Ballo Hodai Minissunta Wada

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    බල්ලා හාම්පුතාගේ සොහොන රකියි

    223.gif

    මාස දෙකකට උඩදී මියගිය තම හාම්පුතාගේ සොහොන මත නිදන බල්ලකු ගැන පුවතක් ඉතාලියේ යුනියෝනේ සාරාදා පුවත්පත වර්තා කරයි. ඉතාලියේ සර්දේනියා පළාතේ ජීවත් වූ ජුසේප්පේ සුක්කා (60)මාස දෙකට පෙර හදිසි හෘදයාබාධයකින් මියගියේය. ඔහුට කිසිදු ඥාතියෙක් නොවීය. ඔහු ළඟ බල්ලෝ එකොළොස් දෙනෙක් හා බළල්ලූ හතර දෙනෙක් සිටියහ. අසල් වැසියෝ ඔහුගේ මළගම සිදුකර බල්ලන් හා බළලූන් රැගෙන ගියේ ඔහුට සැලැකීමක් වශයෙනි. එහෙත් එක් බල්ලෙක් අසල්වාසින් සමග නොගියේය. නිවසින් අතුරුදන් වූ ඒ බල්ලා මාස දෙක පුරාම ජුසෙප්පේ මිහිදන් කළ සුසානභූමියේ ඔහුගේ සොහොන මත ලැග සිටි බව පේපෙ ආනා නැමැති සිවිල් ආරක්‍ෂක නිලධාරියා කියයි. ඔහු උදේ සවස ඒ බල්ලාට කෑම රැගෙන සුසාන භූමියට ගිය ඔහු ‘හචිකෝ’’ යනුවෙන් බල්ලාට නමක්ද තැබීය. හචිකෝ යනු තම හාම්පුතා පැමිණෙන තුරු වසර ගණනාවක් ජපානයේ දුම්රිය ස්ථානයට වී බලා සිටි බල්ලාගේ නමයි. සිබූයා දුම්රිය ස්ථානයෙන් රැකියාව සඳහා පිටත් වූ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිඬේ සබාරු යුනෝ හෘදයාබාදයකින් මියගිය පසු ඔහුගේ බල්ලා මියයන තුරුම තම හාම්පුතා එන තුරු දුම්රිය ස්ථානයට වී බලාසිටියේය. හචිකෝගේ එම කතා පුවත හොලිවුඞ් සිනමා පටයකට ද නැඟිනි.

    49.gif

    66.gif
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් මේකට ගහපු පට්ට ෆිල්ම් එකක් තියෙනවා, බලලා නැද්ද ? මම නම් ඒක බලල ඇඩුවා :(

    ඔව් මචන්. ජපන් ඔරිජිනල් එකට වඩා හොලිවුඩ් එක සිරා. :(
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    red-dog-movie-poster.jpg

    Based on the legendary true story of the Red Dog who united a disparate local community while roaming the Australian outback in search of his long lost master.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මචන් මේකට ගහපු පට්ට ෆිල්ම් එකක් තියෙනවා, බලලා නැද්ද ? මම නම් ඒක බලල ඇඩුවා :(

    Hachi: A Dog's Tale

    mama e film eka download karala dan masa 3-4k wenawa ban.mama eke copiyak gahala kellata dunna mama balanna issella.eki eka balala mulu rama adala.:(eka hinda mama thama eka baluwe naha.mata e wage saththunge duka hithena films balanna baha man.ubata mathakada issara rupavahiniye giya punchi ath patawa kiyala sinhala hada kawapu drama ekak.eka balaladdith mata aduwa.eeta passe mama hitha gaththa ayeth e wage saththunge films balanne naha kiyala.:(
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන් මේකට ගහපු පට්ට ෆිල්ම් එකක් තියෙනවා, බලලා නැද්ද ? මම නම් ඒක බලල ඇඩුවා :(

    Hachi: A Dog's Tale

    කොතනද බන් මේකේ ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ:sorry:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මචන් මේකට ගහපු පට්ට ෆිල්ම් එකක් තියෙනවා, බලලා නැද්ද ? මම නම් ඒක බලල ඇඩුවා :(

    Hachi: A Dog's Tale

    ඔව් මචන්. ජපන් ඔරිජිනල් එකට වඩා හොලිවුඩ් එක සිරා. :(

    mama e film eka download karala dan masa 3-4k wenawa ban.mama eke copiyak gahala kellata dunna mama balanna issella.eki eka balala mulu rama adala.:(eka hinda mama thama eka baluwe naha.mata e wage saththunge duka hithena films balanna baha man.ubata mathakada issara rupavahiniye giya punchi ath patawa kiyala sinhala hada kawapu drama ekak.eka balaladdith mata aduwa.eeta passe mama hitha gaththa ayeth e wage saththunge films balanne naha kiyala.:(

    මමත් ඔය film එක බැලුවා, මටත්හුගක් දුක හිතුන එක බලලා මොකද මගේ බල්ලත් ජනවාරි වල මියගියා. ඊට පස්සේ හිත ගත්තා සත්තු ගැන තියෙන films නොබලන්න.
    කොහොම උනත් සමහර බල්ලෝ මනුෂ්සයන්ට වඩා හුගක් ඉදිරියෙන් ඉන්නවා.
     
    :yes::(