කොටින්ම කියනව නම් මේක හරියට ලවු කරලා ගත්ත ගැනී වගේ වෙනවා . ලෙඩ දෙන්නේ පස්සට makeup එකටයි පස්සටයි අපි පස්සේ යනවා.
එතකොට මේකේ වැරදි මොනවත් පෙන්නේ නැහැ. පස්සේ ගෙට ගත්තමයි ලෙඩ ඔක්කොම. හැබැයි ගත්ත ගෑනිගේ ලෙඩ කියල නිකන් උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ ගත්ත එකෙක් වත් මේකේ තියෙන ජරමර කියන්නේ නැහැ.
ඔන්න පරම සත්‍ය
එතකොට මේකේ වැරදි මොනවත් පෙන්නේ නැහැ. පස්සේ ගෙට ගත්තමයි ලෙඩ ඔක්කොම. හැබැයි ගත්ත ගෑනිගේ ලෙඩ කියල නිකන් උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ ගත්ත එකෙක් වත් මේකේ තියෙන ජරමර කියන්නේ නැහැ.
ඔන්න පරම සත්‍ය
kohomath oya labeta thiyana brand new punchi car okkoma ohoma thama machan. Hama ekam mokak hari awlak thiyanwa.

බද්ද වැඩි කරන්න කලින් ගන්න පුළුවන් උනා 15 1/2 කට.......