canon 600d or nikon d3200?

krishan78

Member
Apr 27, 2012
469
118
0
මං ගන්න හදන්නේ කැනොන් 600d එකක්. අලුතෙන් නිකොන් d3200 කියල එකක් එනවලු. ඒක මීට වඩා හොඳ වෙයිද? ගණන් නම් අඩුයි ඒත් කොලිටි කොහොමද කියල දන්නේ නෑ
 
rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මං ගන්න හදන්නේ කැනොන් 600d එකක්. අලුතෙන් නිකොන් d3200 කියල එකක් එනවලු. ඒක මීට වඩා හොඳ වෙයිද? ගණන් නම් අඩුයි ඒත් කොලිටි කොහොමද කියල දන්නේ නෑ

    මචන් නිකොන් D3200 තාම ඇවිත් නැහැ. උඹ කියන්නේ D3100 එක වෙන්න ඕනේ. ඔය දෙකටම වැඩිය කැනන් 600D එක තමයි එළම. HD රේකොඩින් උත් උපරිමයි. ඔය ඔක්කොටම වැඩිය කැනන් 60D එළම එළ.
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    මං ගන්න හදන්නේ කැනොන් 600d එකක්. අලුතෙන් නිකොන් d3200 කියල එකක් එනවලු. ඒක මීට වඩා හොඳ වෙයිද? ගණන් නම් අඩුයි ඒත් කොලිටි කොහොමද කියල දන්නේ නෑ

    d3100 genada uba ahanne macha?? ekdeken nam 600d eka hodai..