*** නිධන් වස්තු සොයා ***

"පුතා" උබව උස්සයිද දන්නේ නැහැ ...ලොක්කෝ මූට්ටු කරගෙන මේවා හොයන්නේ මේදවස්වල...
අපිට නැති උනාට ගහන අය ගහනවා රම්පිට පොරි පොකුරු පොකුරු හැලෙන්ඩ..
 

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මචෝ ඔය ලේසර් ගන් එකේ සීන් එක මොකක්ද බන්? ඒක යූස් කරන්නෙ බඩු තියන තැන හොයාගන්නද? නැත්නම් ගල විදින්නද?
    ඔය පුරා විද්යා පොරවල් ගන්න බඩු යන්නෙ කටුගෙටද, නැත්නම් කවුරුහරි තද පොරකගෙ අතටද?? කටුගෙට යනවනම් ගත්ත කියල වැඩි වරදකුත් නැහැ.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    සංසුන් පොඩ්ඩා;12600432 said:
    "පුතා" උබව උස්සයිද දන්නේ නැහැ ...ලොක්කෝ මූට්ටු කරගෙන මේවා හොයන්නේ මේදවස්වල...
    අපිට නැති උනාට ගහන අය ගහනවා රම්පිට පොරි පොකුරු පොකුරු හැලෙන්ඩ..

    :yes::yes: wenna bari kamakuth na macho
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මචෝ ඔය ලේසර් ගන් එකේ සීන් එක මොකක්ද බන්? ඒක යූස් කරන්නෙ බඩු තියන තැන හොයාගන්නද? නැත්නම් ගල විදින්නද?
    ඔය පුරා විද්යා පොරවල් ගන්න බඩු යන්නෙ කටුගෙටද, නැත්නම් කවුරුහරි තද පොරකගෙ අතටද?? කටුගෙට යනවනම් ගත්ත කියල වැඩි වරදකුත් නැහැ.

    මචන් ඉස්සර තමයි බන් ඔය ගල් දියවෙන්න එක එක බෙහෙත් දාල , බෙර ගගහ නටල , අඩි 10 - 20 පොලොව යටට අලවංගු දාගෙන සවල් දාගෙන හාරලා හෙන කට්ටක් කන්නේ , ලේසර් ගන් එකෙන් කරන්නේ ලේසියෙන්ම ගල විදලා කඩාගන්න පුළුවන් බන් ..... අනිත් එක දැන් පුරාවිද්‍යා එකෙන් ගන්න බඩු ලොවෙත් කටුගෙට යන්නේ නෑ බන් , දැන් මචන් මේවා සල්ලි දීල ගන්න වෙනම සෙට් එකක් ඉන්නවා , බ්‍රෝකර් වැඩේ කරන්න වෙනම සෙට් එකක් ඉන්නවා . .. මුදල් ගනුදෙනු සුරක්ෂිත කරන්න වෙනම චන්ඩි සෙට් එකක් ඉන්නවා .... වැඩේ ආරක්ෂාවට වෙනම පොලිස් සෙට් එකක් ඉන්නවා . තව මොනවද බන් අඩු ... මේවා කොහේ කටුගෙට යන්නද බන් දැන් කටුගේ තියෙන ඒවත් ගෙඩි පිටින් හොරකම් කරනවනේ ...... :yes:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,731
    66,948
    113
    ohhh very interesting mchn....math nara asai mae subject ekata..man mara asai nidanayak ganna heti balanna ;);):cool:
     
    • Haha
    Reactions: liromiyo

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කවුරු උනත් මේව අරගෙන විකුණලා පොහොසත් වෙනවනම් මම ඒක දකින්නෙ අපේ උපන් ජාතිය විකුණගෙන කන එවුන් හැටියට බං. ඕවයෙ ඉතිහාස කතා දිග ඇරගෙන ගියොත් ලංකා ඉතිහාසයෙ අපි නොදන්න කොච්චර දේවල් හෙළි කරගන්න පුලුවන්ද. ඒත් ඉතින් රටේ මහා පුටුවෙ ඉන්න එකත් මේව හාරගෙන කනවනම් පොඩි මිනිස්සු ගැන මොනව කියන්නද :dull:

    ත්‍රෙඩ් එක නම් හොඳයි..හෙට වෙනකොට අම්පාරෙ ඉඩම් මිල යයි දන්නෙ නෑ :lol:

    Pahu giya awurudde Deyata Kirula kiyala Anuradhapuraye thiyana okkoma nidhana walata wede dunna, Me sere deyata kirula thiyenne Ampare. Hethuwa mokakda kiyala kiyanna deyak nehe ne, Monawa unath machanla, kochchara salli thibbath wedak ne.. jeewath wenne awurudu keeyada? apiata thiyena salli anuwa jeewath wena time eka theeranaya karanna behe ne.
     
    • Sad
    Reactions: DXB2021

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මේ අන්තිමට තියෙන අඹ ගෙඩිය සහ ඔටුන්න හම්බ උනේ අම්පාරේ ඔටුන්නේ මෙනික් ගල දෙකක් අඩුයි එක නැති උනේ පොලිසියේදී.
    අහු උන සේරම අය මොනරාගල බන්ධනාගාර ගත උනා. පුදුමක මහත මේ සියල්ල පිත්තල විය. ඉන් පසු ප්‍රසිද්ද මුස්ලිම් ඇමති වරයෙකු
    මෙම භාණ්ඩ රැගෙන යන ලදී
     
    • Sad
    Reactions: DXB2021