ළමා ලිංගික අපචාරයට සෝමරතන හිමි වැරදිකරු !!!!!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,041
    11,992
    113
    Ohio, USA
    Dambulla hamuduruth ashawalin thorawa bawanawalinma jeewithay geniyanwalu....
    eke penuna eyage hasireemeng :D:D:D

    දඹුල්ලේ ඉනාමලුවේ හාමදුරුවෝ කොහොම කෙනෙක්ද කියන එක නිවුස් සයිට් එකක සිංහලයෙක්ම ලස්සනට විස්තර කරලා තිබුනා.. මිනිහා බඩු මාස්ටර් කෙනෙක්ලු... ඉන්න මම එයාගේ පැටිකිරිය හොඳටම දන්න බෞද්ධයෙක්ම කිව්ව දෙයක් තියෙනව හොයල මෙතන දාන්නම්...

    වැඩිය ඕනේ නැහැ.. කළුතර කැලිඩෝ බීච් එක නියුඩ් බීච් එකක් කරනකොට කෝ මේ සිංහල සංවිධාන හා කෝ මේ ඉනාමලුවේ හාමදුරුවෝ?

    Kalutara-e1310259985217.png

    http://www.elakiri.com/forum/showthread.php?p=12614832#post12614832

    :nerd:
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    yes eka ema aagamaka tahanam ne islam wala kiyanne neetiyankulawa oba kellekwa bedagena obage aasawa ista karaganna kiyala ohama netuwa eya weradi pettata giya nam eyataa punishment eka hamba wenawa.

    oyage aagame etiyata badinna beri nisa eyaala aasawa ista karaganna yanne weradi pettata so petipalaya bayanakai...
    Buddhism wala kotas 2k innawa. Lay and Priests. Lay ayata wada Priests lata thiyena ruels wedi. Mokada eyata okkoma Bonds walain midila thamange mulu jeewithema eththa hoyaganna, e kiyanna Niwana hoyaganna wehesenawa. Godak bana kiyana eka Meditate karana eka thamai Priests la karanne. Eka dannawane. Hariyata Buddha ge path eke yana priest kenekuta jeewithe niyama de awabhoda wenawa. Ethakota sex wagema thawa thawa normal ayata one wenne nethi dewal, eyalata one wenne ne. Celibacy kiyana eka hemadama Buddhist monk kenek rakinna one. Eka hariyata karanawa nam karadarayak nevei. Siyalu denama wage eka karanawa hariyata. Ehema karanne nethi sulu pirisak innawa. Ethakota thamai anith aya point out karanne meka Buddhism eke weredda kiyala. E wagema Buddhist priests lata thiyena tough rules nisa ehema wenawa kiyala. Namuth gdak dena naraka weda karanne ne. E gollo life eke eternal truth eka hoyagannawa.

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මොන මනුස්සයටද ආසාව කියන එක නැත්තේ යාලුවා?
    ඔයා කියන විදිය බැලුවම සාමාන්‍ය මනුස්සයෙකුට කවදාවත්ම රහත්වෙන්න බැහැනේ...
    :baffled::oo:

    ඇයි නැත්තේ. දැන් මම බලපන් මම sex කරලා නෑ කවදාවත්. :lol:
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මොන මනුස්සයටද ආසාව කියන එක නැත්තේ යාලුවා?
    ඔයා කියන විදිය බැලුවම සාමාන්‍ය මනුස්සයෙකුට කවදාවත්ම රහත්වෙන්න බැහැනේ...
    :baffled::oo:
    ඔන්න ඔතන තමයි වැරදුනේ. ආසාව තියෙනවා නම් ඒකේ අනිත්‍යභාවය මෙනෙහි කරානම් ඒක නැතිවෙනවා. ආසාව විතරක් නෙවෙයි තමන්ගේ ශරීරය වගේම මුලු ලෝක ධාතුවම අනිත්‍යයි. මේ කිසිම දෙයක් මම නෙවෙයි මගේ නෙවෙයි කියලා නිවැරදිව හිතුවා නම් ආශාවක් තන්හාවක් ඇතිවෙන්නේ නෑ. ආශව යලි යලිත් ඇතිවෙන්න තියෙන දොරටු වහන්න ඕනේ ඒක් නිසා තමයි කාමය වගේ දෙවලින් ඈත්වෙන්න කියන්නේ. මේක නිකන් චක්‍රයක් වගේ. යම් ආශාවක් ලබාගන්න තන්හාවක් ඇතිවෙනවා -> ඒක ලබාගන්නවා -> යලි යලිත් ඒක විඳින්න ඕන කමක් ඇතිවෙනවා . ඔන්න ඔහොම තමයි සයිකල් එක.
    සාමාන්‍ය මනුශ්‍යයාට නම් රහත්වෙන්න බෑ. ඒකට ආර්ය අශ්ථාංගික මාර්ගයේ ගමන්කරන්න ඕනේ. එකපාරටම රහත්වෙන්න බෑ නේ. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, රහත් කියන තල හතරට පත්වුන කෙනෙකුට විතරයි රහත් වුනා කියන්නේ. එක එක තලවලින් ඉහලට යද්දී තමන්ගේ හිත උසස් වෙනවා. ටිකෙන් ටික තන්හාව නැතිවෙනවා.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඒ කියන්නේ හාමදුරුවන්ට චක්කරේ ඕකේ කියන එකද?

