හෙන ගහන බොරු කියන්න එපා බන් . උඹ කටින්ද ඕවා කියන්නේ. මන් කිව්වෙ 2000ටම එකපාර යන්න දූනොත් ස්ලොව් වෙයි කියලා දැන් මූ කියනවා. 100කට විතරක් යන්න දුන්නම සයිට් එක ඩවුන් වෙනවා කියලා. තුහ්...ඊට අමතරව මූ කියන චැට් එක install කලාම 100කට විතරයි චැට් කරන්න පුළුවන්! 100ක් චැට් කරන අතරෙදි ඉතුරු 1100ටම ෆෝරම් එක ලෝඩ් වෙන්නෙ නැතුව යනවා![]()










