IQ Option ගැන මගේ අදහස සහ කරපු විදිය

deamonshell99

Member
Nov 23, 2016
9
1
3
Kandy
උබත් හොදයි කියද්දී වහලේ ගොම ගාන සීන් එකක් කරලා තියෙන්නේ.Birnary Option කියන්නේ අමුම සුදුවක්.කරන එකෙක් දීර්ගකාලීනව ගොඩයන්නේ නැහැ.ඔය සරුසරා site එක කරන එකා.දැන් මොනාද කරන්නේ බලපන්.පිස්සෙක් ..

ඔය විදියට forex Trading කරපන් ගොඩයන්න ඕනනම්. ඇයි අඩුව තියෙද්දී අත පුච්චා ගන්නේ.
අනික[
COLOR="Red"] IQ option hoda broker kenek neme.Reviews balanna..math kalekata kalin kara .apu profit ilaga davase baladdi naha .ahapuvama Technicale Error ekaklu..
[/COLOR]

never happened to me. I m trading since 2016
 

AirMate

Banned
  • Mar 19, 2018
    354
    34
    28
    :yes::yes:

    මිරිස් පාත්තියක් දැම්මත් ඒක සූදුවක් විදියට කරන්න ව්දියකුත් තියෙනවා, Business එකක් විදියට කරන්න ව්දියකුත් තියෙනවා :yes:

    ඒ කොහාමද බන් ? ඉස්සලම මිරිස් කරල් එන්නෙ මොන ගහේද කියල ඔට්ටු අල්ලනවද ? මම නම් ඇහුවමයි. :confused:
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    දැන් මේ විදියට IQ කරල ගොඩ යන්න පුලුවන්ද .. ?? සුපිරියට මේක කරන් යන අය ඉන්නවද ??
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    me thread danawath delete karanne nadda admin. Netller , Skrill okkoma thahanam karanna hethuwa forex chart diha balan ottu allana binery option ape ewun karala salli laksha ganan nathi karagaththa nisa. Thawa aluth ewun mehema gambling gahanna yawanna epa danwath.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kd78PSB.png

    ඔබත් Tharuroxforjustice ගෙ ත්‍රෙඩ් නිර්මාණ වල රසිකයෙක් නම් එළකිරි සම්මාන උළෙලේ ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු සම්මානය සඳහා දැන්ම ඔබේ මනාපය ඔහු වෙනුවෙන් පලකරන්න.

    Vote here
     

    Joros

    Member
    Feb 15, 2018
    24
    1
    3
    me thread danawath delete karanne nadda admin. Netller , Skrill okkoma thahanam karanna hethuwa forex chart diha balan ottu allana binery option ape ewun karala salli laksha ganan nathi karagaththa nisa. Thawa aluth ewun mehema gambling gahanna yawanna epa danwath.


    කොච්චර කිව්වත් වැඩක් නැ බන්. මොලේ තියෙන උන් තේරුම් ගනියි.
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ස්තුති මචං., උබ තාමත් ඉන්නවා නම් කිරියේ අර ස්ට්‍රටජි වීඩියෝ රි අප්ලෝඩ් කරන්ට හැකිද ෆ්‍රී වෙලාවක,
    අර බ්ලොග් දෙකේත් පේජස් පෙන්නනේ නැහැ, පුලුවන්නම් ඒ ගැනත් බලහන්,
    #ජය

    4.gif

    [/CENTER]



    [/CENTER]

    [/QUOTE]
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    King Delwar ගේ Strategy Private Video Set එක

    මෙකේ තියෙන මෙ video ටික කවුරු හරි ගාව තියෙනවද ? මේකේ තියෙන ලින්ක් වැඩ නැහැ ?
     
    Last edited: