අතීතයේ ඉඳලම අර ඵල ඇති රුකට ගල් ගහනවා කියනවා වගේ බුද්ධාගමට අපහාස කරන්න අනිත් ආගම් වල අනිත් ජාතීන් වල අය හරි කැමතියි. මොකද තමන්ට අභියොර්ගයක් වන දේවල් නේ විනාශ කරන්න හදන්නේ. මේවා බුද්ධ කාලේ ඉඳලම තියෙන දෙයක්. බුද්ධකාලයේත් මේවගේ මුඩුම අය හිටියා. ඒ වගේම සිල්වත් ස්වාමීන්වහන්සේලාට අභූත චෝදනා කරන්න මානබලාගෙන හිටිය කට්ටියත් ඕන තරම් එදත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉඳියි.
බුදු හාමුදුරුවන්ට අපහාස කරන්න මාගාන්ධිය වගේම චිංචි මානවිකාව වගේ අයත් හිටිය එකේ ස්වාමීන් වහන්සේ නමකට අපහාස කරන්න අන්‍යාගමිකයන් කටයුතු කරනවා කියන්න සාමාන්‍ය දෙයක්. මේ පුද්ගලයාගේ වැරදි නිවැරදිතාවය අනාගතේ තීන්දු වෙයි. හැබැයි මේවගේ දේවල් නිසා බුදුසසුනට නිගාකරන්න මානබලන් ඉන්න රැල ගැන පරිස්සම් වෙන්න වෙයි. ඒවගේ අයගේ ආධාරය ඇතුව සසුනට එන අය කරන වැරදි වලට බුදුදහමවත් සංඝරතනයවත් පලි නෑ.
අනිත් ආගම වලට වඩා මේක බුදුදහමට අපහාස කරන්න කට්ටිය ඉන්නවා. මොකද ලංකාවේ අන්‍යාගමිකයන්ගේ හා අන්යජාතියකයින්ගේ පොදු සතුරා බුදු දහම නිසා

බට් අඩුයි...ඒකත් ඉස්ලාම් වල ගොඩාක් අඩුයි...