එලකිරි එකට චැට් රූම් එකක්.......

IceMen

Member
Apr 11, 2012
735
32
0
බොරු නොකිය හිටු මම ems එකේ ඉන්නෙ අවුරුදු3ක් තිස්සෙ දැනුත් ලොග්වෙලා ඉන්නෙ. ඔහොම සීන් එකක් වුනේ නෑ. අනික ems පොඩි සයිට් එකක් නෙමෙයි.චැට් රූම් එකේ රෑට 20ක් විතර කොහොමත් ඉන්නවා. අත්දැකීමෙන් කියන්නෙ. :no::no::no:

අවුරුදු 3නම උඹ එක දිගටම ඔන්ලයින් හිටියද? උඹ යෝජනා කරන එකට කට්ටිය අකමැති උනාම නිකම්ම මල පනිනවා නෙ? ලොල් ඕයි! 2009 දි එකෙක් RD එකක් කියලා වයිරස් එකක් දීලා හෙන සෙට් එහෙකට ටොපිය ලැබුනා! උඹ සමහර විට RD කියන එක දන්නෙත් නැතුව ඇති. අනික උබ හිතන්නෙ මේකේ ඔහොම එකක් දැම්මොත් රෑට 20ක්ද එන්නෙ? මචන් මේ සයිට් එකේ අඩුම 500ක් එනවා චැට් එකට! 20ක් ආවහම lag නොවුනට 500ක් ආවම සර්වර් එකට ඇපත් නැති වෙනවා.
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,150
    3,029
    113
    යතාර්තය ඇතුලෙ

    උබ කියන කතාවෙත් ඈත්තක් තියෙනව මචන්,කොහොමත් 280 වගෙ අනිවාර්යෙන් ඔන්ලයින් ඉන්නවා මෙකෙ හෑම වෙලෙම වාගෙ:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අවුරුදු 3නම උඹ එක දිගටම ඔන්ලයින් හිටියද? උඹ යෝජනා කරන එකට කට්ටිය අකමැති උනාම නිකම්ම මල පනිනවා නෙ? ලොල් ඕයි! 2009 දි එකෙක් RD එකක් කියලා වයිරස් එකක් දීලා හෙන සෙට් එහෙකට ටොපිය ලැබුනා! උඹ සමහර විට RD කියන එක දන්නෙත් නැතුව ඇති. අනික උබ හිතන්නෙ මේකේ ඔහොම එකක් දැම්මොත් රෑට 20ක්ද එන්නෙ? මචන් මේ සයිට් එකේ අඩුම 500ක් එනවා චැට් එකට! 20ක් ආවහම lag නොවුනට 500ක් ආවම සර්වර් එකට ඇපත් නැති වෙනවා.
    ඉතින් චැට් රූම් එක විසිටර්ලට බ්ලොක් කරාම කතාව ඉවරනෙ. ඔහොම වයිරස් කතාවක් නම් වුනේම නෑ. ලොල්..ට්‍රැෆික් එක නගින එක වෙනම කතාවක්...අනික මන් දන්න හැටියට ems එකට දවසකට ලක්ශයක් විතර එනවා. :love::love::love:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    ඉතින් චැට් රූම් එක විසිටර්ලට බ්ලොක් කරාම කතාව ඉවරනෙ. ඔහොම වයිරස් කතාවක් නම් වුනේම නෑ. ලොල්..ට්‍රැෆික් එක නගින එක වෙනම කතාවක්...අනික මන් දන්න හැටියට ems එකට දවසකට ලක්ශයක් විතර එනවා. :love::love::love:

    මචන් සයිට් එක යටින් තියෙනවා මෙහෙම එකක්:P
    0985ac9ab21b44b39a7d317.png

    ඒකේ තේරුම තමා මචන් ඒ සයිට් එකේ වැඩියෙන්ම ඔන්ලයින් ඉඳලා තියෙන්නෙ 4530ක් කියන එක:rofl: උඹ ලක්ෂ ගනන් ඉන්නවා කිව්වට ඇත්ත ගාන පට්ටම අඩුයි නෙ බන්? ලාවට වගේ චාටර් නෙ?:baffled:
     
    අනික මචන් RD වයිරස් කතාව දැන ගන්න ඉතින් උබ මුළින් කියන්නෙ RD මොකද්ද කියලා තේරුම් ගන්න එපැයි බන්!:shocked::lol: අනික බන් මම කිව්වෙ ට්‍රැෆික් ගැන නෙමෙයි Bandwidth එක ගැන!:)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් සයිට් එක යටින් තියෙනවා මෙහෙම එකක්:P
    0985ac9ab21b44b39a7d317.png

