මට දැන් කොටු 3යි සන්තෝසේ වැඩිකමට ගහන්න හිත#
ඔන්න මහන්සිවෙලා විකිපීඩියා එකයි යුටියුබ් එකෙනුයි හොයල කලේ

මට දැන් කොටු 3යි සන්තෝසේ වැඩිකමට ගහන්න හිතුන M67 ග්‍රෙනේඩ් එකකින්!!!!
ඔන්න එළකිරියේ එළමකිරි සම්මාන උළෙල අතරතුරේ මම දැක්ක මගේ අහිංසක කොටු 2 ට තව යාලුවෙක් එකතුවෙලා කියල.
සන්තෝසයි ඉතින් ගොඩක්.
එක්කෙනෙක් කියල කියන්න බැරි එළකිරියේ ගොඩක් සහෝදරවරු මට උදවු කලා

ඉතින් දැන් හදන්නේ කිව්වත් වගේම අත් බෝම්බෙකින් ගහන්න තමා
. ඔක්කොටම කලින් විස්තරේ දැනගමු.
දන්නා තරමින්
සහ ඇත්තටම අත් බෝම්බ වර්ග 3 ක් තියෙනවා
පුපුරන බෝම්බ
රසායනික බෝම්බ
ගෑස් බෝම්බ
දැන්කාලේ බහුලවම භාවිත කරන්නේ පුපුරන ඒවා තමා. මේවා හදල තියෙන්නේ බොහෝවේලාවට මුදාහැරීමෙන් පසු ගට්ටනයේදී හෝ යම් නියමිත කාලයකින් පසුව පිපිරිම සිදුවන විදිහටයි.
ඔන්න අත් බෝම්බ ගැන පොදුවේ බලාගන්න ඕන අයට අපි කවුරුත් දන්නා විකිපීඩියා එකේ ලින්කුව පහල තියෙනවා

හොඳයි දැන් M67 ග්‍රෙනේඩ් එකට ආපහු එමු මේ අත් බෝම්බ වර්ගය අයත් වෙන්නේ Fragmentation කියන වර්ගයටයි (මේක පාවිච්චියට කට්ටිය Frag කියල කියනවා ) ඒ කියන්නේ හෆ්ෆා එක තේරුම්කරන්න අමාරුයි බොලන්
විකියම තමා බලන්න කියන්න වෙන්නේ ආ ඉන්න පොඩි වීඩියෝ එකකුත් හොයාගත්ත දෙකම දාන්නම

විකියා
මේ ග්‍රෙනේඩ් එක ඇමෙරිකානු සහ කැනඩා යුද්ධ හමුදාවන් භාවිතකරනවා. එගොල්ලොනම් මේකට කියන්නේ C13 කියලලු.
මේක ඇත්තටම ඇවිල්ල තියෙන්නේ අර අපි රුප වල දැකල තියෙන අන්නසි ගෙඩියේ හැඩේට තියෙන වියෙට්නාමයේ යුද්ධෙදි යොදාගත්ත Mk2 කියන ග්‍රෙනේඩ් එක වෙනුවටයි
M67 ග්‍රෙනේඩ් විකිපීඩියා ලින්කුව
[ටයිප් කරන්න හිත දුන්නට ඇඟ දෙන්නේ නෑ මචන්ලා ලෙඩවෙලා මේදවස් ටිකේ
]
ඔන්න වැඩකරන්නේ මෙහෙමයි
දැන් බලමු මෙයාට මොනවද කරන්න පුළුවන් කියල

මේක කැනඩාවේ හමුදා සෙබළෙකුට මේ බෝම්බය පුහුණු කරවන අන්දම හොඳට බලන්න සෙබල කොහොමද එයාගේ අත තමාගේ නාභිය දෙසට අරන් මුදාහැරිම කරන හැටි
ගෙදර රෙදි හෝදගන්න මැසිමට මේකක් දැම්මොත් මොකෝ වෙන්නේ ඔන්න බලන්න
ඔන්න එළකිරියේ එළමකිරි සම්මාන උළෙල අතරතුරේ මම දැක්ක මගේ අහිංසක කොටු 2 ට තව යාලුවෙක් එකතුවෙලා කියල.

සන්තෝසයි ඉතින් ගොඩක්.
එක්කෙනෙක් කියල කියන්න බැරි එළකිරියේ ගොඩක් සහෝදරවරු මට උදවු කලා

ඉතින් දැන් හදන්නේ කිව්වත් වගේම අත් බෝම්බෙකින් ගහන්න තමා

. ඔක්කොටම කලින් විස්තරේ දැනගමු.
දන්නා තරමින්
සහ ඇත්තටම අත් බෝම්බ වර්ග 3 ක් තියෙනවා
පුපුරන බෝම්බ
රසායනික බෝම්බ
ගෑස් බෝම්බ
දැන්කාලේ බහුලවම භාවිත කරන්නේ පුපුරන ඒවා තමා. මේවා හදල තියෙන්නේ බොහෝවේලාවට මුදාහැරීමෙන් පසු ගට්ටනයේදී හෝ යම් නියමිත කාලයකින් පසුව පිපිරිම සිදුවන විදිහටයි.
ඔන්න අත් බෝම්බ ගැන පොදුවේ බලාගන්න ඕන අයට අපි කවුරුත් දන්නා විකිපීඩියා එකේ ලින්කුව පහල තියෙනවා

HTML:
http://en.wikipedia.org/wiki/Hand_grenade
හොඳයි දැන් M67 ග්‍රෙනේඩ් එකට ආපහු එමු මේ අත් බෝම්බ වර්ගය අයත් වෙන්නේ Fragmentation කියන වර්ගයටයි (මේක පාවිච්චියට කට්ටිය Frag කියල කියනවා ) ඒ කියන්නේ හෆ්ෆා එක තේරුම්කරන්න අමාරුයි බොලන්
විකියම තමා බලන්න කියන්න වෙන්නේ ආ ඉන්න පොඩි වීඩියෝ එකකුත් හොයාගත්ත දෙකම දාන්නම

විකියා
HTML:
http://en.wikipedia.org/wiki/Fragmentation_(weaponry)
මේ ග්‍රෙනේඩ් එක ඇමෙරිකානු සහ කැනඩා යුද්ධ හමුදාවන් භාවිතකරනවා. එගොල්ලොනම් මේකට කියන්නේ C13 කියලලු.
මේක ඇත්තටම ඇවිල්ල තියෙන්නේ අර අපි රුප වල දැකල තියෙන අන්නසි ගෙඩියේ හැඩේට තියෙන වියෙට්නාමයේ යුද්ධෙදි යොදාගත්ත Mk2 කියන ග්‍රෙනේඩ් එක වෙනුවටයි
M67 ග්‍රෙනේඩ් විකිපීඩියා ලින්කුව
HTML:
http://en.wikipedia.org/wiki/M67_grenade
]ඔන්න වැඩකරන්නේ මෙහෙමයි