Firefox වල Script ප්‍රශ්ණෙට
Firefox වලින් Elakiri Browse කරන කොට මේ ප්‍රශ්ණේ එන අය මේක follow කරන්න
එතකොට හරියයි.
මේකට කරන්න තියෙන්නේ cloudflare site එකෙන් එන script block කරන එකයි එතකොට වැඩේ ගොඩ ඒක කරන්නේ මේ විදියටයි.
www.noscript.net
දාපු හැටියේම ඔක්කොම ඒවා Block වුනොත්
NO SCRIPT ICON -> UN TRUST ගිහින් ඔක්කොම ALLOW කරන්න
ඊට පස්සේ Elakiri එකට ඇවිත් Cloudflare විතරක් UNTRUST කරන්න.

Last edited:

මේක එහෙම Trust කරලා දැම්මත්, FB එකේදි ටිකක් කේස් එනවනේ....... 