    Sex කරන එක වරදක් නෙවෙයි නමුත් තමන් යම් කිසි ආයතනයකට, සංගමයකට බැදනවා නම් එම ආයතනයේ හෝ සංගමනයේ නීති පිළිපදින්න ඕනේ. දැන් හිතපන් උබ ඉස්කෝලේ යනකොට
    රැවුල් වවලා, කොන්ඩේ හපුටුවෙක් වගේ වවලා ඇතුලට ගන්නවද කියලා? නෑ නේ? හේතුව ඉස්කෝලේ නීති එයින් උල්ලංඝණය වෙන නිසා. ඒ වගේ හිතපන්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,041
    11,992
    113
    Ohio, USA
    ඔන්න ඔතන තමයි වැරදුනේ. ආසාව තියෙනවා නම් ඒකේ අනිත්‍යභාවය මෙනෙහි කරානම් ඒක නැතිවෙනවා. ආසාව විතරක් නෙවෙයි තමන්ගේ ශරීරය වගේම මුලු ලෝක ධාතුවම අනිත්‍යයි. මේ කිසිම දෙයක් මම නෙවෙයි මගේ නෙවෙයි කියලා නිවැරදිව හිතුවා නම් ආශාවක් තන්හාවක් ඇතිවෙන්නේ නෑ. ආශව යලි යලිත් ඇතිවෙන්න තියෙන දොරටු වහන්න ඕනේ ඒක් නිසා තමයි කාමය වගේ දෙවලින් ඈත්වෙන්න කියන්නේ. මේක නිකන් චක්‍රයක් වගේ. යම් ආශාවක් ලබාගන්න තන්හාවක් ඇතිවෙනවා -> ඒක ලබාගන්නවා -> යලි යලිත් ඒක විඳින්න ඕන කමක් ඇතිවෙනවා . ඔන්න ඔහොම තමයි සයිකල් එක.
    සාමාන්‍ය මනුශ්‍යයාට නම් රහත්වෙන්න බෑ. ඒකට ආර්ය අශ්ථාංගික මාර්ගයේ ගමන්කරන්න ඕනේ. එකපාරටම රහත්වෙන්න බෑ නේ. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, රහත් කියන තල හතරට පත්වුන කෙනෙකුට විතරයි රහත් වුනා කියන්නේ. එක එක තලවලින් ඉහලට යද්දී තමන්ගේ හිත උසස් වෙනවා. ටිකෙන් ටික තන්හාව නැතිවෙනවා.

    හරි.. සෝවාන් වෙන්න කසාද බැඳල ඉන්න එක ප්‍රශ්නයක් නෙවෙයිද?
    :confused:
     
    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    Uronta aluth thurumpuwak mewa hari paw ithin hiks.yako siwrak dagatthata hamuduru kenek wenne naha.buddhagame waradi dewal kiyanna kiyala budu hamuduruwo kiyala naha.eth bolage kurane kiyala thina ewa nam maru ban fatta hiks kawru hari porak kurane thina ewa chapter no ekkama translate karala dala thibba uro tika gihin e tred eka hoyagena utthara dipan paw uro redbul gahala piyabanna hadanawa paw ban ubala
     
    Thalabadhi

    Member
    Mar 14, 2011
    889
    29

    ow athulen jangiya dala naha ne :lol:
     
    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara

    හරි.. සෝවාන් වෙන්න කසාද බැඳල ඉන්න එක ප්‍රශ්නයක් නෙවෙයිද?
    :confused:

    ane uro gihin goo kapiya methana paw nodi goo kana ura.gihin kurane thina ewa bala ganin thota mona sowanda
     
    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    දඹුල්ලේ ඉනාමලුවේ හාමදුරුවෝ කොහොම කෙනෙක්ද කියන එක නිවුස් සයිට් එකක සිංහලයෙක්ම ලස්සනට විස්තර කරලා තිබුනා.. මිනිහා බඩු මාස්ටර් කෙනෙක්ලු... ඉන්න මම එයාගේ පැටිකිරිය හොඳටම දන්න බෞද්ධයෙක්ම කිව්ව දෙයක් තියෙනව හොයල මෙතන දාන්නම්...

