.: තරුවකට පෙම් කලෙමි (PDF) :.
"තරුවකට පෙම් කලෙමි" කියන්නේ මම අවසානයක් වෙනකන් ලියපු මුල්ම කතාව...පොඩි කාලේ ඉඳල කතා ලියන්න උත්සාහ කරත් ඒ එක කතාවක්වත් අවසානයක් දක්වා ලියාගන්න මට බැරි උනා...මේ කතාව අවසානය දක්වා ලියන්න පුළුවන් උනෙත් කතාවත් එක්ක එකතු වෙලා හිටපු එළකිරි සහෝලගේ දිරිගැන්වීම් නිසාමයි...ප්රොජෙක්ට් වැඩ,එක්සෑම් අස්සේ රෑ එලි වෙනකන් නිදිමරන් ලියපු මේ කතාව සහෝලගේ මනාපයෙන් ජයග්රහණය කරලා තියෙනවා දැකීම මගේ හිතට ලොකු සතුටක්...
ඉතින් මේ ජයග්රහණයට සහයෝගය දක්වපු සියලුම එළකිරි සහෘදයන්ට බොහොමත්ම ස්තූතියි!!! ඔන්න සහෝල ඉල්ලපු විදියට මුළු කතාවම PDF විදියට හැදුවා...පහල තියෙන ලින්ක් එකෙන් බාගන්න පුළුවන්...>>>

Last edited:

Thx machan