එල එල සහෝ............
ස්තූතියි විස්තර වලට................
නොදන්න දේවල්............



US seals එකේ ඉන්න special ම කට්ටිය කියන UNIT OPS 24ක් ලු වැඩේට ගිහින් තියෙන්නේ.
අපි ෆිල්ම් වල බලන්නේ ඒ වගේ ගේමක් ගහලා තියෙන්නේ, නියම විස්තර ටිකක් චාමිකයා.
මේ UNIT OPS ගැන tv series එකකුත් තියෙනවා THE UNIT කියලා,