    වැඩිය ඕනේ නැහැ.. කළුතර කැලිඩෝ බීච් එක නියුඩ් බීච් එකක් කරනකොට කෝ මේ සිංහල සංවිධාන හා කෝ මේ ඉනාමලුවේ හාමදුරුවෝ?

    Kalutara-e1310259985217.png

    http://www.elakiri.com/forum/showthread.php?p=12614832#post12614832

    :nerd:

    tho danne nathi dewal dodawanna epa ponsiyo tho monawada danne kaluthara gana kalidow eke koheda yako nude beach danne natg nam awith balapiya nude beach koheda kiyala ponsiya pala ur
     
    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    මොන මනුස්සයටද ආසාව කියන එක නැත්තේ යාලුවා?
    ඔයා කියන විදිය බැලුවම සාමාන්‍ය මනුස්සයෙකුට කවදාවත්ම රහත්වෙන්න බැහැනේ...
    :baffled::oo:

    සාමන්‍ය මනුස්සයෙකුට සෝවාන් රහත් මාර්ගළුල ලබා ගැනීමට පුළුවන්. ‍ඒක හැම දෙනා‍ටම යන්න බැරි දෙයක්. ඒ කියන්නේ PHD එකක් ගන්නවා වගේ දෙයක්. සේරටම ඒ තැනට යන්න බැහැ.
    එහෙම කියලා අපි වගේ අය‍ට ඉන්න වෙනම විදිහක් තියෙනවා ඒක තියෙන්නේ මොකද්ද සුත්‍රයක. ළමයි හඳන හැටි හොඳ පවුල් ජීවිතයක් ගතකරන හැටි ඒකේ තියෙනවා.
     
    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    කෝ උබලගෙ කටවල් කෝ උබලගේ අර්ගියුමන්ට්ස් අල්ලා දෙවියන් උබලව නිහඬ කරාද?
    zakir naik වගේ බොරුවක් වත් අරගෙන වරෙල්ලකෝ

    :lol::lol::lol::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මොන මනුස්සයටද ආසාව කියන එක නැත්තේ යාලුවා?
    ඔයා කියන විදිය බැලුවම සාමාන්‍ය මනුස්සයෙකුට කවදාවත්ම රහත්වෙන්න බැහැනේ...
    :baffled::oo:
    :yes:

    දඹුල්ලේ ඉනාමලුවේ හාමදුරුවෝ කොහොම කෙනෙක්ද කියන එක නිවුස් සයිට් එකක සිංහලයෙක්ම ලස්සනට විස්තර කරලා තිබුනා.. මිනිහා බඩු මාස්ටර් කෙනෙක්ලු... ඉන්න මම එයාගේ පැටිකිරිය හොඳටම දන්න බෞද්ධයෙක්ම කිව්ව දෙයක් තියෙනව හොයල මෙතන දාන්නම්...

    වැඩිය ඕනේ නැහැ.. කළුතර කැලිඩෝ බීච් එක නියුඩ් බීච් එකක් කරනකොට කෝ මේ සිංහල සංවිධාන හා කෝ මේ ඉනාමලුවේ හාමදුරුවෝ?

    Kalutara-e1310259985217.png

    http://www.elakiri.com/forum/showthread.php?p=12614832#post12614832

    :nerd:

    ලංකාව සිංහල රටක් උනාට ..තාම නවත්තගන්න බැරි උනා මත් පැන් වියාපාරය.එතනින් එයාට කතා කරලා වැඩක් නෑ..මතට තිත.. :cool:

