සමන් දෙවි අඩවියේ හාස්කම්

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මමත් පලවෙනි පාර චන්ඩියා වගේ ලොකු ටෝක්ස් දීගෙන, කට උපරිමයටම වරද්දගෙන නෑග්ගා සිරීපාදේ.. (මගදි දුමත් දමාගෙන )

    තුන්කාලක් විතර නෑග්ගා.. එතනින් එහාට එක අඩියක්වත් නගින්න බෑරිඋනා. කකුල් හිරවෙලා, කෙලින් ඉන්න බෑරි තරමට මහන්සියි. කට්ටිය ට්‍රයි කරා නග්ගන්න ඒත් මට තෙරුනා තව යන්නම බෑ කියලා. අනිත් උන්ට යන්න කියලා මම ටික වෙලාවක් ඉදලා පහලට බෑස්සා.

    මමත් පස්සේ මේ දේවල් ගෑන ටිකක් හොයලා බෑලුවා. සමනල දෙවි හාමුදුරුවන්ගේ අඩවිය, කතරගම දෙවි හාමුදුරුවන්ගේ අඩවිය කියන්නේ පුදුම හාස්කම් තියෙන තෑන්. ඒ හින්දා කොල්ලනේ මේ දේවල් වල ඈත්ත නෑතත, භොතික විද්යාවට ගෝචර වීම/නොවීම සෙවීමේ තෙරුමක් නෑ. කරන් දේ හිත හොදින් භක්තියේන් කරොත් වරදින්නේ නෑ.
     
    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    අද ගොඩක් අයට මේ දේවල් ගැන විශ්වාශයක් නෑ, එහෙම හිතන කට්ටිය ගොඩක් දෙනෙක් සිරිපා වදින්න ගිහින් අමාරුවේ වැටිල තියෙනව......

    නියමයි සහෝදරයා,......

    ගොඩක් වටිනව...
    රෙප් .....:love::love:
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    ඉස්තරම් විස්තර ටික. මැරෙන්න මොහොතකට කලින් හරි සිරිපා වදින්න යන්න ඕනැ
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම දෙවියො විස්වාස කරන්නෙ නම් නෑ..ඒත් බුදු දහම විශ්වාස කරනව..
    ඔය ගොඩක් ඒව කට කතා..ඕව විස්වාස කරන්නෙ නැති එකෙක්ට,
    ඔයවගෙ දේවල් වෙන්නෙ නෑ බන්...පුලුවන් තරම් බුදු දහම විශ්වාස කරපන්...මමත් ගිය එක පාරක්..
    ස්තුති අපිත් එක්ක බෙදාගත්තට
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මමත් පලවෙනි පාර චන්ඩියා වගේ ලොකු ටෝක්ස් දීගෙන, කට උපරිමයටම වරද්දගෙන නෑග්ගා සිරීපාදේ.. (මගදි දුමත් දමාගෙන )

    තුන්කාලක් විතර නෑග්ගා.. එතනින් එහාට එක අඩියක්වත් නගින්න බෑරිඋනා. කකුල් හිරවෙලා, කෙලින් ඉන්න බෑරි තරමට මහන්සියි. කට්ටිය ට්‍රයි කරා නග්ගන්න ඒත් මට තෙරුනා තව යන්නම බෑ කියලා. අනිත් උන්ට යන්න කියලා මම ටික වෙලාවක් ඉදලා පහලට බෑස්සා.

    මමත් පස්සේ මේ දේවල් ගෑන ටිකක් හොයලා බෑලුවා. සමනල දෙවි හාමුදුරුවන්ගේ අඩවිය, කතරගම දෙවි හාමුදුරුවන්ගේ අඩවිය කියන්නේ පුදුම හාස්කම් තියෙන තෑන්. ඒ හින්දා කොල්ලනේ මේ දේවල් වල ඈත්ත නෑතත, භොතික විද්යාවට ගෝචර වීම/නොවීම සෙවීමේ තෙරුමක් නෑ. කරන් දේ හිත හොදින් භක්තියේන් කරොත් වරදින්නේ නෑ.
    උබ කට වරද්ද ගත්ත් නැතත් උබට ඔක වෙන්න තිබ්බ බන්.ගොඩක් කට්ටිය හිතන්නෙ මොනව හරි උනොත් ඒක හාස්කමක් කියල,නිකන් හිතල බලපන් පොඩි උසක්ද නගින්න තියෙන්නෙ කියලා,ඕක නිකන් කන්දක් උනානම් මිනිස්සුන්ට කකුලෙ අමාරුවක් ආවාම දෙවියෙක් මතක් වෙන්නෙ නෑ..
    හාස්කම් කියල දේවල් නෑ බන්..උබල සිරීපාදෙ යන්නෙ බුදුන් වැඩිය හින්දනෙ,ඒක නිසා අන්න ඒ ගවුරවයවත් තියන්න,කොහෙවත් යන දෙවියෙක් ගැන අදහන්නෙ නැතුව...
     
