SLT 8Mb userlata podi prashnayak !

Dinesh Sameera

Active member
  • Oct 6, 2008
    393
    48
    28

    1 weni para nam nemei. 2 weni para test kerepu result. 1 weni para 1.98kda koheda awa speed eka.

    But, torrent, IDM speed nam aniwa 800kbps panala enawa hama welawema. Browsing speeduth uparimai. giya mase nam 25GB pannama limit una. me mase nam thama limit une na.

    Habai, ara thibba kalakanni home unlimited package ekata wada nam me package 1 godak watinawa.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Dallas hoyaganna hena kattak kawa

    SL server

    mama danne na kohe servers walin download wenawada kiyala habai 25GB paninna kalin loke kohen download karath IDM walin aniwa 1MB/s and ita podak aduwen speed enawa torrents wunath 900 withara speed enawa. 25GB pannoth ayeth speed denne ilaga mase hariyatama 1 wenida. mama nam danata maximum satis me package ekath ekka :yes:

    1 weni para nam nemei. 2 weni para test kerepu result. 1 weni para 1.98kda koheda awa speed eka.

    But, torrent, IDM speed nam aniwa 800kbps panala enawa hama welawema. Browsing speeduth uparimai. giya mase nam 25GB pannama limit una. me mase nam thama limit une na.

    Habai, ara thibba kalakanni home unlimited package ekata wada nam me package 1 godak watinawa.

    ඔව් වටිනවනම් තමයි
    නමුත් 25 කියන්නෙ ෆෙයාර් ලිමිට් එකක්ද කියන එකයි ප්‍රශ්නෙ
    40ක් වත් තිබ්බනම් ඔන්න හරි
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ඔව් වටිනවනම් තමයි
    නමුත් 25 කියන්නෙ ෆෙයාර් ලිමිට් එකක්ද කියන එකයි ප්‍රශ්නෙ
    40ක් වත් තිබ්බනම් ඔන්න හරි

    ඔව් බන් ඒක නම් ඇත්ත ඒත් ලංකාවේ හැටියට එකත් ලොකු දෙයක්. :(
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් බන් ඒක නම් ඇත්ත ඒත් ලංකාවේ හැටියට එකත් ලොකු දෙයක්. :(

    ඇමරිකාවෙ upto 20Mb lines තියෙනවා FUP එක 250GB

    fup එක පැන්නහම speed එක අඩු වෙනවා. කීයටද දන්නවද ?
    512kbps. :oo:
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    ඇමරිකාවෙ upto 20Mb lines තියෙනවා FUP එක 250GB

    fup එක පැන්නහම speed එක අඩු වෙනවා. කීයටද දන්නවද ?
    512kbps. :oo:

    ඒත් ඉතින් මේ ඇමෙරිකාව නෙමෙයිනෙ සහෝදරයා.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,685
    825
    113
    In La Srinka
    1920923726.png

    1920927995.png
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඇමරිකාවෙ upto 20Mb lines තියෙනවා FUP එක 250GB

    fup එක පැන්නහම speed එක අඩු වෙනවා. කීයටද දන්නවද ?
    512kbps. :oo:
    එස්එල්ට් වල් බල්ලොත් ලිමිට් පැන්නට පස්සේ 512 වත් දෙනවනම් කොච්චර හොදද ?
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පොඩ්ඩා;12600516 said:
    එස්එල්ට් වල් බල්ලොත් ලිමිට් පැන්නට පස්සේ 512 වත් දෙනවනම් කොච්චර හොදද ?
    සිරාවට.. එහෙම තිබ්බනං කියලා වැඩක් නෑ
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ඇමරිකාවෙ upto 20Mb lines තියෙනවා FUP එක 250GB

    fup එක පැන්නහම speed එක අඩු වෙනවා. කීයටද දන්නවද ?
    512kbps. :oo:

    ඒක තමයි බන් මම කිව්වේ ලංකාවේ හැටියට කියලා.. :yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පොඩ්ඩා;12600516 said:
    එස්එල්ට් වල් බල්ලොත් ලිමිට් පැන්නට පස්සේ 512 වත් දෙනවනම් කොච්චර හොදද ?

    ඒක තමයි බන් මම කිව්වේ ලංකාවේ හැටියට කියලා.. :yes:

    ඔව් එහෙම දුන්න නං අඩුම් තරමෙ 64kbps වත් හරියට එයි නෙ :D
     
    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    පොඩ්ඩා;12599163 said:
    ඇයි බන් 192.168.1.1 එක වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්රස් බාර් එකේ ගහලා යන්න

    Untitled.jpg

    Meken mokakda bn dena ganna puluwan?:confused::confused:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පොඩ්ඩා;12599163 said:
    ඇයි බන් 192.168.1.1 එක වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්රස් බාර් එකේ ගහලා යන්න

    Data Rate (kbps)
    8573 Downstream
    1023 Upstream

    dan moko prashne ? :)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඇමරිකාවෙ upto 20Mb lines තියෙනවා FUP එක 250GB

    fup එක පැන්නහම speed එක අඩු වෙනවා. කීයටද දන්නවද ?
    512kbps. :oo:
    SLT fucktards :yes:
    ඒත් ඉතින් මේ ඇමෙරිකාව නෙමෙයිනෙ සහෝදරයා.

    eth api 1800++ gewanne pa**tada? :confused:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පොඩ්ඩා;12600516 said:
    එස්එල්ට් වල් බල්ලොත් ලිමිට් පැන්නට පස්සේ 512 වත් දෙනවනම් කොච්චර හොදද ?

    SLT ka** ballange ammalata hu**** unge waradda bn :angry::angry:
     
    sanfOdian

    Member
    Oct 19, 2008
    989
    13
    0
    around myself..
    yako mage oya aluth package ekakwath na.thiyenne awurudu 3 parana 512 line eka.man oka change kale nathe unwa sure nathi hinda zeus kiyanawa wage.dan mata 512 wath enne na.speedtest ekak karanna page eka wath load wenne na.pissu harak tikak slt eke inne.yako broadband denna bari nan dial up withrak denna thibba.munta lajja nadda manda redi andagena offcie gihilla wada karanna.mekata nan nikan indala hari yanne na.kohetahari complain karanna wenawa :angry: