බඩගින්න..

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    428743_297442533657858_275581222510656_727689_1501386576_n.jpg


    ”බඩගින්න” ….. ඒ තමයි මේ ලෝකේ කිසිම සත්වයෙකුට දරා ගන්නම බැරි දේ. පුංචි කාලේදී නැතත් පස්සේ කාලෙකදී මටත් බඩගින්න හොඳින්ම විඳින්න සිද්ද වුණා. බඩගින්න උහුලගන්න බැරි උනාම කරන කිසිම දෙයක් කරගන්න බෑ. හිටගෙන ඉන්න බෑ. ඔලුව උස්සගෙන ඉන්න බෑ. හිතට දැනෙන අන්ත අසරණකම කියලා නිමක් කරන්න බෑ. කුසට අහරක් නැති කෙනෙකුගේ හිතට එබිලා බලන්න පුළුවන් නම් මම මේ කියන සේරම ඇත්ත කියලා තේරේවි….

    මුහුණු පොතෙන් අහුලාගත්තේ.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    watina post eka ban rep+

    නියම අදහසක් මචන්..හදවතට දැනෙන..++

    මුණු පොතේ ඉන්නවා නම් මේකටත් ඇවිල්ල LIKE එකක් දාලා යමු.
    https://www.facebook.com/pages/Romantic-Moments/251789241533278
    ස්තුතියි අදහස් හා රෙප් වලට..

    DJU9 : අනිවා like එකක් දෙන්නම්..
    11.gif
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    machan oka therenne Badginna danunu ekekuta witharayi
    (api hariyatama ath dakala naha eth egana therenawa)

    uabala balanna mage Lunch Packet ekata adana Nodaruwo kiyana thread eka
    eke thiyenawa badaginne awyajathwaya
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    machan oka therenne Badginna danunu ekekuta witharayi
    (api hariyatama ath dakala naha eth egana therenawa)

    uabala balanna mage Lunch Packet ekata adana Nodaruwo kiyana thread eka
    eke thiyenawa badaginne awyajathwaya

    aththa macho! samaharu ridi handa kata gahan ipadila badaginna aduranne naha!

    mama ube thred eka dakka,
    11.gif