IQ Option ගැන මගේ අදහස සහ කරපු විදිය

gayan94

Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    එල.

    Binary options that suck වෙබ්සයිට් එකේ beginner පාඩම් ටික හොඳයි . strategy හොය හොයා trade කරන්න කලින් ඉගෙන ගන්න ඕනි දේවල් ගොඩක් ඒකෙ තියෙනවා.

    link eka danna ko plz
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    බොහොම ස්තුතියි යාලුවා කිසිම ලෝබකමක් නැතුව මේ දේවල් කියල දුන්න එකට.මමත් iq එකේ මාසයක් විතර ඩිමෝ කරල රියල් එකවුන්ට් එකට ඩොලර් 100 දාල වැඩේ පටන් ගත්ත.නමුත් දවස් කීපයක් යද්දි මුලු මුදලම ලොස්ට් උනා. ට්‍රේඩ් කරද්දි සාමාන්‍යෙන් මගේ 60/ 65/ විතර සාර්ථකත්වයක් තියනව.ඒත් මම හිතන විදියට ලොස්ට් වෙන්න හේතුව උනේ emotional trading සහ නිවැරදි money management plane එකක් නැතිකම.කොච්චර උපදෙස් ලැබුනත් වැඩක් නෑ සමහර දේවල් අත්දැකීමෙන්ම දැනගන්නකන් හිතට වදින්නෙ නෑ :D දැන් මම රෙසිස්ටන් /සපොර්ට් ලයින් ගැන තවදුරටත් ඉගනගන්නව ඩිමෝ එකේ ට්‍රේඩ් කරල.ආයෙ මාසෙකින් විතර රියල් එකවුන්ට් එකේ ට්‍රේඩ් කරල බලනව. නැවතත් බොහොම ස්තුති කියන ගමන් ඔයාගෙ සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියල සුභ පතනව.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,949
    827
    113
    29
    Gampaha
    IQ Option trading robot last pushed updates includes :

    89% Win rate caculated on monthly basis
    Trend Analysis
    Acceptable loss based on user choice
    Target profit input
    Call and Put button automatically detected
    Robot logs to check the history of put/call options
    Back-tested on EUR/USD binary option market that have given us profitable success rate that reached 89% win rate (monthly basis), though sometimes the market was very bad. However the overall result was impressing.
    IQ Option Trading Robot is the only robot that really works and ensure success rate based on monthly tests. Our main goal is to make stable profits for binary traders with 24/7 support.
    https://www.youtube.com/watch?v=ogkHjkDh2tM

    Price for 1 month 30$
     
    apita berid aoya robotta ganna?? :rolleyes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ethekota King Delwar strategy ekath scam da????:confused::confused::confused::confused:

    ගොඩ යන්න පුළුවන් එක කොහොමහරි යනවා බන්, එකෙක් මත රැදෙන්න හොද නැහැ. management හොදනම්, මේක ගේමක් නෑ ;)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Real Money nethuwa mulin trade karanna puluwan neda sure wenakan. ..?
    Money Withdrawal karanne Kohomada? Skrill Da?

    1. බ්රෝකර් අනුව වෙනස් වෙනවා බන් බයිනරි වල.. නමුත් ගොඩක් බ්‍රෝකර් ලා demo දෙනවා.. 90% විතර දෙනවා ප්‍රැක්ටිස් එකවුන්ට්..

    2. සල්ලී දාන විධියට තමා සල්ලී ගන්න ඕන.. මනි ලෝන්දරී පොලිසි එක තමා ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ් එක.. නමුත් බ්‍රෝකර් ගෙන් බ්‍රෝකර් ඕකත් වෙනස් වෙනවා.. 90%
    විතර ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ් එක අනුව රන් වෙන්නේ....
     
    • Like
    Reactions: shameera89