වයස 20යිද කොහෙද දැන් මට.. When I was 20 (2004) ... Rs. 8500/- ... ammoo e dawas wala eka hena loku ganak![]()




.ලංකාවෙ මුදලින් නම් 93000ක්.
.ඉවසිල්ලක් නෑ.කොල්ලා මොටාර් එක වගේ වැඩ මේ ටිකේම

AL ඉවර වෙලා මහජන බැංකුවේ වේද කරා. 2001. දවසට පඩිය 240/= ...මාර ආතල්....




(tht was not enough for my expenses foods and others) Person can get a idea of his rise up by amount of increased of his salary.. 

එතකොට මට වයස 17ක් විතර ඇති...



අහෝ මෙවන් දුකක් මගේ සතුරෙකුටවත් වෙන්න එපාගිය අවුරුද්දේ ඊ මනි වැඩ වලින් ඩොලර් 80 ගාණක් හොයාගත්තා
ඒක නම් කාගෙවත් අතට දෙන්න තියා මගෙ අතට ගන්න හම්බුනෙත් නෑ,
පේපැල් එකේ උන් ඉස්සුවා![]()
![]()
![]()

ගිය අවුරුද්දේ ඊ මනි වැඩ වලින් ඩොලර් 80 ගාණක් හොයාගත්තා
ඒක නම් කාගෙවත් අතට දෙන්න තියා මගෙ අතට ගන්න හම්බුනෙත් නෑ,
පේපැල් එකේ උන් ඉස්සුවා![]()
![]()
![]()


ඒකෙන් 4500 ක් හම්බු උනා.අම්ම්බෝ නිකන් මැජික් වගේ... මම ජීවිතේට මෙහෙම ඇඟ වෙහෙසලා හම්බු කරලා තිබ්බේ නෑ.පස්සේ ආසවක් ඇති උනා සල්ලි හම්බු කරන්න.ජොබ් ගියාට පස්සේ මුලින්ම අතට ගත්තේ 20000යි. ඒකෙන් ගෙදර අයට පොඩි පොඩි දේවල් අරන් දුන්නා. අද වෙනකම් ඉතිරියක් නෑ........ 
