එලකිරි එකට චැට් රූම් එකක්.......

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
good idea මචන්...දැන් තියන චැට් එකනම් ට්ක්ක අපසේට් තමයි.....
smile_mini2.gif

GT ලෙක්කාට කිව්වනම් හරි
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
එහෙනම් උඹ මොන හුයන්නක්ද මගේ ත්‍රෙඩ් එකේ ලියන්නේ?:angry:
ඇයි මේ ෆෝරම් එක උඹේද? උබට අපි කොමෙන්ට් දාන එක දිරවන්නෙ නැත්තම් වෙනම ෆෝරම් එකක් හදා ගන්න එක තමා හොඳ.:lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
good idea මචන්...දැන් තියන චැට් එකනම් ට්ක්ක අපසේට් තමයි.....
smile_mini2.gif

GT ලෙක්කාට කිව්වනම් හරි
මම කිවුවා බන් උඹත් කියලා බලපන්.:dull:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඇයි මේ ෆෝරම් එක උඹේද? උබට අපි කොමෙන්ට් දාන එක දිරවන්නෙ නැත්තම් වෙනම ෆෝරම් එකක් හදා ගන්න එක තමා හොඳ.:lol:
නෑ මෙතන උඹ අදාල නැති දේවල් දොඩවන එකෙන් උඹේ තත්වේ පේනවා:rolleyes:
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
ඇති ඇති. මන් SMF කාරයෙක් බන් vbulletin ගැන එච්චරම දන්නෑ තමයි:sorry::sorry:

දන්නෙ නැත්තම් කියන්න එපා මචන්! උඹ නොදන්න ඒවා කිව්වම අන්තිමට චාටර් වෙනවා:)
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
නෑ මෙතන උඹ අදාල නැති දේවල් දොඩවන එකෙන් උඹේ තත්වේ පේනවා:rolleyes:
ඔහොමවත් කියපන් මචන්! මම 100%ම දන්න ෆීල්ඩ් එකක් නිසයි පැහැදිලි කලේ!:)
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
දන්නෙ නැත්තම් කියන්න එපා මචන්! උඹ නොදන්න ඒවා කිව්වම අන්තිමට චාටර් වෙනවා:)
මගේ ත්‍රෙඩ් එක කන්නැතුව උබෙ වැඩක් බලාගෙන පාඩුවෙ හිටපන්..:growl:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔහොමවත් කියපන් මචන්! මම 100%ම දන්න ෆීල්ඩ් එකක් නිසයි පැහැදිලි කලේ!:)

මෙහෙම හිතාගෙන ඉන්න උන්ට වරදිනකම් තේරෙන්නෑ. :baffled::baffled:
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
මගේ ත්‍රෙඩ් එක කන්නැතුව උබෙ වැඩක් බලාගෙන පාඩුවෙ හිටපන්..:growl:
එහෙම කියන්න තිබ්බා උබ මේකේ ඇඩ්මීන් නම්! එහෙම නැතුව ඔය විදිහට කියන්න බැහැ! උබ කියපු බොරු ටික අතේ පත්තු වෙලා චාටර් උනාම ඉතින් තව මොනවාද නෙ?:P
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹල මෙතන මරාගත්ත කියල වැඩක් වෙන්නෙ නෑ
    මේ සම්බන්ධ සියලුම තීරණ එලකිරි පලක මණ්ඩලය සතුය
    ඔවුන් වෙත මෙය යොමු කරන්න
    ජය වෙවා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙම කියන්න තිබ්බා උබ මේකේ ඇඩ්මීන් නම්! එහෙම නැතුව ඔය විදිහට කියන්න බැහැ! උබ කියපු බොරු ටික අතේ පත්තු වෙලා චාටර් උනාම ඉතින් තව මොනවාද නෙ?:P

    උඹ කියපුවත් එහෙමම ලස්සනට වෙලා තියෙන්නෙ:lol::lol:.
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    මෙහෙම හිතාගෙන ඉන්න උන්ට වරදිනකම් තේරෙන්නෑ. :baffled::baffled:

    වැරදුනාම හදා ගන්නවා! කවුරු හරි වැරැද්දක් කිව්වොත් ඒක හොඳට අහ ගෙන වැරැද්ද හදා ගන්නවා.... ඒ එක්කම වැරැද්ද පෙන්නපු මනුස්සයාට ස්තූති කරනවා :)
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    උඹල මෙතන මරාගත්ත කියල වැඩක් වෙන්නෙ නෑ
    මේ සම්බන්ධ සියලුම තීරණ එලකිරි පලක මණ්ඩලය සතුය
    ඔවුන් වෙත මෙය යොමු කරන්න
    ජය වෙවා
    මම නම් තර්කයක් ඉදිරිපත් කලා විතරයි මචන්! පැහැදිලිව හේතු ඉදිරිපත් කරලා තියෙන්නෙ හැම එකටම!;)
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    උඹ කියපුවත් එහෙමම ලස්සනට වෙලා තියෙන්නෙ:lol::lol:.
    මම තර්කයක් ඉදිරිපත් කලා! ඒක පෝෂණය කලා කරුණු එකතු කරලා! උබ කලේ නොදන්න ඒවා නිකම් කියෝලා චාටර් උන එක විතරයි.. මම දැන් වැඩකට යනවා! උබලා වගේ උන් හොඳටම දන්න එක දැන් පටන් ගනින්. පාළු ගෙයි වලන් බිඳින එක!:)
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    මම දැන් යනවා මචන්! දැන් උඹට පුළුවන් උඩ පැන පැන තනියම තර්ක කරන්න.. :lol::lol::lol: