ලොකු ටෝක් එපා පොඩි තැනින් පටන් ගමු..
මෙම ඡායාරූප අයිතිය mihicherub
මේ එළැබෙන්නේ බෞද්ධයාට ඉතාමත් වැදගත් මාසයකි. එනම් බුදුන්ගේ තෙමඟුල සිදුවූ මාසයයි.. වෙසක් උත්සවය බෞද්ධයන්ගේ ප්‍රධානතම උත්සවයයි. වෙසක් මස පසලොස්වක දිනය බොහෝ බෞද්ධ ජාතීන් මෙම උත්සවය සමරන දිනයයයි. වෙසක් දිනය බුදුන්ගේ ඉපදීම, බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම යන කාරණා තුනම ආවරණය කරයි.
ඉන්දියාවේ මහායාන බෞද්ධ සම්ප්රදායයන් තුල එම දිනය වෙසක් යන්නට සමාන සංස්කෘත වචනයක් වූ වෛශාඛ යනුවෙන් හැඳන්වේ. වෙසක් යන වචනයද පාලි “විසාඛ” (Visakha) යන වචනයේම සිංහල ස්වරූපයයි. හින්දු චන්ද්‍ර දින දර්ශණයේ දෙවැනි මාසය හැඳන්වෙන්නේ “වෛශාඛ” යනුවෙනි. වෙසක් යන්න හැඳින්වෙන තවත් නම් රාශියකි. ඒවා විශාකා පූජා, බුද්ධ පූර්නිම නැතහොත් බුද්ධ ජයන්ති යනුවෙන් ඉන්දියාවේ, බංගලාදේශයේ සහ නේපාලයේ හැඳින්වෙන අතර තායිලන්තයේ විසාඛ බුචා යනුවෙන්ද වියට්නාමයේ ඵට් ඩාන් (Phat Dan) යනුවෙන්ද හැඳින්වේ. ඉන්දුනිසියාවේ වෛශාඛ්, ශ්‍රී ලංකාවේ සහ මැලෙසියාවේ වෙසක් යනුවෙනි. චීන භාෂාව කථා කරන රටවල ෆො ඩාන් (Fo dan) ටිබෙට් හි “සගා ඩාවා” ද වශයෙනි. මේ හා සමාන උත්සවයක් ලාඕස් හි වික්ශාඛා බුක්ෂා (Vixakha bouxa) නමින් පැවැත්වේ. මියන්මාරයේ එය ක - සොනෙ - ලා - ප්යාඒ (Ka – sone – la – pyae තේරුම කසොනෙ පසළොස්වක යන්නයි) යනුවෙන් නම් කොට ඇත. කසානෙ යනුද මියන්මාර් දින දර්ශනයේ දෙවැනි මාසයයි. ශ්‍රී ලංකාව, මැලේසියාව, මියැන්මාරය, තායිලන්තය, සිංගප්පුරුව, වියට්නාමය, ඉන්දුනිසියාව, හොං කොං සහ තායිවානය වැනි බොහෝ ආසියානු රටවල් වල වෙසක් දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයකි.
Original Posted by,
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
බෞද්ධයින් බෞද්ධකම රැකගත යුතුයි..
අපේ රටේ වැඩි කොටසක් බෞද්ධයින් උනත්. ඒ අය තමන්ගේ ආගමේ මුලික හරයෙන් ඉවත්වී ඊට සම්පූර්නයෙන්ම විරුද්ද දේ කරමින් සිටින බව පැහැදිලිවම පෙනෙනවා. බෞද්ධයෙකුගේ වගකීම පන්සිල් රැකීම යන දේත් අමතක කර දමමින් කටයුතු කරන අයටද අද අපිට බෞද්ධයෝ කියා කියන්න වන්නේ.
