Bike Help - TVS Scooty - Mechanic

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මචංලා මට ලොකු උදව්වක් ඕනේ
    මම ඉතින් මගේ බයික් එන්ජින් ඔයිල් මාරුකිරිල්ල, ඔය කේබල් ඔයිල් කිරිල්ල වගේ දේවල් ටික මංම කර ගන්නන් කියලා හිතලා වැඩේට බැස්සා. වැඩේ පටන් ගත්දීම සීන් එකක් (අපි ඉතිං පුවක් ගහට නැග්ගත් ඒකෙත් දෙබල්නේ බං) Please Help Me Brothers!!!

    tvs-scooty-streak-sania.jpg

    TVS Scooty streak එකේ engine එක යට තියෙන Oil Outlet Cap එක ගලවන්න තියෙන bolt එක ටිකක් වෙනස් එකක්. මට හිතෙන්නේ එ‍්ක security bolt එකක් වගේ.
    pentagon shape female bolt එකක් තියෙන්නේ. normal යතුරකින් ගලවන්නත් බෑ. ඒවා ගලවන්න වෙනම male ටූල් එකක් තියෙනවද? ඒකේ නම? ලංකාවේ තියෙයිද? කොහෙද?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    yako thama galawala na ne :P oilcan ekath aragena shed ekakata pala,eke inna ekekta 50rs wage dila u karana heti First time balagena idapan,next service eka ubama kara ganin,1st ekenma edagena nanne nathuwa :P
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    පැටියා;12606485 said:
    ඇලන් කී එකක් යූස් කරපං :P

    allen-key.jpg

    ආ එල මචං. තෑන්ක්ස්. මේක තමයි මම කිව්වේ. මම e-bay බැලුවා. මොන shop වලද ඕවා තියෙන්නේ?
     
    Last edited:

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    yako thama galawala na ne :P oilcan ekath aragena shed ekakata pala,eke inna ekekta 50rs wage dila u karana heti First time balagena idapan,next service eka ubama kara ganin,1st ekenma edagena nanne nathuwa :P

    ගලවන හැටි මම දන්නවා බං. ඒ වැඩ ඔක්‍කොම මට ගින්දර වගේ පුලුවන්. ඒත් අර bolt එක මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