මමත් පලවෙනි පාර චන්ඩියා වගේ ලොකු ටෝක්ස් දීගෙන, කට උපරිමයටම වරද්දගෙන නෑග්ගා සිරීපාදේ.. (මගදි දුමත් දමාගෙන )
තුන්කාලක් විතර නෑග්ගා.. එතනින් එහාට එක අඩියක්වත් නගින්න බෑරිඋනා. කකුල් හිරවෙලා, කෙලින් ඉන්න බෑරි තරමට මහන්සියි. කට්ටිය ට්‍රයි කරා නග්ගන්න ඒත් මට තෙරුනා තව යන්නම බෑ කියලා. අනිත් උන්ට යන්න කියලා මම ටික වෙලාවක් ඉදලා පහලට බෑස්සා.
මමත් පස්සේ මේ දේවල් ගෑන ටිකක් හොයලා බෑලුවා. සමනල දෙවි හාමුදුරුවන්ගේ අඩවිය, කතරගම දෙවි හාමුදුරුවන්ගේ අඩවිය කියන්නේ පුදුම හාස්කම් තියෙන තෑන්. ඒ හින්දා කොල්ලනේ මේ දේවල් වල ඈත්ත නෑතත, භොතික විද්‍යාවට ගෝචර වීම/නොවීම සෙවීමේ තෙරුමක් නෑ. කරන් දේ හිත හොදින් භක්තියේන් කරොත් වරදින්නේ නෑ.

aye labana awurudde thama ikmanatama palayan