මෙහෙම බෞද්ධ පිරිසකගෙන් බිහිවන මීලග පරම්පරාවට අනේ ඉතින් දෙයියන්ගෙම පිහිටයි. මොකද ඉතින් තිසරනේ පිහිටයි කියන්න බෑනේ මේ බෞද්දයෝ වැඩිපුරම දුවන්නේ දේවාලටනේ. ඒක හරිම ලෙසි වැඩක්නේ පන්සිල් රකිනවාට වඩා. ඔනි ජරා වැඩක් කරලා ඇවිත් පාට පාට දෙවියෙක් ගාවට ගිහින් පොල් ගෙඩියක් ගැහුවහම ඔක්කොම ඉවරයි. අනික බුදු දහමේ තියෙන්නේ හැම දෙයක්ම තමන්ගේ උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීමෙන් ලබාගත් යුතුයි කියන කාරනාවයි. ඒත් දෙවාලේ එහෙම එකක් නෑනේ. පලතුරු වට්ටියක් දුන්නානම් ඔක්කොම ඉවරයි. එතින් ඉතින් උප්පැන්නේට බෞද්ද වෙච්චි අයට මෙක හරි ලෙසි වැඩක්. මෙහෙම බෞද්දයින්ට නම් කොච්චර බණ කිවුවත් වැඩක් නෑ. ඔන්න දැන් ලොකයේ විද්වතුන් කියනවා ලොකයේ තුන්වන තැනට වදවෙන ජාතිය සිංහල ජාතිය කියලා.
01. ඕස්ට්‍රේලියවේ ඇබර්ජින්ස්ලා.
02. ඇමරිකාවේ රෙඩ් ඉන්දියන්ස්ලා.
03. ලංකාවේ සිංහලයෝ.
දැන් ඉතින් බණ කිය කියා ඉමු. දැන් බන අහන එකත් ස්ටයිල් එකක්නේ. කවුරු හරි කියනවා මම සතියෙන් සොවහන් කරනවා එන්න මගෙ ලගට, ඔන්න දුවනවා එතනට තව කෙනෙක් කියනවා එන්න මම සතියෙන් රහත් කරන්නම් ඉතින් දුවනවා ඉතනට. බලන්න කොච්චර බුද්දිමත්ද දැන් ඉන්න බෞද්දයෝ නෙද..? ඉතින් වදවෙන එක අහන්නත් දෙයක්ද.
ඉපදුන ගමන් ලමයට පොවනවා ම්වුකිරි වෙනුවට ගොන් කිරි, අකුරු කියවනවා අලි ඔලුවක් තියන පිලිමයක් ලග ඉතින් ලොකු වෙද්දී මෙයා ගොන් අලියෙක් වෙන එක නවත්තන්න බෑනෙ. මෙහෙම අයට ධර්මයේ වටිනාකමක් තියෙයිද..? ඉතින් මේ ලංකාවේ තව අවුරුදු 2500ක් බුදුදහම රැකිලා තියෙයිද. අපේ අය හිතන්නේ බුදුදහම රකින්න කියලා සමන් දෙවියන්ට බාර දුන්නා කියලානේ. ඉතින් මිනිසුන්ට බුදුද්දම රකින්න කිසිම උවමනාවක් නෑ.
රටක ජාතියක මිනිසුන් එම ආගම රකිනවා නම් ගරුකරනවා නම් එම ආගමට අනුවම කටයුතු කරනවා නම් අන්න ඒ ආගම අවුරුදු 20000ක් උනත් රැකෙනවා නොඅනුමානයි. එත් ඒ අය ඒ ආගම රැකීම නොපෙනෙන දෙවියකුට බාරදීලා ඇග බේරගන්න හදනවානම් ඒ ආගම අවුරුදු 2500ක් නෙමෙයි අවුරුදු 100ක්වත් පවතින්නේ නෑ.
Original Posted by
Dinesh Hewapathirana
Gampaha, Western, Sri Lanka
වසර 125 සපිරුන බෞද්ධ කොඩිය
ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔසවනු ලැබුවේ 1885 අප්‍රේල් මස 28 වන දිනය. මෙම කොඩිය, 1884 ජනවාරි 28 දින පිහිටවු බෞද්ධාරක්ෂක සභාව මගින්, 1885 මාර්තු 27 දින ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයෙහි වෙසක් පොහෝ දින මින් පසු රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කල ප්‍රීතිය නිමිත්තෙන් එළඹෙන වෙසක් පොහොය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සදහා පත කල දස දෙනෙකුගෙන් යුත් කමිටුව මගින් නිර්මාණය කරන ලදී.
එම දස පුද්ගල කමුටුවේ පූජ්‍ය හික්කඩුවේ ශ්‍රි සුමංගල හිමි (සභාපති), පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, දොන් කරෝලිස් හේවා විතාරණ (අනගාරික ධර්මපාලගේ පියා) අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන (අනගාරික ධර්මපාලගේ මව් පාර්ශවයේ මුත්තා), විලියම් ද ආබෲ, චාර්ලිස් ඒ ද සිල්වා, පීටර් ද ආබෲ, එච්.විලියම් ප්‍රනාන්දු, එන්.එස්.ප්‍රනාන්දු සහ කරෝලිස් පූජිත ගුණවර්ධන (ලේකම්) යනාදි අයගෙන් සමන්විත වී ඇත.
මෙමගින් නිර්මාණය වූ කොඩිය 1885 ආප්‍රේල් මස 17 වන දින සරසවි සඳරැස් පත්‍රයෙන් පළමු වරට ප්‍රසිද්ධ කරන ලදී. මෙහි නිර්මාතෘ වරයා පිළිබද විවධ මත ද පවතී. පළමුව කොඩිය එසවීම කොළඹට තදාසන්න විහාරස්ථාන කීපයක එම වර්ෂයේ වෙසක් දිනයේ දී එනම් තිබූ අප්‍රේල් මස 28 වැනි දින සිදු කෙරිණි. ඒ අනුව කොටහේන දීපදුත්තාරාමය, මාළිගාකන්ද පිරිවෙන, පරමවිඥානාර්ථ මූලස්ථානය හුණුපිටිය ගංගාරාමය හා කැලණිය රජමහාවිහාරය යන ස්ථානයන්හි පළමුවෙන් බෞද්ධ ධජය ඔසවන ලද අතර පසුව ලක්දිව අනෙකුත් ස්ථානවල ද එසවීමට අවස්ථාව ලබාදුනි. 1885 දීම පළමුවතාවට සෑම නිවසකම එය එල්ලා ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යෙදීය.
බෞද්ධ කොඩියට යොදන ලද දිග පළල ගැන ඕල්කොට් තුමාගේ ප්‍රසාදයක් නොවීය. එය අපේ පුරාණ කොඩි අනුව යමින් දිගටි හැඩේට නිර්මාණය කර තිබූ එකක් විය.ඒ අනුව එවකට පැවැති ඉංග්‍රීසි ධජයට සමාන ආකාරයෙන් එම ප්‍රමිතියට සකසන ලද බෞද්ධ කොඩිය පළමුවෙන් 1886 වෙසක් පුන් පොහෝ දින සිට භාවිතයට ගැනිණි. අද ද දක්නට ලැබෙන්නේ එලෙසින් සකසන ලද කොඩිය වේ.
1950 දී ලක්දිව දී පවත්වන ලද ලෝක බෞද්ධ සම්මේලනයේ දී එවකට එහි සභාපතිව සිටි ගුණපාල මලලසේකර ශූරින් විසින් ලක්දිව නිර්මාණය කළ බෞද්ධ කොඩිය ලෝක බෞද්ධ කොඩිය ලෙසින් පිළිගැනීමට කළ යෝජනාව ඒකමතිකව තීරණය කරනු ලැබූ අතර අද දක්වා ම එම අන්තර්ජාතික පිළිගැනීම එලෙසින් ම පවත්වාගෙන යනු ලැබේ.