    asi

    Junior member
  • Aug 30, 2006
    325
    15
    18
    මම දන්නේ නැ මේක කොහොම කියන්නද කියලා, මේක මට උනේ රත්න පුර පලාබද්දර පාරෙන් සිරිපාදේ වන්දනා කරලා බහින කොට, අපි හිතුවේ පලාබද්දර පාරෙන් සිරිපාදේ නැගල හැටන් පාරෙන් බහින්න ඒත් මළුවට ගියාම සෙනග අනික හැටන් පාරත් බ්ලොක් ඉතින් මොකද කරන්නේ පස්සේ අපු පාරේම යන්න තීරණය කලා, දැන් ඉතින් හොඳටම රැ වෙලා පලාබද්දර පාරේ light ත් නැ දැන් ඉතින් කරුවලේම යනවා, මම මගදී පොඩ්ඩක් නතර උනා මොකද පිටිපස්සෙන් අපේ අනිත් අය එන නිසා, ටිකක් නතර වෙලා බලන් හිටිය වටේම අදුරුඉ, තවත් ඉන්න බැ කියලා හිතල මම ආයමත් උඩට දිව්වා මොකද තාම කට්ටිය නැත්තේ කියලා බලන්න, අම්මට සිරි විනාඩි 5 ක් විතර උඩට දිව්වා ඒත් පේන මානයේ මොකෙක්වත් පහලට බහින්නේ නැ, සද්දයක් වත් නැ , මම එක තැන නතර උනා, නිකන් හිතට පාළුවක් වගේ අවා එක මහා අමුතු ෆීලින්ග් එකක්, ටිකක් හිත ගැස්සුනා වගේ කියලා මටම තේරුණා, දැන් මොකද කරන්නේ, මම අපහු කඩාගෙන බිඳගෙන පහලට දුවන්න ගත්තා, පලබද්දරින් ගියපු කෙනෙක් ඉන්නවනම් දන්නවා ඇති හැටන් වගේ නෙමේ පඩි පෙළවල් නැ, ගල් කුට්ටි තමා ගොඩක්ම තියෙන්නේ, ඉටත් ඒවත් ලිස්සනවා, මොකද අපි යද්දී අපේ අක්ක කෙනෙක් ගියෙ බඩ ගගා වැටි වැටි, හරි හරි back to story , අම්මප කියන්නේ මම පහලට දුවපු දිවිල්ලට අනිවා වැටෙනවා අනික කරුවලේ, ඒත් මුකුත් උනේ නැ , ඔහොම දුවල එනකොට මම දැක්ක මාත් එක්ක මුලින් අපු එක්කෙනා කඩයක් ගාව නතර වෙලා ඉන්නවා, මම දුවල ඇවිත් උගේ අතින් අල්ල ගත්තා, උ ඇහුව මොකද බන් කියලා මම කිව්වා මුකුත් නැ උඩදී මට කඋරුත් හම්බ උනේ නැ ඒක නිසා මම ආඉත් අවා, ඒ එද්දී පොඩ්ඩක් හිත ගැස්සුනා වගේ කියලා, පස්සේ අපි දෙන්නා ආඉත් පහලට බහින්න ගත්තා, ඔන්න දැන් අපි පහලට බහිනවා ලාවට පොඩි පොඩි එලියවල් වලින්, ඒත් අනිත් එකා වැටෙන්න යනවා මම උව අල්ල ගන්නවා ඔහොම පොඩ්ඩක් දුර ගියා දැන් හොඳටම කරුවලය් එකපාරටම මම දැක්ක ඉස්සරහ දෙපැත්තට වෙන්න සුදු පාට මිනිස්සු කට්ටියක් අපි බහින පාර දෙපැත්තේ, සමහරු හිටගෙන සමහරු වාඩිවෙලා, මම යාලුවගෙන් ඇහුව උඹට පේනවද මට පේන දේ කියලා උ කියනවා අනේ බන් මාවත් බයනොකර යමන් දැන්නම් හොඳ ගණන් ලු, ඒ අතරේ මට පේනවා ඒ මිනිස්සු මට අඩගහනවා වගේ නිකන් අතින් එන්න කියනවා වගේ, මම එකත් මගේ යාලුවට කිව්වා උ ඒ පාර තවත් බයවෙලා දැන් දෙන්නම් දඩ බඩ ගලා පහලට බහිනවා, දැන් දැන් මට පාර හොඳට පේනවා පාරේ light දාල වගේ, ඒත් පස්සේ දැන ගත්තේ ඒ වෙලාවේ මගේ යාලුවට නම් පාර පෙනිලා නැ කරුවල මිසක්, මම දැන් උට කියනවා අඩිය තියන්න ඕන තැන, එහෙම කියකිය අපි අපේ වැන් එක ලගටම ගියා ගිහින් අනිත් අය එනකන් රෙස්ට් කලා, පස්සේ මට උනා සිද්දිය ඔක්කොටොම කිව්වා, කට්ටියට හොල්මන් මටත් හොල්මන් මම අදටත් දන්නේ නැ ai එහෙම උනේ කියලා

    Last edited:
    • Like
    Reactions: coolparkinglot

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට

    අපි දන්න දේවල් වලින් පහදන්න බැරි දේවල් කොච්චර තියෙනවද කියලා හිතේනවා නේද මචෝ?...:yes:
     
    asi

    Junior member
  • Aug 30, 2006
    325
    15
    18
    අපි දන්න දේවල් වලින් පහදන්න බැරි දේවල් කොච්චර තියෙනවද කියලා හිතේනවා නේද මචෝ?...:yes:

    ඔව් බන් ඒකනම් මාරම අත්දැකීමක්,