"පුතා" උබව උස්සයිද දන්නේ නැහැ ...ලොක්කෝ මූට්ටු කරගෙන මේවා හොයන්නේ මේදවස්වල...
අපිට නැති උනාට ගහන අය ගහනවා රම්පිට පොරි පොකුරු පොකුරු හැලෙන්ඩ..
අපිට නැති උනාට ගහන අය ගහනවා රම්පිට පොරි පොකුරු පොකුරු හැලෙන්ඩ..
සංසුන් පොඩ්ඩා;12600432 said:"පුතා" උබව උස්සයිද දන්නේ නැහැ ...ලොක්කෝ මූට්ටු කරගෙන මේවා හොයන්නේ මේදවස්වල...
අපිට නැති උනාට ගහන අය ගහනවා රම්පිට පොරි පොකුරු පොකුරු හැලෙන්ඩ..

wenna bari kamakuth na machoමචෝ ඔය ලේසර් ගන් එකේ සීන් එක මොකක්ද බන්? ඒක යූස් කරන්නෙ බඩු තියන තැන හොයාගන්නද? නැත්නම් ගල විදින්නද?
ඔය පුරා විද්යා පොරවල් ගන්න බඩු යන්නෙ කටුගෙටද, නැත්නම් කවුරුහරි තද පොරකගෙ අතටද?? කටුගෙට යනවනම් ගත්ත කියල වැඩි වරදකුත් නැහැ.

කවුරු උනත් මේව අරගෙන විකුණලා පොහොසත් වෙනවනම් මම ඒක දකින්නෙ අපේ උපන් ජාතිය විකුණගෙන කන එවුන් හැටියට බං. ඕවයෙ ඉතිහාස කතා දිග ඇරගෙන ගියොත් ලංකා ඉතිහාසයෙ අපි නොදන්න කොච්චර දේවල් හෙළි කරගන්න පුලුවන්ද. ඒත් ඉතින් රටේ මහා පුටුවෙ ඉන්න එකත් මේව හාරගෙන කනවනම් පොඩි මිනිස්සු ගැන මොනව කියන්නද
ත්‍රෙඩ් එක නම් හොඳයි..හෙට වෙනකොට අම්පාරෙ ඉඩම් මිල යයි දන්නෙ නෑ![]()