බෞද්ධ කොඩිය නිර්මාණය වී ඇත්තේ නීල (නිල්) පීත (කහපාට) ලෝහිත (රතු පාට) ඔදාත (සුදු පාට) මාංජෂ්ට (මදටිය පාට) ප්‍රභාස්වර (සියලු පාටයන්ගේ එකතුව) යන වර්ණයන්ගෙන් යුත් තීරු සයකිනි. බුදුරජාණන්වහන්සේට ඇති වන අතිමාත්‍ර පී‍්‍රති සහගත අවස්ථාවන්හි බුදු සිරුරින් සවනක් රැස් විහිදෙයි. එම රැස් පදනම් කොට ඉහත සඳහන් වර්ණ හෙවත් පාට භාවිතා කොට ඇත. එම නිසා බෞද්ධ කොඩියෙන් පිළිබිඹු වන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරුරෙන් නික්මුණ රශ්මි මාලා ය. තව ද නීලවර්ණය තුළින් කරුණාව, විශ්ව කෙරෙහි පැතිරුණ මෛත්රීයත් සාමයත්, කහ වර්ණය මධ්‍යම ප්‍රතිපදාව, අන්තගාමිත්වයෙන් වැළකීම හා පිරිපුන් බව, රතුපාටින් ආශිර්වාදාත්මක ප්‍රායෝගික කාර්යසාඵල්ය බව, ප්‍රඥාව, සදාචාරය හා උදාරත්වය, සුදු පාටින් ධර්මයේ පාරිශුද්ධ බව කාලයට සහ අවකාශයට සීමා නොවූ අපරිමිත නිදහසත්,තැඹිලි පාටින් ප්‍රඥාව හා බෞද්ධ දේශනයත් වර්ණ පහෙන් සමන්විත තීරුව තුළින් එකම සත්‍යත් අර්ථ ගැන්වෙන බව දැක්වේ.
ශ්‍රී ලංකා ප්‍රමිති කෙටුම්පතේ ලක්දිව ස්වභාවිකව වැඩෙන මල්වර්ග කීපයකට ද බෞද්ධ කොඩියේ වර්ණය ගලපා තිබේ. නීල වර්ණය නිල්මානෙල්, පීත කිණිහිරියා මල්, ලොහිත වදමල, ඕදාත ඉද්ද හා සමන් මල් වලට ද ගැලපුම් කොට ඇත. මෙහි හැඩය ඍජූකොණාශ්රාකාර විය යුතු වන අතර කොඩියේ දිග පළල 2 : 3 විය යුතු බවත් දිග මැනිය යුතුවන්නේ විල්ල ඇතුළත් නොවන පරිදි බවත් ප්‍රමිති කෙටුම් පතේ දක්වා තිබේ.
Original Posted by,
සයිබර් අවකාශයේ හෙළ හඬ

වෙසක් සමයට සමගාමීව සංවිධාන කරනු ලබන විවිධ ආගමික වැඩසටහන්වලදී බෞද්ධ කොඩියට නිසි ගෞරවයක් ලැබෙන අයුරින් භාවිතා කරන ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මෙම ඡායාරූප අයිතිය mihicherub
ඉතින් මේ වෙසක් සමයට සමගාමීව සංවිධාන කරනු ලබන විවිධ ආගමික වැඩසටහන්වලදී බෞද්ධ කොඩියට නිසි ගෞරවයක් ලැබෙන අයුරින් භාවිතා කරන ලෙසත් තමනට හැකි සෑම ස්තානයකම අන්‍යයන්ට කරදර නොවන ලෙස බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන ලෙසත් එලකිරියේ ඇතුලු සියලුම වෙබ් අඩවි වල තම ඇවටරය සඳහා බෞද්ධ කොඩියක් යොදා ගන්න ලෙසත් MihiCheruba ඔබ සැමගෙන් ඉල්ලීමක් කරනවා......
එලකිරියේ ඇතුලු සියලුම වෙබ් අඩවි වල තම ඇවටරය සඳහා බෞද්ධ කොඩියක් යොදා ගමු.
පසුවදනක්----> නිහතමානීව ඇවටරේ මාරු කරපු හැමෝටම ස්තූතියි.. ඒත් අපේ කුවේට් ගයාන් සහෝ කියපු දෙයක් කියන්න ඕනෙ. ඒ තමයි දැන් ඔය ඇවටරේ දාගෙන 18+ පෝස්ට් සහ කුනුහරුප පෝස්ට් එහෙම දාන්න එපෝ.. හොඳ නෑනේ.. සතියක් ඔය ඇවටරේ දාගෙන හිටියොත් හොදටෝම ඇති... පොඩියට පටන් අරන් ලොකු වැඩ කරමු...

Last edited: