ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන්ලා...මට Airtel වල MMS Settings හදා ගන්න හැටි කියනවද??? මගෙ 4n එක Xperia X8 එකක්..ඒකට දාල තියෙන rom eka(original eka nemey...GingerXperia V23) නිසා Airtel eken evana Settings එන්නෙ නෑ... Internet නම් මම හදා ගත්තා
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    දඩබ්බරයා;12623257 said:
    අනේ මචන් මට මේකේ crack එක හොයල දෙන්න පුලුවන්ද....උදව්වක් ..................:D:D:D https://play.google.com/store/apps/details?id=com.wroclawstudio.screencaller&feature=search_result
    උම්බට හින්ද නිකන් දෙනව;)
    මේක අපේ චතූ ලොක්කගෙ සයිට් එක
    http://www.apkmania.com/2012/04/big-caller-id-pro-v186-apk.html
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Galaxy Note එකට කොහොමද?

    යකෝ මගේ තියෙන්නේ galaxy note එකක් තමයි. GNote එකේ සිංහල වැඩ හොඳට. උඹේ වැඩ කරන්නේ නැද්ද ? මොකද්ද උඹේ තියන ROM එක ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12623727 said:
    Supun Root naththam da ganna ba neda ban....sinhala fount:(:(:(:(

    Samsung Galaxy S2 Galaxy Note වල ලංකාවට දුන්න update එකේ තියෙනවා ඉතුරු ඒවාට රූට්‌ ඕනා

    https://play.google.com/store/apps/details?id=com.hongik.fontomizerSP&hl=en

    මෙන්න මේකෙන් පුළුවන් අනිත් Galaxy Phones වලට දාන්න හැබැයි 100% ෂුවර් නම් නෑ
     
    Last edited:

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Samsung Galaxy S2 Galaxy Note වල ලංකාවට දුන්න update එකේ තියෙනවා ඉතුරු ඒවාට රූට්‌ ඕනා

    https://play.google.com/store/apps/details?id=com.hongik.fontomizerSP&hl=en

    මෙන්න මේකෙන් පුළුවන් අනිත් Galaxy Phones වලට දාන්න හැබැයි 100% ෂුවර් නම් නෑ

    Machan man ooka damma eth wada na machan ..ithin lankawata dunna updates da ganna widiha kohamada machan... sthuthyi machan...:):)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12623818 said:
    Machan man ooka damma eth wada na machan ..ithin lankawata dunna updates da ganna widiha kohamada machan... sthuthyi machan...:):)

    ඔය App එක දාල font එක මාරු කරලා බැලුවද? නිකම්ම app එක දැම්ම කියල හරියන්නේ නෑ හැබැයි ඕකට flipfonts library එක ඕනලු මම නම් ඒගැන වැඩිය දන්නේ නෑ. මොකක්ද ෆෝන් එක?
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ඔය App එක දාල font එක මාරු කරලා බැලුවද? නිකම්ම app එක දැම්ම කියල හරියන්නේ නෑ හැබැයි ඕකට flipfonts library එක ඕනලු මම නම් ඒගැන වැඩිය දන්නේ නෑ. මොකක්ද ෆෝන් එක?

    Galaxy Note Machan...
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    දඩබ්බරයා;12623727 said:
    Supun Root naththam da ganna ba neda ban....sinhala fount:(:(:(:(

    ඔය App එක දාල font එක මාරු කරලා බැලුවද? නිකම්ම app එක දැම්ම කියල හරියන්නේ නෑ හැබැයි ඕකට flipfonts library එක ඕනලු මම නම් ඒගැන වැඩිය දන්නේ නෑ. මොකක්ද ෆෝන් එක?

    මචං GNote එකට ආපු අලුත් updates (Indian updates) වල සිංහල support තියනවා. ආයෙත් මොනවාත් දාන්න ඕනේ නෑ. root කරන්න ඕනෙත් නෑ. අනිත් phones වලට වගේ font copy කරලා සිංහල දාන්න බෑ GNote එකේ. අර නවෝද් කිව්වා වගේ තව libraries ඕනෙ කරනවා. දඩබ්බරයෝ .. උඹේ ෆෝන් එකේ තියන android build එක මොකද්ද. *#1234# ගහලා ඒකේ එන details ටික දාපන්කො. මම බලලා කියන්නම්.
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12623908 said:

    Galaxy Note Machan...

    දැන් එතකොට උඹට kies හරහා update එකක් අවේ නැද්ද? උඹ ලංකාවේ නේද ඉන්නේ?
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක

    මචං GNote එකට ආපු අලුත් updates (Indian updates) වල සිංහල support තියනවා. ආයෙත් මොනවාත් දාන්න ඕනේ නෑ. root කරන්න ඕනෙත් නෑ. අනිත් phones වලට වගේ font copy කරලා සිංහල දාන්න බෑ GNote එකේ. අර නවෝද් කිව්වා වගේ තව libraries ඕනෙ කරනවා. දඩබ්බරයෝ .. උඹේ ෆෝන් එකේ තියන android build එක මොකද්ද. *#1234# ගහලා ඒකේ එන details ටික දාපන්කො. මම බලලා කියන්නම්.

    sc20120503122900.jpg
    මෙන්න මෙහෙමයි තියෙන්නේ මචන්......
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    apitath hellp karapanko android 4n ekak ganna :( kohida ubala serama thaniyen budu wenawa apita hulan??
    man gaawa 28 i thiyenne ganna hodama android 4n ekak kiyapanko kawru hari plzz ?? :( :(
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මෙන්න India වලට ආපු එක සුපුන් කිව්වේ මේක තමා

    http://www.hotfile.com/dl/148205261/3d2222c/N7000DDLB2_N7000ODDLA1_INU.zip.html

    ඕක මචන් දාගනින් Odin හරහා සුපුන් කියල දෙයි

    එලකිරි මචෝ ..... :)

    දඩබ්බරයා;12624111 said:
    Machan thanx man supun gen aha gannam ehenam...

    හරි දැං උඔ ගාව odin තියනවාද ? නැත්නම් ඔන්න මම link එක දාලා ඇති ගන්න ඒක. අරගෙන extract කරලා තියා ගන්න.
    Odin
    මෙන්න කරන පිලිවෙල. සරලයි ... :)
    අවවාදයයි : මේවා කරන්න කලින් ෆෝන් එකේ තියන අවශ්‍ය දේවල් backup කර ගන්න(Contacts, Messages, etc.). ඒ වගේම ෆෝන් එකේ battery level එක 50% වඩා වැඩිපුර තියෙන්න ඕනේ.
    1. Download කරපු firmware zip file (N7000DDLB2_N7000ODDLA1_INU.zip)එක extract කරන්න. ඒකේ ඇතුලේ ඇත්තේ "N7000DDLB2_N7000ODDLA1_N7000DDLB1_HOME.tar.md5" කියලා file එකක්. ඒක තමයි flash කරන්න ගන්නේ.
    2. Task Manager අරගෙන kiesට අදාල ඔක්කොම processes kill කරලා දාන්න (අත්‍යාවශ්‍යම නෑ. ඒත් කෝකටත් හොඳයි)
    3. දැන් අර extract කරපු odin folder එකේ තියන "Odin3 v1.85.exe" එක run කරන්න.
    4. දැන් ඒකේ Files [Download] කියන section එකේ තියන PDA කියන එක click කරලා අර extract කරගත්ත "N7000DDLB2_N7000ODDLA1_N7000DDLB1_HOME.tar.md5" file එක දෙන්න (වෙන කිසිම එකක් අල්ලන්න වත් යන්න එපා).
    5. කෝකටත් පොඩ්ඩක් බලන්න Options යටතේ "Auto Reboot" සහ "F. Reset Time" කියන දෙකට tick වැටිලද කියලා. අනිත් එව්වට නම් tick දාන්න යන්න එපා.
    6. දැං ෆෝන් එකේ Settings - > Applications -> Development -> USB debugging එකේ tick එක දාන්න.ඊට පස්සේ ෆෝන් එක off කරලා download mode එකට ගන්න (vol. down+home+power buttons).
    7. ඊලඟට ෆෝන් එක USB හරහා plug කරන්න. ටික වෙලාවකට පස්සේ Odin එකේ ID:COM යටතේ තියන කොටුව කහ පාට වේවි.
    8. දැන් ඉතිං "Start" click කරලා බලන් ඉන්න තියෙන්නේ :).
    ප.ලි. ෆෝන් එක දෙපාරක් විතර reboot වේවි. අන්තිම boot එක වෙන්න ටික වෙලාවක් යාවි.
     
    මචන් ඔක්කොම හරි එත් කෝකටත් කියල stock recovery එකට ගිහිල්ල full wipe එකක් දැම්මොත් හොදයි නේද මොකද මම දන්න විදියට ගොඩක් samsung stock rom "full wipe rom" නෙමේ.
     
    Status
    Not open for further replies.