Best Scooter in Sri Lanka?

@media

Well-known member
  • May 21, 2011
    1,235
    383
    83
    wego hodai ban.
    13.PNG

    tvs-wego-04.jpg

    bike ekath hodai ban teluth hodata wada karanawa.powerfull 110cc.anika plastic newei serama tahadu walin hadala tiyenne.
     
    Last edited:

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    තෙල් වැඩ කරන්නෙත් නැති..:P
    පදිනකොට මෙලෝ රහකුත් නැති...:rolleyes:
    ගානත් හොද බයික් එක්ක් ගන්න පුළුවන් තරම් වෙන...:baffled:
    කෙල්ලෙක්නම් ඔහෙ පැද්දත් කමක්නෑවත් කියන්න පුළුවන්...
    ;)
    ස්කූටර් කොල්ලො පද්න්නෙ මොන මගුලකටද කියල තමා මට තාමත් හිතාගන්න බැරි....:confused::confused::confused:
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    mileage ekanam wadak naha ithin echchara. eeke keeyada liter ekakata?

    Honda dio 2012 eke nam 40-43km per liter kiyala padapu ekak kiwwa

    ඔය කොම්පැනි කාරයො කියන ගණන 40-45 දන්න විදියට නම් ඔයිට අඩුයි...
    AX1, Pulser 40-45 කරනව මචන්:lol::lol:
     
    lushanchami

    Member
    Feb 11, 2012
    396
    15
    0
    Machan mileage eka nam hariyatama kiyanna baha bun..... mage yaluwek laganam DIO ekak thiyenawa... awlak naha Hondai bike eka. :D
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තෙල් වැඩ කරන්නෙත් නැති..:P
    පදිනකොට මෙලෝ රහකුත් නැති...:rolleyes:
    ගානත් හොද බයික් එක්ක් ගන්න පුළුවන් තරම් වෙන...:baffled:
    කෙල්ලෙක්නම් ඔහෙ පැද්දත් කමක්නෑවත් කියන්න පුළුවන්...
    ;)
    ස්කූටර් කොල්ලො පද්න්නෙ මොන මගුලකටද කියල තමා මට තාමත් හිතාගන්න බැරි....:confused::confused::confused:

    :yes::baffled:

    ඌත් අපි වගේ අම්මි ගන්න එක ලියා ගන්න පොරක් වගේ :P
     
    Dishon

    Member
    Jun 13, 2007
    590
    102
    0
    127.0.0.1
    තෙල් වැඩ කරන්නෙත් නැති..:P
    පදිනකොට මෙලෝ රහකුත් නැති...:rolleyes:
    ගානත් හොද බයික් එක්ක් ගන්න පුළුවන් තරම් වෙන...:baffled:
    කෙල්ලෙක්නම් ඔහෙ පැද්දත් කමක්නෑවත් කියන්න පුළුවන්...
    ;)
    ස්කූටර් කොල්ලො පද්න්නෙ මොන මගුලකටද කියල තමා මට තාමත් හිතාගන්න බැරි....:confused::confused::confused:

    මචං උබ ඔය දේවල් ගැන වැඩිය හිතන්න ගිහිං මොලේ නරක් කරගන්නෙ නැතුව හිටපං :P

    අනිත් අය ගැන නං දන්නෙ නෑ... මං ඇයි ගන්නෙ කියල නං පලවෙනි පෝස්ට් එක හරියට කියෙව්වොත් තෙරෙයි උබට.. :rofl: