Best Scooter in Sri Lanka?

Dishon

Member
Jun 13, 2007
590
102
0
127.0.0.1
Situation:
අපේ ගෙදරින් මං බයික් පදින එකට කැමති නෑ. මං යන හැටි දන්න නිසා වෙන්න ඇති. :P මගේ අයියා කෙනෙකුත් නැති වුනා බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා. ඒක හින්දත් වෙන්න ඕන. ඒක නිසා ගෙදරින් මට හොඳ බයික් එකක් අරං දෙන්න කැමති නෑ. :(

අපේ තාත්තට හිතිල අම්මට ස්කූටර් එකක් අරං දෙන්න ඕන කියලා. ළඟදි දවසක මට හිතුන ස්කූටර් එකක් ගන්න එකේ අඩුම තරමේ හොඳ එකක් වත් ගමු කියලා. ඉතිං මං කිව්වා මං හොඳ ස්කූටර් එකක් තෝරගෙන කියන්නං ගමු කියලා. (මම හම්බ කරන කාලෙක හොඳ වාහනයක් ගන්න බැරියෑ.. :P )

Question: ඉතිං දන්න අය කියනවද ලංකාවෙ තියෙන හොඳ Scooter models ටිකක්?

හොඳ look එකක් අනිවාර්යයි. කොල්ලෙක් ට මැච් වෙන. Poweful වෙන්නත් ඕන. කඳු වලදි බැහැල තල්ලු කරං යන්නැති වෙන්න. :P
 
  • Like
Reactions: dj ice cold

SaLiTHaS77

Well-known member
  • Situation:

    matath oya tikamai banz...:sorry::(:(:(
    mama use karanne HONDA DIO eka...eka nam aulak ne...

    follow this, http://www.elakiri.com/forum/showthread.php?t=1400122
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    Same here.! :D
    Adumatharame License wath ganna dunne nehe bike walata...:baffled:
    eunata bike dekkama elama bike ekak ganna hithenawa...eth accident wena scene eka nisa matath den tikak withara bayai..mokada gedara amma witharaine.monahari unoth oni nethi karadarane..:)
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    Same here.! :D
    Adumatharame License wath ganna dunne nehe bike walata...:baffled:
    eunata bike dekkama elama bike ekak ganna hithenawa...eth accident wena scene eka nisa matath den tikak withara bayai..mokada gedara amma witharaine.monahari unoth oni nethi karadarane..:)
    matath oya seen ekama thama,bike walatanam me athmedi license gannawa boru
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    Situation:
    අපේ ගෙදරින් මං බයික් පදින එකට කැමති නෑ. මං යන හැටි දන්න නිසා වෙන්න ඇති. :P මගේ අයියා කෙනෙකුත් නැති වුනා බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා. ඒක හින්දත් වෙන්න ඕන. ඒක නිසා ගෙදරින් මට හොඳ බයික් එකක් අරං දෙන්න කැමති නෑ. :(

    අපේ තාත්තට හිතිල අම්මට ස්කූටර් එකක් අරං දෙන්න ඕන කියලා. ළඟදි දවසක මට හිතුන ස්කූටර් එකක් ගන්න එකේ අඩුම තරමේ හොඳ එකක් වත් ගමු කියලා. ඉතිං මං කිව්වා මං හොඳ ස්කූටර් එකක් තෝරගෙන කියන්නං ගමු කියලා. (මම හම්බ කරන කාලෙක හොඳ වාහනයක් ගන්න බැරියෑ.. :P )

    Question: ඉතිං දන්න අය කියනවද ලංකාවෙ තියෙන හොඳ Scooter models ටිකක්?

    හොඳ look එකක් අනිවාර්යයි. කොල්ලෙක් ට මැච් වෙන. Poweful වෙන්නත් ඕන. කඳු වලදි බැහැල තල්ලු කරං යන්නැති වෙන්න. :P

    bike eka ammata nam kollekta hariyana look ekak tiyana ekak mokatada?:P
     
    Dishon

    Member
    Jun 13, 2007
    590
    102
    0
    127.0.0.1
    Same here.! :D
    Adumatharame License wath ganna dunne nehe bike walata...:baffled:
    eunata bike dekkama elama bike ekak ganna hithenawa...eth accident wena scene eka nisa matath den tikak withara bayai..mokada gedara amma witharaine.monahari unoth oni nethi karadarane..:)

    eekanam aththa. hodama bike eka gannath hithenawa. passe api gana hithaya ayath innawane kiyalath hithenawa :)