බොරු නොකිය හිටු මම ems එකේ ඉන්නෙ අවුරුදු3ක් තිස්සෙ දැනුත් ලොග්වෙලා ඉන්නෙ. ඔහොම සීන් එකක් වුනේ නෑ. අනික ems පොඩි සයිට් එකක් නෙමෙයි.චැට් රූම් එකේ රෑට 20ක් විතර කොහොමත් ඉන්නවා. අත්දැකීමෙන් කියන්නෙ.![]()
අවුරුදු 3නම උඹ එක දිගටම ඔන්ලයින් හිටියද? උඹ යෝජනා කරන එකට කට්ටිය අකමැති උනාම නිකම්ම මල පනිනවා නෙ? ලොල් ඕයි! 2009 දි එකෙක් RD එකක් කියලා වයිරස් එකක් දීලා හෙන සෙට් එහෙකට ටොපිය ලැබුනා! උඹ සමහර විට RD කියන එක දන්නෙත් නැතුව ඇති. අනික උබ හිතන්නෙ මේකේ ඔහොම එකක් දැම්මොත් රෑට 20ක්ද එන්නෙ? මචන් මේ සයිට් එකේ අඩුම 500ක් එනවා චැට් එකට! 20ක් ආවහම lag නොවුනට 500ක් ආවම සර්වර් එකට ඇපත් නැති වෙනවා.

ඉතින් චැට් රූම් එක විසිටර්ලට බ්ලොක් කරාම කතාව ඉවරනෙ. ඔහොම වයිරස් කතාවක් නම් වුනේම නෑ. ලොල්..ට්රැෆික් එක නගින එක වෙනම කතාවක්...අනික මන් දන්න හැටියට ems එකට දවසකට ලක්ශයක් විතර එනවා.අවුරුදු 3නම උඹ එක දිගටම ඔන්ලයින් හිටියද? උඹ යෝජනා කරන එකට කට්ටිය අකමැති උනාම නිකම්ම මල පනිනවා නෙ? ලොල් ඕයි! 2009 දි එකෙක් RD එකක් කියලා වයිරස් එකක් දීලා හෙන සෙට් එහෙකට ටොපිය ලැබුනා! උඹ සමහර විට RD කියන එක දන්නෙත් නැතුව ඇති. අනික උබ හිතන්නෙ මේකේ ඔහොම එකක් දැම්මොත් රෑට 20ක්ද එන්නෙ? මචන් මේ සයිට් එකේ අඩුම 500ක් එනවා චැට් එකට! 20ක් ආවහම lag නොවුනට 500ක් ආවම සර්වර් එකට ඇපත් නැති වෙනවා.



උඹත් ඉන්නවද චැට් රූම් එක පටන් ගන්නකොටම උඹව බෑන් කරන්න වෙයි..pattaa rep---------------



ඉතින් චැට් රූම් එක විසිටර්ලට බ්ලොක් කරාම කතාව ඉවරනෙ. ඔහොම වයිරස් කතාවක් නම් වුනේම නෑ. ලොල්..ට්රැෆික් එක නගින එක වෙනම කතාවක්...අනික මන් දන්න හැටියට ems එකට දවසකට ලක්ශයක් විතර එනවා.![]()

උඹ ලක්ෂ ගනන් ඉන්නවා කිව්වට ඇත්ත ගාන පට්ටම අඩුයි නෙ බන්? ලාවට වගේ චාටර් නෙ?
ඉතින් චැට් රූම් එක විසිටර්ලට බ්ලොක් කරාම කතාව ඉවරනෙ. ඔහොම වයිරස් කතාවක් නම් වුනේම නෑ. ලොල්..ට්රැෆික් එක නගින එක වෙනම කතාවක්...අනික මන් දන්න හැටියට ems එකට දවසකට ලක්ශයක් විතර එනවා.![]()

අනික බන් මම කිව්වෙ ට්රැෆික් ගැන නෙමෙයි Bandwidth එක ගැන!
ඕවා කාටවත් කියන්න යන්න එපා.... මන් ඕකෙ තේරුම දන්නවා බන්. මගෙ ෆොරම් එකේනම් ෆේක් රිසල්ට් පෙන්නන්නෙ...මචන් සයිට් එක යටින් තියෙනවා මෙහෙම එකක්
![]()
ඒකේ තේරුම තමා මචන් ඒ සයිට් එකේ වැඩියෙන්ම ඔන්ලයින් ඉඳලා තියෙන්නෙ 4530ක් කියන එකඋඹ ලක්ෂ ගනන් ඉන්නවා කිව්වට ඇත්ත ගාන පට්ටම අඩුයි නෙ බන්? ලාවට වගේ චාටර් නෙ?
![]()



මචන් සයිට් එක යටින් තියෙනවා මෙහෙම එකක්
![]()
ඒකේ තේරුම තමා මචන් ඒ සයිට් එකේ වැඩියෙන්ම ඔන්ලයින් ඉඳලා තියෙන්නෙ 4530ක් කියන එකඋඹ ලක්ෂ ගනන් ඉන්නවා කිව්වට ඇත්ත ගාන පට්ටම අඩුයි නෙ බන්? ලාවට වගේ චාටර් නෙ?
![]()

මන් දන්නවා බෑන්ඩ්විත් එක බන් එලකිරි එකේ අන්ලිමිටෙඩ් ඇති කියලා මට හිතෙන්නෙ. නැත්නම් වැඩක් නෑ..අනික මචන් RD වයිරස් කතාව දැන ගන්න ඉතින් උබ මුළින් කියන්නෙ RD මොකද්ද කියලා තේරුම් ගන්න එපැයි බන්!අනික බන් මම කිව්වෙ ට්රැෆික් ගැන නෙමෙයි Bandwidth එක ගැන!
![]()


උඹගේ ෆෝරම් එක ගැන නෙමෙයි නෙ බන් අපි මේ කතා කලේ! මම හොඳින් පැහැදිලි කරන්න යන කොට උඹත් හොඳින් අහන් ඉඳපන්! මොකද අපි දෙන්න මෙතන මරා ගත්තත් ඇඩ්මීන් ඕක දාන්නෙ නැහැ මලාට. උබ ඔය චැට් එක උඹේ සයිට් එකට දාලා ෆේක් බොට්ලා 100ක් ලෝඩ් කරලා පොඩ්ඩක් බලපන්. උබටම තේරේවි කොහොමද lag එක කියලාඕවා කාටවත් කියන්න යන්න එපා.... මන් ඕකෙ තේරුම දන්නවා බන්. මගෙ ෆොරම් එකේනම් ෆේක් රිසල්ට් පෙන්නන්නෙ...![]()
ඕවා කාටවත් කියන්න යන්න එපා.... මන් ඕකෙ තේරුම දන්නවා බන්. මගෙ ෆොරම් එකේනම් ෆේක් රිසල්ට් පෙන්නන්නෙ...![]()




ඔය කතාව දෑන් ඈති බන්..තව ටිකකින් උබලා දෙන්නා ඈර ගන්නවා,,




ඉතින් උබේ විකල්පෙ කියපන්..උඹගේ ෆෝරම් එක ගැන නෙමෙයි නෙ බන් අපි මේ කතා කලේ! මම හොඳින් පැහැදිලි කරන්න යන කොට උඹත් හොඳින් අහන් ඉඳපන්! මොකද අපි දෙන්න මෙතන මරා ගත්තත් ඇඩ්මීන් ඕක දාන්නෙ නැහැ මලාට. උබ ඔය චැට් එක උඹේ සයිට් එකට දාලා ෆේක් බොට්ලා 100ක් ලෝඩ් කරලා පොඩ්ඩක් බලපන්. උබටම තේරේවි කොහොමද lag එක කියලා



ඒකත් අන්ලිමිටට් කියලා අපි පොඩ්ඩක් උපකල්පනය කරමුකෝ එහෙම නම්! ඒත් මචන් සර්වර් එක overload වෙන එක නවත්තන්න බැහැ. චැට් කරන ටයිම් එකට ෆෝරම් එක වහන්නයි වෙන්නෙ එතකොටමන් දන්නවා බෑන්ඩ්විත් එක බන් එලකිරි එකේ අන්ලිමිටෙඩ් ඇති කියලා මට හිතෙන්නෙ. නැත්නම් වැඩක් නෑ..![]()


ඉතින් උබේ විකල්පෙ කියපන්..![]()