    ඒකේ තේරුම තමා මචන් ඒ සයිට් එකේ වැඩියෙන්ම ඔන්ලයින් ඉඳලා තියෙන්නෙ 4530ක් කියන එක:rofl: උඹ ලක්ෂ ගනන් ඉන්නවා කිව්වට ඇත්ත ගාන පට්ටම අඩුයි නෙ බන්? ලාවට වගේ චාටර් නෙ?:baffled:
    ඕවා කාටවත් කියන්න යන්න එපා.... මන් ඕකෙ තේරුම දන්නවා බන්. මගෙ ෆොරම් එකේනම් ෆේක් රිසල්ට් පෙන්නන්නෙ...:lol::lol::lol:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචන් සයිට් එක යටින් තියෙනවා මෙහෙම එකක්:P
    0985ac9ab21b44b39a7d317.png

    ඒකේ තේරුම තමා මචන් ඒ සයිට් එකේ වැඩියෙන්ම ඔන්ලයින් ඉඳලා තියෙන්නෙ 4530ක් කියන එක:rofl: උඹ ලක්ෂ ගනන් ඉන්නවා කිව්වට ඇත්ත ගාන පට්ටම අඩුයි නෙ බන්? ලාවට වගේ චාටර් නෙ?:baffled:

    මඩ ගහනව කියලා ඔහොමත් ගහනවදබං:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනික මචන් RD වයිරස් කතාව දැන ගන්න ඉතින් උබ මුළින් කියන්නෙ RD මොකද්ද කියලා තේරුම් ගන්න එපැයි බන්!:shocked::lol: අනික බන් මම කිව්වෙ ට්‍රැෆික් ගැන නෙමෙයි Bandwidth එක ගැන!:)
    මන් දන්නවා බෑන්ඩ්විත් එක බන් එලකිරි එකේ අන්ලිමිටෙඩ් ඇති කියලා මට හිතෙන්නෙ. නැත්නම් වැඩක් නෑ..:baffled::baffled:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    ඕවා කාටවත් කියන්න යන්න එපා.... මන් ඕකෙ තේරුම දන්නවා බන්. මගෙ ෆොරම් එකේනම් ෆේක් රිසල්ට් පෙන්නන්නෙ...:lol::lol::lol:
    උඹගේ ෆෝරම් එක ගැන නෙමෙයි නෙ බන් අපි මේ කතා කලේ! මම හොඳින් පැහැදිලි කරන්න යන කොට උඹත් හොඳින් අහන් ඉඳපන්! මොකද අපි දෙන්න මෙතන මරා ගත්තත් ඇඩ්මීන් ඕක දාන්නෙ නැහැ මලාට. උබ ඔය චැට් එක උඹේ සයිට් එකට දාලා ෆේක් බොට්ලා 100ක් ලෝඩ් කරලා පොඩ්ඩක් බලපන්. උබටම තේරේවි කොහොමද lag එක කියලා
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,150
    3,029
    113
    යතාර්තය ඇතුලෙ
    ඕවා කාටවත් කියන්න යන්න එපා.... මන් ඕකෙ තේරුම දන්නවා බන්. මගෙ ෆොරම් එකේනම් ෆේක් රිසල්ට් පෙන්නන්නෙ...:lol::lol::lol:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:ඔය කතාව දෑන් ඈති බන්..තව ටිකකින් උබලා දෙන්නා ඈර ගන්නවා,,:lol::lol::lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹගේ ෆෝරම් එක ගැන නෙමෙයි නෙ බන් අපි මේ කතා කලේ! මම හොඳින් පැහැදිලි කරන්න යන කොට උඹත් හොඳින් අහන් ඉඳපන්! මොකද අපි දෙන්න මෙතන මරා ගත්තත් ඇඩ්මීන් ඕක දාන්නෙ නැහැ මලාට. උබ ඔය චැට් එක උඹේ සයිට් එකට දාලා ෆේක් බොට්ලා 100ක් ලෝඩ් කරලා පොඩ්ඩක් බලපන්. උබටම තේරේවි කොහොමද lag එක කියලා
    ඉතින් උබේ විකල්පෙ කියපන්.. :frown::frown::frown:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    මන් දන්නවා බෑන්ඩ්විත් එක බන් එලකිරි එකේ අන්ලිමිටෙඩ් ඇති කියලා මට හිතෙන්නෙ. නැත්නම් වැඩක් නෑ..:baffled::baffled:
    ඒකත් අන්ලිමිටට් කියලා අපි පොඩ්ඩක් උපකල්පනය කරමුකෝ එහෙම නම්! ඒත් මචන් සර්වර් එක overload වෙන එක නවත්තන්න බැහැ. චැට් කරන ටයිම් එකට ෆෝරම් එක වහන්නයි වෙන්නෙ එතකොට:baffled::baffled:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    ඉතින් උබේ විකල්පෙ කියපන්.. :frown::frown::frown:

    මම නම් කියන්නෙ xhtml or wml Simple coded චැට් රූම් එකක් දැම්මොත් හොඳයි කියලා. එතකොට ඔය කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැහැ! අනික තමා චැට් සවර් එකක් සල්ලි දීලා ගන්න එක. හැබැයි ඉතින් අඩුම 30ක් වත් යාවි ඒක මේන්ටේන් කරන්න මාසෙකට.;)