    Buddhism wala kotas 2k innawa. Lay and Priests. Lay ayata wada Priests lata thiyena ruels wedi. Mokada eyata okkoma Bonds walain midila thamange mulu jeewithema eththa hoyaganna, e kiyanna Niwana hoyaganna wehesenawa. Godak bana kiyana eka Meditate karana eka thamai Priests la karanne. Eka dannawane. Hariyata Buddha ge path eke yana priest kenekuta jeewithe niyama de awabhoda wenawa. Ethakota sex wagema thawa thawa normal ayata one wenne nethi dewal, eyalata one wenne ne. Celibacy kiyana eka hemadama Buddhist monk kenek rakinna one. Eka hariyata karanawa nam karadarayak nevei. Siyalu denama wage eka karanawa hariyata. Ehema karanne nethi sulu pirisak innawa. Ethakota thamai anith aya point out karanne meka Buddhism eke weredda kiyala. E wagema Buddhist priests lata thiyena tough rules nisa ehema wenawa kiyala. Namuth gdak dena naraka weda karanne ne. E gollo life eke eternal truth eka hoyagannawa.

    තෑන්ක්ස් සහො කියලා දුන්නට හොද කට්ටියත් ඉන්නවා.....:yes::yes:බට් කාටවත් නිකන් ඉන්න බෑ මොකද කිව්වොත් නිසි වයසට එද්දි කාටත් ආසාවක් ඇති වෙනවා...මිනිහගේ හැටි ඒමයි..සෝ ආසාව ඉස්ට කරගන්න ඕනි නම් බදින්න ඕනි..කාටවත් ආසාව ඉර කරන් ඉන්න බෑ..ඔයාත් බෑ;) මටත් බෑ....;).අපි හැමෝටම බෑ...:no::no:නැත්තම හොරෙන් තමයි යන්න වෙන්නේ...:no::dull:
    ඒකයි නබි තුමානන් කිව්වේ ඔයාලා නිසි වයසට ආවා නම් බදින්න ඒම නෑත්තම උපවාසය රකින්න ඇයි...උපවාසය රැක්කොත්.ආසාව කොන්ට්‍රෝල් වෙනවා.......:yes::yes:
     
    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    :yes:

    ලංකාව සිංහල රටක් උනාට ..තාම නවත්තගන්න බැරි උනා මත් පැන් වියාපාරය.එතනින් එයාට කතා කරලා වැඩක් නෑ..මතට තිත.. :cool:

    තෑන්ක්ස් සහො කියලා දුන්නට හොද කට්ටියත් ඉන්නවා.....:yes::yes:බට් කාටවත් නිකන් ඉන්න බෑ මොකද කිව්වොත් නිසි වයසට එද්දි කාටත් ආසාවක් ඇති වෙනවා...මිනිහගේ හැටි ඒමයි..සෝ ආසාව ඉස්ට කරගන්න ඕනි නම් බදින්න ඕනි..කාටවත් ආසාව ඉර කරන් ඉන්න බෑ..ඔයාත් බෑ;) මටත් බෑ....;).අපි හැමෝටම බෑ...:no::no:නැත්තම හොරෙන් තමයි යන්න වෙන්නේ...:no::dull:
    ඒකයි නබි තුමානන් කිව්වේ ඔයාලා නිසි වයසට ආවා නම් බදින්න ඒම නෑත්තම උපවාසය රකින්න ඇයි...උපවාසය රැක්කොත්.ආසාව කොන්ට්‍රෝල් වෙනවා.......:yes::yes:

    pita kotuwe muna wahapu Iriyo ona tharam innawa 500 idala thinawa awla thinne fatta gadai nanne nahalu ban iriyo .labeta iriyo ona nam kotuwa thamai
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඒ ගැන මං කතා කරේ නෑ...යාලුවා....මං කියන්නේ ලංකාව ගැන ඔයාගේ ආගම ගැන කතා කරේ..ලංකාව සංහල රටක් වෙලා මේකේ නිතී ක්‍රියාත්මක වෙන්නේ නෑ නේ....පන්සිල් පද 5 එකක්වත් කර්න්නේ නැති කට්ටිය ඉන්නවනේ...උදේට පන්සිල් ගන්නවා බට් ඒක හැකි ඉක්මනින් කඩලා දානවා.....ඔයාට වැඩිය ඕනි නෑ එලකිරි එකෙන්ම බලාගන්න පුලුවන් මේකට හේතුව ෆෙයිත් එක යාලුවා......අපේ ෆෙයිත් එක ඔහිට වඩා වෙනස් a s a muslim mama 100% pilipadaniwa mage aagama maawa dekkoth oyaata terei :) buwa :)

    anitn eka
    avatar399876_4.gif
    mE kodiya daagena wel balana kattiya innawa kunu harapa kata karana kattiya innawa wediya oni nE poddak view onlne ghilla balanna..