අක්කට රෙප් දී................ලා
    කවියෙන් ගොතමි මේ ලස්සන මල් මා................ලා
    නිදුකින් වැජබෙන්න රජ කුමරුන් ලී...................ලා
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    ලලක්කා කියන්නේ මේ .......කෙල්ලෙක්ද?
    එහෙම නොවෙ නම් මේකා....කොල්ලෙක්ද?
    හිතා ගන්ට බෑ මට නම්.........මඤ්ඤං ය..
    මොකෙක් උනත් සිරාම කවි කරුවෙක් ය!!!:P:P
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ලලක්කා කියන්නේ මේ .......කෙල්ලෙක්ද?
    එහෙම නොවෙ නම් මේකා....කොල්ලෙක්ද?
    හිතා ගන්ට බෑ මට නම්.........මඤ්ඤං ය..
    මොකෙක් උනත් සිරාම කවි කරුවෙක් ය!!!:P:P
    රස බර මහරු කවි මාලා ගොතන්...........නි
    කාගෙත් පවස හැමදාමත් නිවන්.............නි
    ඒ වුනාට හැමදාමත් සිගන්....................නී
    අක්කා කවුද මේ කොල්ලා සොයන්..........නි

    සකු සත් අනුසරෙන්
    ඇතද වදනට ලගුබේ
    නොපෙනේ වහර වෙසෙසත්
    පුම තිරු ලිගු දෙක විනා

    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: kellsupun

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    රතු අකුරින් කොටා තිබෙන චුටි දේ.....
    අරුත පොඩි එකක් නොම වග මට සිතේ
    නමුත් අනේ කියපු දෙයක් ..නොතේරේ
    කියන දෙයක් තේරෙන ලෙස කියපන්නේ
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    රතු අකුරින් කොටා තිබෙන චුටි දේ.....
    අරුත පොඩි එකක් නොම වග මට සිතේ
    නමුත් අනේ කියපු දෙයක් ..නොතේරේ
    කියන දෙයක් තේරෙන ලෙස කියපන්නේ
    අක්කට ලෙඩේ වැඩිවී ඇත දැනගන්................න:(
    ඒ ගැන වැඩිය මහමෙරකට නොසිතන්.............න:no::P
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මගුලක් කියයි ලේ කෝපව සැලෙන්..............නේ:growl:
    නිකම්මමයි ජේලර්ලා ඉල්ලන්.......................නේ:(
    එහෙම කරල කොහොද හිස ඔසවන්...............නේ:no:
    අතින් කාල ගවයන් ටික බලන්.....................නේ:baffled:

    අප්පා එහෙමත් සීන් එකක්ද:oo:,දෙන්න එපා උන්ට.මහගන්න ඊට වඩා හොදා :yes::rofl:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඒක කරම ඇති පදමට තියෙන්.........................නේ
    කකුලක් පිට කකුලක් මම දමන්........................නේ

    :lol::lol::lol::lol::lol::lol::lol:
    :lol:නිකන් නම් දෙන්න එපා :P
    අක්ක බය වෙන්න එපා අක්ක නැති පාඩුව දැනිච්චම කස්ටිය ඇප දීල බේරා ගනී ඔයාව :yes::rofl::P
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    :lol:නිකන් නම් දෙන්න එපා :P
    අක්ක බය වෙන්න එපා අක්ක නැති පාඩුව දැනිච්චම කස්ටිය ඇප දීල බේරා ගනී ඔයාව :yes::rofl::P


    අගර දමා නිලියන් ටික බැස්සා........................ම
    පොලෝසියෙන් හැම දැමත් පැන්නා...................ම
    චන්ඩි ඇවිත් නිකම්ම හිස පෙව්වා.......................ම
    ඇපනම් නැ හිරේ තමයි හැමදා..........................ම