ආච්චිගෙ රෙද්දක් වෙයි![]()
hituzz.. umbatath Oriyata kiyala leser widinawa

ආච්චිගෙ රෙද්දක් වෙයි![]()

මම හුග කාලෙකට පස්සේ තමි මේ thread එක බලන්නේ. මම මගේ අදහස් කියන්න ගියේ න ඉස්සර.
මගෙනම් අදහස මෙකී.
අපි ලෝකේ ජීවත් වෙන්නේ සාපේක්ෂව. හැමදෙයක්ම සපක්ෂාව තමි බලන්නේ. ලොකු පොඩි කියන වෙනස්කමේ ඉදල රහත් නැති කියන එක දක්වාම.
පොඩ්ඩක් හිතල බලන්න මේ විදිහට.
අපි 2012 ලෝක විනාශය ගැන කිසිම fiction එකක්වත් වෙන මොනවත් දන්නේ න. ඒ වුනාට අපිට හොඳ දැනීමක් තියෙනවා කාලීනව ලෝකේ වෙන්නේ මොනවද කියල. බුදු දහමේ තියෙන දර්ශනය පැත්තකින් තියමු පොඩි වෙලාවකට. වෙන කිසිම දෙයක් එක්ක සාපේක්ෂව ගත්තේ නැත්තම් ඔයාල හිතේවි කිසිම ප්‍රශ්නයක් වෙන එකක් න. 1950 කලේ ජපානෙට න්‍යෂ්ටික බෝම්බ දැම්ම කියන එක අපි දන්නේ නැත්තම් අපිට බොහෝ වෙලාවට න්‍යෂ්ටික බෝම්බ ගැන බයක් න. astrology එච්චරම දියුණු නැත්තම් අපිට aliens ල ගැන එච්චර දැනීමක් න.
අපි හැම වෙලාවේම හිතන්නේ අන්න ඒ වගේ එකම රාමුවක් ඇතුලේ ඉඳගෙන. එක මිනිස්සුන්ගේ වරදක් නෙවෙඉ කියලි මම හිතන්නේ.
මම මගේ හිතට එකගව වැඩ කරනවා. ඒ නිසා මම දන්නවා මම අනිත් යට සාපේක්ෂව හොද කෙනෙක් කියල. මම මාව වර්නන කරනවා නෙවෙඉ. මට තියෙනවා මම අනිත් යට වරදක් කරන්නේ නැත්තම් මට වරදක් වෙන එකක් න කියල. හැමදෙයක්ම තියෙන්නේ හිතේ.
බුදු හාමුදුරුවන් වහන්සේ ලංගම හිටපු ආනන්ද හාමුදුරුවන්ට රහත් වෙන්න පුළුවන් උනේ බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පල මස තුනකට පස්සේ. එකෙන් කියවෙන දේ තේරුම් ගන්න. කව්රු මොනවා කලත් තමන්ගේ හිත තමය් නියම වීරයා.
මමනම් හිතන විදිහට බුදු දහමේ තියෙන්නේ සංකල්ප විතරි. ඒ අනුව අපි තමයි හිතල අපේ ජීවිත හද ගන්න ඕනේ. දෙවියන්ව බුදු දහමට අවේ කොහොමද කියන එක ගැන මට පැහැදිලි වෙටහීමක් නැහැ. ඒ වුනත් බුද්ධ ධර්මයේ තියෙන්නේ අනිවාර්යයෙන්ම තමන්ට වැඩක් ගන්න පුළුවන් දේවල්.
කරණීය මෙත්ත සුත්‍රය මහා මංගල සුත්‍රය වගේ ඒවා මන්තර නෙවෙඉ. ඒවගෙන් විද්ව ශක්තියක් එකතුවෙනවා වෙන්න පුළුවන්. එහෙම මත දරන ය වැරදි කියන්නේ න මම. ඒ වුනත් ඒවා සද්දෙන් ගෙන ඉන්නවට වැඩ ඒවගෙන් කියන්න හදන දේ තේරුම් ගන්න.
නිකන් ඉන්න වෙලාවට තනියම තමන් එක්කම කතා කරන්න. එතකොට ථෙරෙඉ තමන්ගේ මනසත් නියම වීරයෙක් කියල.
නරක වැඩ කරන කෙනාට 2012 දී ග්‍රාහකයක් ඇවිත් මරෙඉ කියන බයට පින් රැස් කරලා වැඩක් නෑ. හිතට එකගව වැඩ කරන කෙනා කොහේ ගියත් සතුටින් ඉන්නවා. 2012 දී ලෝකේ විනාශ වෙනවනම් වෙච්චදෙන්. ඒ වෙනකල් යහපත් ජීවිතයක් ගත කරනම් හිත සතුටින් බය නැතිව මැරෙන්න පුළුවන්.
හැමවෙලාවෙම තමන් කරන දේ හොඳට හිතට අරන් කරන්න.
සමහර වෙලාවට මෙතන වෙන තාක්ෂණික කතාබහට මගේ කතාව ගැලපෙන්නේ නැතුව ඇති. මම කිව්වේ මම අදහන දේ. මම බොඋද්ධයෙක්. මම ඒ ගැන ආඩම්බර වෙනවා. මොන දේ වුනත් මම හරියට වැඩ කරනවානම් මට කරදරයක් වෙන්න නෑ කියන එක මම දන්නවා.
ධම්මේ භවේ රක්ති ධම්ම චරියා.

Former Canadian Minister of Defense has realeased the information that the USA is using Alien Technology.

ආච්චිගෙ රෙද්දක් වෙයි![]()
umbala hithana widiyata machanla 2012 mokak hari special seen corn ekak weida??![]()

mama wagakemen yutuwa kiyanne lankawe eka rahatan wahanse kenek wat ne kiyala. පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවෝ ta dyanayak wat ne.

astral body eka control karanna puluwan unat duka sapa wenas wenne ne. Astral body eka control karana eka mama nikan hitapu concept ekak. Eka gana onewata wadiya hitanna epa. Anit eka astral body eka control karanna puluwan technology ekak kawada hari enawa.
prutuwiye technology ekata taaama 1000 years wat ne. Prutuwiyata tawa 10 000 years witara yaddi oya technologies enna puluwan. Oyata hitaganna bari goda dewal etakota wenawa.

(සිහින සහ උපකල්පන තුලින්) ඔය අධි තාක්ෂනය ගැන කතා කරන්න තරම් මගේ මොලේ තවම පරිණාමය වෙලා නෑ..

![]()
hituzz.. umbatath Oriyata kiyala leser widinawa![]()
![]()
![]()

uge laga thiyena wathura widina ekenda ubata vidde ?![]()
hari wal!!!hariyata kalayak kiyanna bari nam anawaki kiyanna epa. Mokada idiriyedi kiwwama tawa awurudu 1000 kin unat wenna puluwan nisa. E wunata obage anawakiya satya wanne nehe. Kalayat samaga buddhagama piriheemata pat wenawa. Ekai onema deeka swabhawaya budu hamuduruwantat anuwa. Oyata one nam examples denna puluwan.
මම හුග කාලෙකට පස්සේ තමි මේ thread එක බලන්නේ. මම මගේ අදහස් කියන්න ගියේ න ඉස්සර.
මගෙනම් අදහස මෙකී.
අපි ලෝකේ ජීවත් වෙන්නේ සාපේක්ෂව. හැමදෙයක්ම සපක්ෂාව තමි බලන්නේ. ලොකු පොඩි කියන වෙනස්කමේ ඉදල රහත් නැති කියන එක දක්වාම.
පොඩ්ඩක් හිතල බලන්න මේ විදිහට.
අපි 2012 ලෝක විනාශය ගැන කිසිම fiction එකක්වත් වෙන මොනවත් දන්නේ න. ඒ වුනාට අපිට හොඳ දැනීමක් තියෙනවා කාලීනව ලෝකේ වෙන්නේ මොනවද කියල. බුදු දහමේ තියෙන දර්ශනය පැත්තකින් තියමු පොඩි වෙලාවකට. වෙන කිසිම දෙයක් එක්ක සාපේක්ෂව ගත්තේ නැත්තම් ඔයාල හිතේවි කිසිම ප්‍රශ්නයක් වෙන එකක් න. 1950 කලේ ජපානෙට න්‍යෂ්ටික බෝම්බ දැම්ම කියන එක අපි දන්නේ නැත්තම් අපිට බොහෝ වෙලාවට න්‍යෂ්ටික බෝම්බ ගැන බයක් න. astrology එච්චරම දියුණු නැත්තම් අපිට aliens ල ගැන එච්චර දැනීමක් න.
අපි හැම වෙලාවේම හිතන්නේ අන්න ඒ වගේ එකම රාමුවක් ඇතුලේ ඉඳගෙන. එක මිනිස්සුන්ගේ වරදක් නෙවෙඉ කියලි මම හිතන්නේ.
මම මගේ හිතට එකගව වැඩ කරනවා. ඒ නිසා මම දන්නවා මම අනිත් යට සාපේක්ෂව හොද කෙනෙක් කියල. මම මාව වර්නන කරනවා නෙවෙඉ. මට තියෙනවා මම අනිත් යට වරදක් කරන්නේ නැත්තම් මට වරදක් වෙන එකක් න කියල. හැමදෙයක්ම තියෙන්නේ හිතේ.
බුදු හාමුදුරුවන් වහන්සේ ලංගම හිටපු ආනන්ද හාමුදුරුවන්ට රහත් වෙන්න පුළුවන් උනේ බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පල මස තුනකට පස්සේ. එකෙන් කියවෙන දේ තේරුම් ගන්න. කව්රු මොනවා කලත් තමන්ගේ හිත තමය් නියම වීරයා.
මමනම් හිතන විදිහට බුදු දහමේ තියෙන්නේ සංකල්ප විතරි. ඒ අනුව අපි තමයි හිතල අපේ ජීවිත හද ගන්න ඕනේ. දෙවියන්ව බුදු දහමට අවේ කොහොමද කියන එක ගැන මට පැහැදිලි වෙටහීමක් නැහැ. ඒ වුනත් බුද්ධ ධර්මයේ තියෙන්නේ අනිවාර්යයෙන්ම තමන්ට වැඩක් ගන්න පුළුවන් දේවල්.
කරණීය මෙත්ත සුත්‍රය මහා මංගල සුත්‍රය වගේ ඒවා මන්තර නෙවෙඉ. ඒවගෙන් විද්ව ශක්තියක් එකතුවෙනවා වෙන්න පුළුවන්. එහෙම මත දරන ය වැරදි කියන්නේ න මම. ඒ වුනත් ඒවා සද්දෙන් ගෙන ඉන්නවට වැඩ ඒවගෙන් කියන්න හදන දේ තේරුම් ගන්න.
නිකන් ඉන්න වෙලාවට තනියම තමන් එක්කම කතා කරන්න. එතකොට ථෙරෙඉ තමන්ගේ මනසත් නියම වීරයෙක් කියල.
නරක වැඩ කරන කෙනාට 2012 දී ග්‍රාහකයක් ඇවිත් මරෙඉ කියන බයට පින් රැස් කරලා වැඩක් නෑ. හිතට එකගව වැඩ කරන කෙනා කොහේ ගියත් සතුටින් ඉන්නවා. 2012 දී ලෝකේ විනාශ වෙනවනම් වෙච්චදෙන්. ඒ වෙනකල් යහපත් ජීවිතයක් ගත කරනම් හිත සතුටින් බය නැතිව මැරෙන්න පුළුවන්.
හැමවෙලාවෙම තමන් කරන දේ හොඳට හිතට අරන් කරන්න.
සමහර වෙලාවට මෙතන වෙන තාක්ෂණික කතාබහට මගේ කතාව ගැලපෙන්නේ නැතුව ඇති. මම කිව්වේ මම අදහන දේ. මම බොඋද්ධයෙක්. මම ඒ ගැන ආඩම්බර වෙනවා. මොන දේ වුනත් මම හරියට වැඩ කරනවානම් මට කරදරයක් වෙන්න නෑ කියන එක මම දන්නවා.
ධම්මේ භවේ රක්ති ධම්ම චරියා.
ඔයාගේ කතාව හරි..මුහුද ගොඩගැලීම ගැන අපි කැලණිතිස්ස රජ්ජුරුවන්ගේ කාලෙ ඉදළම අහල තිබුනට ඒක පැහැදිලිවම අත්වින්දෙ මීට අවුරුදු හතකට කලින් ඒ කියන්නේ 2004 නත්තල් දවසෙදි කියල කව්රුත් දන්නවනේ..ඉතින් එතකං අපිට මුහුද ගොඩගැලීමක් ගැන බයක් තිබුනේ නෑනේ..
බුදුවරුන්ට පුළුවන් වෙන්නෙ මාර්ගය පෙන්වාදීමක් කරන්න විතරයි.."තථ අගතෝති තථාගතෝ" කියන්නෙ ඒක නිසානේ.. ඒ මාර්ගයේ ඇදගෙන ගිහින් රහත් කරවන්න බුදු කෙනෙකුට බෑ..ඒක තමා විසින්ම කල යුතු දෙයක්..කෙනෙකුට තියන ලෙඩක් සනීප වෙන්න කියල තවත් කෙනෙක්ගෙන් බෙහෙතක් අහගන්නව..දෑන් ඔහු ලෙඩ හොදවිමට බෙහෙත් දන්නව, නමුත් ඔහු ඒ බේත පානය කරන්නේ නැත්නම්,,අර බෙහෙත අහගත්තට වැඩක් තියද..? අර ලෙඩේ සුව වෙයිද..?
බුදුන් වහන්සේ කියන්නෙ වෛද්‍ය වරයෙක්..උන්වහන්සේ ඉපදීම කියන ලෙඩට බෙහෙත් දෙනව.."සත් හටවන භව දුකට වෙදාණන්"කීවේ ඒ නිසා..
මට සතුටුයි මේ වගේ අදහස් තියන අයත් මේකේ ඉන්න ඒක ගැන..

හුඟක් අය මෙතන මරනින් පසු ඇතිවන ඇස්ට්‍රො බොඩි එකක් ගැන කතා කරනවා.ඒක යම් කිසි දුරකට සත්‍යයක්.ඔබ මැරුනට පස්සේ යම් කිසි සාන්ද්‍රගත ශක්තියක් පවතිනවා.එතන කිසිම පදාර්ථයක් නෑ.ඒක කුඩා තරුවක් වගේ සාන්ද්‍රගත ශක්තියක්.ඒක තමයි මමත්වය කියන ඔබට ආවේනික කෝඩ් එක.මේ කෝඩ් එක තුල කිසිම ආකරයේ සංවේදනයක් නෑ.නමුත් ඒක පහසුවෙන් හඳුනාගන්න පිටසක්වල ජීවින්ට තාක්ෂනිකව පුලුවන්.ඒක පුනර්භවය කරන්න ඒ අයට පහසුවෙන් පුලුවන්.මේ ශක්තිය හෙවත් ඇස්ට්‍රල් බොඩි එක තියෙන්නේ වෙනම ඩයිමෙන්ෂන් එකක.
නමුත් ඔබට ඔබ මැරුනට පසු කිසිම සංවේදන ගතියක් නෑ.ඔබට ඔබේ පුනර්භවය තීරණය කරන්න ඒ අවස්තාවේ නොහැකියි. ඒ කියන්නේ ඔබ මියගියාම ඔබ කාලය සහ අවකාශයෙන් මුලුමනින්ම ඉවත් වෙනවා.මේක වසර කීපයක් මෙන්ම වසර දහසක් ඇතම්විට වසර මිලියන ගානක් වුනත් වෙන්න පුලුවනි.ඔබ නැවත පුනර්භවය වෙනකොට ඔබගේ සංවේදන ඔබ යලි ලබා ගන්නවා.ඇස්ට්‍රල් ශක්තිය තුල ඔබගේ පෙරභවයේ තොරතුරු සහ දක්ෂතා අන්තර්ගතවෙලා තියෙනවා.මේවගෙන් සමහර දේවල් ඔබට ඊලඟ භවයට පහසු තල්ලුවක් දෙනවා.මේ ඇස්ට්‍රල් බොඩි එකෙත් පරිනාමයක් තියෙනවා.එය පරිනාමය වෙන්නේ ඔබගේ ශරිරයට සමගාමිවයි.
ඔබ මියගියාම කාලයෙන් අවකාශයෙන් වෙන්වන නිසා ඔබට කාලය සහ සිදුවිම් දැනෙන්නේ නෑ.ඒක නිසා ඔබ පුනර්භවය වෙනකොට ඒක ඔබ තත්පරයකට පස්සේ පුනර්භවය වුනා කියලා හිතෙන්නේ.ඒක හරියට නිදාගත්තම රාත්‍රිය වේගයෙන් යන බව තේරෙනවා වගේමයි.නින්දක යම් සංවේදනයක් තියෙනවා.නමුත් මියගියාම කිසිම කාලය ආවකාශය හෝ සංවේදනයක් නැති නිසා එය අධික වේගයකෛන් සිදුවුන බවට ඔබට පුනර්භවය වෙනකොට ගම්‍ය වෙනවා.සමහර විර 1942 මැරුන කෙනෙක් 2002 වසරේ ඉපදෙන පුනර්භව කතා ගැන ඔබ අසා ඇති. 1942 සිට 2002 ඔබට ලොකු කාලයක් වුනාට මිය ගිය කෙනාට එය හැඟෙන්නේ තත්පරයක් වගේ.ඊට හේතුව ඔහු කාලය නැමති සාධකයෙන් ඉවත් වීමයි.
machan... umba komada mewa danne...??හුඟක් අය මෙතන මරනින් පසු ඇතිවන ඇස්ට්‍රො බොඩි එකක් ගැන කතා කරනවා.ඒක යම් කිසි දුරකට සත්‍යයක්.ඔබ මැරුනට පස්සේ යම් කිසි සාන්ද්‍රගත ශක්තියක් පවතිනවා.එතන කිසිම පදාර්ථයක් නෑ.ඒක කුඩා තරුවක් වගේ සාන්ද්‍රගත ශක්තියක්.ඒක තමයි මමත්වය කියන ඔබට ආවේනික කෝඩ් එක.මේ කෝඩ් එක තුල කිසිම ආකරයේ සංවේදනයක් නෑ.නමුත් ඒක පහසුවෙන් හඳුනාගන්න පිටසක්වල ජීවින්ට තාක්ෂනිකව පුලුවන්.ඒක පුනර්භවය කරන්න ඒ අයට පහසුවෙන් පුලුවන්.මේ ශක්තිය හෙවත් ඇස්ට්‍රල් බොඩි එක තියෙන්නේ වෙනම ඩයිමෙන්ෂන් එකක.