අහෝ සිංහල බෞද්ධයාට ගිය කළක්කීයක් හරි හම්බ කරන්න නියම ජොබ් එක නේ??![]()
අහෝ සිංහල බෞද්ධයාට ගිය කළක්කීයක් හරි හම්බ කරන්න නියම ජොබ් එක නේ??![]()
අපේ අම්මා මහණ උනා 2009දි

කීයක් හරි හම්බ කරන්න නියම ජොබ් එක නේ??![]()


අපේ අම්මා මහන වෙලා ඉන්නෙ මචන්! මූ කියන ඒවාට රිටර්න් එක මූට ලැබේවිu thrka ne idiripath karnne ubath thraka walin uththra dipan gewal wala inna ayata baninne nathiwa
![]()

මට හිතාගන්න පුලුවන් මහණවුනේ ඇයි කියලා.. සිවුර පොරෝගෙන කරන අපරාද වලට වැඩිය නොකා මැරෙන එක සැපයි.අහෝ සිංහල බෞද්ධයාට ගිය කළක්


uba moko sinhaal buddaya bawuddaya kiyala okata gawa ganneඅහෝ සිංහල බෞද්ධයාට ගිය කළක්

කීයක් හරි හම්බ කරන්න නියම ජොබ් එක නේ??![]()
මට හිතාගන්න පුලුවන් මහණවුනේ ඇයි කියලා.. සිවුර පොරෝගෙන කරන අපරාද වලට වැඩිය නොකා මැරෙන එක සැපයි.![]()

පාඩුවෙ ඉඳපන්උඹ බෞද්ධ සීන් එකේ බැහැලම ඉන්නවලු නේද
මෙහෙනින් වහන්සේ කෙනෙක්ට බනින එක පවක් මචන්

මචන් උබ මේ කියන දේවල් උඹේ අම්මට එහෙම පෙන්නන්න එපා! උඹේ අම්මටම දුක හිතේවි උබ ගැන![]()
uba moko sinhaal buddaya bawuddaya kiyala okata gawa ganne![]()
අනික එක තැනක නෙ බන් කිව්වෙපාඩුවෙ ඉඳපන්![]()
මේ මනුස්සයාට තේරුම් කරලා වැඩක් නැහැ මචන්! මෙන්න මේ වගේ උන් තමා අර හාමුදුරුවන්ට උනත් අත උස්සන්නෙ! මුන් හිතන් ඉන්නෙ මහන වෙන්නෙ සල්ලි හොයන්න කියලා.මුන් මචන් කාඩ්බෝඩ් වීරයො
අඩුගානේ වෙසක් එක එනව වත් කියලා
පන්සලකට ගිහින් බණක් බාවනාවක් පිරිතක් අහන එවුන් නෙවෙයි
අඩුගානේ ගෙදර බුදු පහන තියනවද කියලවත් ශුවර් නෑ
මේ මනුස්සයාට තේරුම් කරලා වැඩක් නැහැ මචන්! මෙන්න මේ වගේ උන් තමා අර හාමුදුරුවන්ට උනත් අත උස්සන්නෙ! මුන් හිතන් ඉන්නෙ මහන වෙන්නෙ සල්ලි හොයන්න කියලා.
මෙහෙමයි.. වගකීමෙන් කියන්නෙ, මං පොඩිකාලේ පන්සල් ගිහින් වැල් බලල අතේ මරපු එකෙක්, තව ගංජා සිගරට් එහෙමත් එකට බීලා තියෙනවා. බ* ගහනකොට ලාම්පුව අල්ලපු එකත් කලා.. මේ වගේ වැඩ හින්දා අනිත් ආගම් ඉස්සරහ කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙනවා.අනික දැන් ගොඩක් සාසනෙ පිරිහිලා ඉවරයි. ඒ ගැන නම් කතා කරන්න එපා.![]()
ඉතින් ඒකට මගේ අහිංසක අම්ම පලි නැහැ නෙ? උඹේ ජීවිතේ වැරදි උඹ හදා ගෙන තරහ පාළනය කරලා මනුස්සයෙක් වෙන්න ට්‍රයි කරපන්!

උඹේ අම්මට කියලා මට විශේෂයක් කරන්න බෑ. මන් මේවා එලකිරි එකේ කතා කරන්න නෙමයි හිටියේ.... ඒත් මේවා ඇදලා ගන්න එපා.ඌ හැම තැනම කියලා තියෙන්නෙ ඌ නියම බෞද්ධ කියලා! ඒකයි බන් එහෙම කිව්වෙඅනික එක තැනක නෙ බන් කිව්වෙ
elazzz 
චාටර් බන්
මුගේ පෝස්ට් බලපුවාම මටත් තේරුණා
මූ බෞද්ධ ත්‍රෙඩ් වල බැහැල ඉන්නව තමයි
ඒත් මහන කමට ගරු කරන්න දන්නෙ නෑ කියන්නෙ ලැජ්ජාවක්
ඌට තර්කෙ බිදින්න කරුණු නැති උනාම
වටේම උන්ට බැනල චාටර් කරනවා
එහෙම නම් මුලින්ම කොමෙන්ට් නොකර ඉන්න ඕනේ
ඌ අම්මට බැන්න නිසයි කිව්වෙ මචන්. මම හිතුවෙ එත කොට ඌ බනින එක නවත්තයි කියලාelazzz
manussayek karana dekata agama gaaw ganna epauba godak hodata katha karanawa![]()
![]()
මට ඕකට දෙන්න උත්තරයක් තියෙනවා. ඒත් දැන් ඒකට වෙලාව නෙමයි.ඌ අම්මට බැන්න නිසයි කිව්වෙ මචන්. මම හිතුවෙ එත කොට ඌ බනින එක නවත්තයි කියලා
