2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම හුග කාලෙකට පස්සේ තමි මේ thread එක බලන්නේ. මම මගේ අදහස් කියන්න ගියේ න ඉස්සර.

    මගෙනම් අදහස මෙකී.
    අපි ලෝකේ ජීවත් වෙන්නේ සාපේක්ෂව. හැමදෙයක්ම සපක්ෂාව තමි බලන්නේ. ලොකු පොඩි කියන වෙනස්කමේ ඉදල රහත් නැති කියන එක දක්වාම.
    පොඩ්ඩක් හිතල බලන්න මේ විදිහට.
    අපි 2012 ලෝක විනාශය ගැන කිසිම fiction එකක්වත් වෙන මොනවත් දන්නේ න. ඒ වුනාට අපිට හොඳ දැනීමක් තියෙනවා කාලීනව ලෝකේ වෙන්නේ මොනවද කියල. බුදු දහමේ තියෙන දර්ශනය පැත්තකින් තියමු පොඩි වෙලාවකට. වෙන කිසිම දෙයක් එක්ක සාපේක්ෂව ගත්තේ නැත්තම් ඔයාල හිතේවි කිසිම ප්‍රශ්නයක් වෙන එකක් න. 1950 කලේ ජපානෙට න්‍යෂ්ටික බෝම්බ දැම්ම කියන එක අපි දන්නේ නැත්තම් අපිට බොහෝ වෙලාවට න්‍යෂ්ටික බෝම්බ ගැන බයක් න. astrology එච්චරම දියුණු නැත්තම් අපිට aliens ල ගැන එච්චර දැනීමක් න.
    අපි හැම වෙලාවේම හිතන්නේ අන්න ඒ වගේ එකම රාමුවක් ඇතුලේ ඉඳගෙන. එක මිනිස්සුන්ගේ වරදක් නෙවෙඉ කියලි මම හිතන්නේ.
    මම මගේ හිතට එකගව වැඩ කරනවා. ඒ නිසා මම දන්නවා මම අනිත් යට සාපේක්ෂව හොද කෙනෙක් කියල. මම මාව වර්නන කරනවා නෙවෙඉ. මට තියෙනවා මම අනිත් යට වරදක් කරන්නේ නැත්තම් මට වරදක් වෙන එකක් න කියල. හැමදෙයක්ම තියෙන්නේ හිතේ.
    බුදු හාමුදුරුවන් වහන්සේ ලංගම හිටපු ආනන්ද හාමුදුරුවන්ට රහත් වෙන්න පුළුවන් උනේ බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පල මස තුනකට පස්සේ. එකෙන් කියවෙන දේ තේරුම් ගන්න. කව්රු මොනවා කලත් තමන්ගේ හිත තමය් නියම වීරයා.

    මමනම් හිතන විදිහට බුදු දහමේ තියෙන්නේ සංකල්ප විතරි. ඒ අනුව අපි තමයි හිතල අපේ ජීවිත හද ගන්න ඕනේ. දෙවියන්ව බුදු දහමට අවේ කොහොමද කියන එක ගැන මට පැහැදිලි වෙටහීමක් නැහැ. ඒ වුනත් බුද්ධ ධර්මයේ තියෙන්නේ අනිවාර්යයෙන්ම තමන්ට වැඩක් ගන්න පුළුවන් දේවල්.
    කරණීය මෙත්ත සුත්‍රය මහා මංගල සුත්‍රය වගේ ඒවා මන්තර නෙවෙඉ. ඒවගෙන් විද්ව ශක්තියක් එකතුවෙනවා වෙන්න පුළුවන්. එහෙම මත දරන ය වැරදි කියන්නේ න මම. ඒ වුනත් ඒවා සද්දෙන් ගෙන ඉන්නවට වැඩ ඒවගෙන් කියන්න හදන දේ තේරුම් ගන්න.
    නිකන් ඉන්න වෙලාවට තනියම තමන් එක්කම කතා කරන්න. එතකොට ථෙරෙඉ තමන්ගේ මනසත් නියම වීරයෙක් කියල.

    නරක වැඩ කරන කෙනාට 2012 දී ග්‍රාහකයක් ඇවිත් මරෙඉ කියන බයට පින් රැස් කරලා වැඩක් නෑ. හිතට එකගව වැඩ කරන කෙනා කොහේ ගියත් සතුටින් ඉන්නවා. 2012 දී ලෝකේ විනාශ වෙනවනම් වෙච්චදෙන්. ඒ වෙනකල් යහපත් ජීවිතයක් ගත කරනම් හිත සතුටින් බය නැතිව මැරෙන්න පුළුවන්.
    හැමවෙලාවෙම තමන් කරන දේ හොඳට හිතට අරන් කරන්න.

    සමහර වෙලාවට මෙතන වෙන තාක්ෂණික කතාබහට මගේ කතාව ගැලපෙන්නේ නැතුව ඇති. මම කිව්වේ මම අදහන දේ. මම බොඋද්ධයෙක්. මම ඒ ගැන ආඩම්බර වෙනවා. මොන දේ වුනත් මම හරියට වැඩ කරනවානම් මට කරදරයක් වෙන්න නෑ කියන එක මම දන්නවා.
    ධම්මේ භවේ රක්ති ධම්ම චරියා.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206

    elakiri machan.. :):yes:

    Former Canadian Minister of Defense has realeased the information that the USA is using Alien Technology. :shocked:

    :shocked: :shocked:

    :growl: ;)
     
    mama wagakemen yutuwa kiyanne lankawe eka rahatan wahanse kenek wat ne kiyala. පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවෝ ta dyanayak wat ne.

    හොදයි සහෝ..ප්‍රජාතන්ත්‍රවාදී රටක හැටියට තමන්ට කැමති මතයක ඉන්න වගේම ඒ මතය ඉදිරිපත් කිරීමට ඇති අයිතියට මම ගරු කරනවා..නමුත් සත්‍ය තියෙන්නේ ඔය සීමාවෙන් ඔබ්බට විහිදිලා..පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවෝ නිලන්ත හෙට්ටිගේ කියන නම් දෙක මම දෑවෙ මේ දවස් වල ආන්දෝලනයට ලක් වෙලා තියන චරිත 2 ක් නිසා..මොකද අජාන් බ්රහ්මවන්සෝ හාමුදුරුවන්ටත් ඔය වගේ ආන්දෝලනයක් ගියපු නිසා..අපි එක සැරේටම මේක බොරුවක්ය කියල කියනවට වඩා..මේවා ගැන සොයා බලල තීරණයක්‌ ගත යුතුයි..ඔයා ඒ ගැන සොයාබලල තියනවනම් මම සතුටු වෙනවා සහෝ..:yes::yes:

    දෙවනුවට මම අහන්න කැමතියි ඔයා ඔය තරමට වගකීමෙන් ඕක කියන්න සොයගත්තු හේතු කාරනා සාධක මොනවද..? ඔයා මේ ගැන කරපු අධ්‍යනය කොයි වගේද..සාධක කරුණු කරනා සහිතව ඔප්පු කරන්න..
     
    astral body eka control karanna puluwan unat duka sapa wenas wenne ne. Astral body eka control karana eka mama nikan hitapu concept ekak. Eka gana onewata wadiya hitanna epa. Anit eka astral body eka control karanna puluwan technology ekak kawada hari enawa.

    prutuwiye technology ekata taaama 1000 years wat ne. Prutuwiyata tawa 10 000 years witara yaddi oya technologies enna puluwan. Oyata hitaganna bari goda dewal etakota wenawa.

    ""astral body eka control karanna puluwan unat duka sapa wenas wenne ne.""
    ඔයා මේ ප්‍රකාශය කරේ මොන පදනමකින්ද..දැන් අපි හිතමු කෙනෙක් මරණයෙන් පස්සෙ තිරිසන් අපායට වැටෙන්න නියමිතව තියනවා කියල..දැන් ඔයා හීන මවගෙන ඉන්න විදියට ඇස්ට්‍රල් බොඩි එක පාලනය කරල එයා අර තිරිසන් අපායෙන් මුදවල නැවත මනුස්ස ආත්මභාවයක් ලබා දුන්න කියල හිතමුකෝ..දැන් මොකද වෙලා තියෙන්නෙ..එයා අර තිරිසන් අපායේ දුකින් නිදහස් වෙලානේ..මේක දුක සැප වෙනස් වීමක් නෙමේද සහෝ..? මම ඔයා ප්‍රකාශය ගැන ඔයිට වඩා කරුණු දක්වන්න යන්නේ නෑ..මොකද මෙතන ඉන්න අයට ඔය ටික තේරුම ගන්න පුළුවන් බුද්ධියක් තියන නිසා..:yes::yes:

    Astral body eka control karana eka mama nikan hitapu concept ekak.
    මේ...........කිසි දෙයක් ගැන පදනමක් නැතුව ඔහේ නිකං හිතන්න යන්න එපා..ඔයා නිකං ජෝකර් කෙනෙක් වෙන එක විතරයි ඒකෙන වෙන්නෙ..:(:(:(

    Anit eka astral body eka control karanna puluwan technology ekak kawada hari enawa.
    මම ඕකට කරුණු කරනා දක්වල තියනවා..නැවත වතාවක් ඕක වෙනුවෙන් මගේ කාලය නාස්ති කරන්නේ නෑ..කොහොම උනත් එක දෙයක් කියන්න ඕන සහෝ..ඕක සැබෑ වෙන්නෙ නැති හීනයක්..:yes::yes::yes:

    Oyata hitaganna bari goda dewal etakota wenawa.
    මට හිතාගන්න බැරි ගොඩක් දේවල් මෙතනත් වෙලා ඉවරයි :lol::lol::lol: (සිහින සහ උපකල්පන තුලින්) ඔය අධි තාක්ෂනය ගැන කතා කරන්න තරම් මගේ මොලේ තවම පරිණාමය වෙලා නෑ..:lol::lol::lol::lol:
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    ufo-ancient-egypt.jpeg

    :oo:

    konda kewmak ban,konde hariyata awith neha :nerd:
     
    hariyata kalayak kiyanna bari nam anawaki kiyanna epa. Mokada idiriyedi kiwwama tawa awurudu 1000 kin unat wenna puluwan nisa. E wunata obage anawakiya satya wanne nehe. Kalayat samaga buddhagama piriheemata pat wenawa. Ekai onema deeka swabhawaya budu hamuduruwantat anuwa. Oyata one nam examples denna puluwan.

    මට ඕනනම් නෙමේ..උදාහරණත් සමග ඔයාගෙ ප්‍රකාශ ඔප්පු කරන්න..මෙතන ඉන්න හැමෝටමත් තේරුම ගන්න..
    සහෝ අවරුදු 1000 ක්‌ අපි ජිවත් වෙලා ඉදිද..? මොකක් හරි අකුසල කර්මයකට හෝ..උපච්ඡේදකයක් නිසාහරි අපි නොමැරී පරම ආයුශ විදලා හිටියොත් බලාගන්න පුළුවන්..ඔව් බුදු දහම උනත් අතුරුදහන් වෙන්න පුළුවන්..ඒ කියන්නෙ මේක තේරුම ගන්න කෙනෙක්..දැනගත්තු කෙනෙක් නැති වෙන එක විතරයි..එහෙම නැතුව පරම සත්‍ය කවදාවත් මේ විශ්වයෙන් අතුරුදහන් වෙන්නේ නෑ..

    නමුත් මතක තියාගන්න..අපි ඉන්නෙ බුද්ධ ශුන්‍ය කලෙක නෙමේ..අක්ෂණ සම්පත් ලබපු කලෙකත් නෙමේ..මේක තවමත් බුද්ධෝත්පාද කාලයක්..තවමත් බුදුදහම ජීවමානයි..බුද දහම තේරුම ගත්තු කෙනෙක් නැති වෙනවා නම් නැති වෙන්නෙ නැවත බුදු දහමේ උච්චතම අවස්ථාවට ඇවිල්ල මිසක් දැන්ම මේ සාසනය අතුරුදහන් වීමක් වෙන්නෙ නෑ..
     
    සන්තෝසයි සහෝ..

    මම හුග කාලෙකට පස්සේ තමි මේ thread එක බලන්නේ. මම මගේ අදහස් කියන්න ගියේ න ඉස්සර.

    මගෙනම් අදහස මෙකී.
    අපි ලෝකේ ජීවත් වෙන්නේ සාපේක්ෂව. හැමදෙයක්ම සපක්ෂාව තමි බලන්නේ. ලොකු පොඩි කියන වෙනස්කමේ ඉදල රහත් නැති කියන එක දක්වාම.
    පොඩ්ඩක් හිතල බලන්න මේ විදිහට.
    අපි 2012 ලෝක විනාශය ගැන කිසිම fiction එකක්වත් වෙන මොනවත් දන්නේ න. ඒ වුනාට අපිට හොඳ දැනීමක් තියෙනවා කාලීනව ලෝකේ වෙන්නේ මොනවද කියල. බුදු දහමේ තියෙන දර්ශනය පැත්තකින් තියමු පොඩි වෙලාවකට. වෙන කිසිම දෙයක් එක්ක සාපේක්ෂව ගත්තේ නැත්තම් ඔයාල හිතේවි කිසිම ප්‍රශ්නයක් වෙන එකක් න. 1950 කලේ ජපානෙට න්‍යෂ්ටික බෝම්බ දැම්ම කියන එක අපි දන්නේ නැත්තම් අපිට බොහෝ වෙලාවට න්‍යෂ්ටික බෝම්බ ගැන බයක් න. astrology එච්චරම දියුණු නැත්තම් අපිට aliens ල ගැන එච්චර දැනීමක් න.
    අපි හැම වෙලාවේම හිතන්නේ අන්න ඒ වගේ එකම රාමුවක් ඇතුලේ ඉඳගෙන. එක මිනිස්සුන්ගේ වරදක් නෙවෙඉ කියලි මම හිතන්නේ.
    මම මගේ හිතට එකගව වැඩ කරනවා. ඒ නිසා මම දන්නවා මම අනිත් යට සාපේක්ෂව හොද කෙනෙක් කියල. මම මාව වර්නන කරනවා නෙවෙඉ. මට තියෙනවා මම අනිත් යට වරදක් කරන්නේ නැත්තම් මට වරදක් වෙන එකක් න කියල. හැමදෙයක්ම තියෙන්නේ හිතේ.
    බුදු හාමුදුරුවන් වහන්සේ ලංගම හිටපු ආනන්ද හාමුදුරුවන්ට රහත් වෙන්න පුළුවන් උනේ බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පල මස තුනකට පස්සේ. එකෙන් කියවෙන දේ තේරුම් ගන්න. කව්රු මොනවා කලත් තමන්ගේ හිත තමය් නියම වීරයා.

    මමනම් හිතන විදිහට බුදු දහමේ තියෙන්නේ සංකල්ප විතරි. ඒ අනුව අපි තමයි හිතල අපේ ජීවිත හද ගන්න ඕනේ. දෙවියන්ව බුදු දහමට අවේ කොහොමද කියන එක ගැන මට පැහැදිලි වෙටහීමක් නැහැ. ඒ වුනත් බුද්ධ ධර්මයේ තියෙන්නේ අනිවාර්යයෙන්ම තමන්ට වැඩක් ගන්න පුළුවන් දේවල්.
    කරණීය මෙත්ත සුත්‍රය මහා මංගල සුත්‍රය වගේ ඒවා මන්තර නෙවෙඉ. ඒවගෙන් විද්ව ශක්තියක් එකතුවෙනවා වෙන්න පුළුවන්. එහෙම මත දරන ය වැරදි කියන්නේ න මම. ඒ වුනත් ඒවා සද්දෙන් ගෙන ඉන්නවට වැඩ ඒවගෙන් කියන්න හදන දේ තේරුම් ගන්න.
    නිකන් ඉන්න වෙලාවට තනියම තමන් එක්කම කතා කරන්න. එතකොට ථෙරෙඉ තමන්ගේ මනසත් නියම වීරයෙක් කියල.

    නරක වැඩ කරන කෙනාට 2012 දී ග්‍රාහකයක් ඇවිත් මරෙඉ කියන බයට පින් රැස් කරලා වැඩක් නෑ. හිතට එකගව වැඩ කරන කෙනා කොහේ ගියත් සතුටින් ඉන්නවා. 2012 දී ලෝකේ විනාශ වෙනවනම් වෙච්චදෙන්. ඒ වෙනකල් යහපත් ජීවිතයක් ගත කරනම් හිත සතුටින් බය නැතිව මැරෙන්න පුළුවන්.
    හැමවෙලාවෙම තමන් කරන දේ හොඳට හිතට අරන් කරන්න.

    සමහර වෙලාවට මෙතන වෙන තාක්ෂණික කතාබහට මගේ කතාව ගැලපෙන්නේ නැතුව ඇති. මම කිව්වේ මම අදහන දේ. මම බොඋද්ධයෙක්. මම ඒ ගැන ආඩම්බර වෙනවා. මොන දේ වුනත් මම හරියට වැඩ කරනවානම් මට කරදරයක් වෙන්න නෑ කියන එක මම දන්නවා.
    ධම්මේ භවේ රක්ති ධම්ම චරියා.

    ඔයාගේ කතාව හරි..මුහුද ගොඩගැලීම ගැන අපි කැලණිතිස්ස රජ්ජුරුවන්ගේ කාලෙ ඉදළම අහල තිබුනට ඒක පැහැදිලිවම අත්වින්දෙ මීට අවුරුදු හතකට කලින් ඒ කියන්නේ 2004 නත්තල් දවසෙදි කියල කව්රුත් දන්නවනේ..ඉතින් එතකං අපිට මුහුද ගොඩගැලීමක් ගැන බයක් තිබුනේ නෑනේ..

    බුදුවරුන්ට පුළුවන් වෙන්නෙ මාර්ගය පෙන්වාදීමක් කරන්න විතරයි.."තථ අගතෝති තථාගතෝ" කියන්නෙ ඒක නිසානේ.. ඒ මාර්ගයේ ඇදගෙන ගිහින් රහත් කරවන්න බුදු කෙනෙකුට බෑ..ඒක තමා විසින්ම කල යුතු දෙයක්..කෙනෙකුට තියන ලෙඩක් සනීප වෙන්න කියල තවත් කෙනෙක්ගෙන් බෙහෙතක් අහගන්නව..දෑන් ඔහු ලෙඩ හොදවිමට බෙහෙත් දන්නව, නමුත් ඔහු ඒ බේත පානය කරන්නේ නැත්නම්,,අර බෙහෙත අහගත්තට වැඩක් තියද..? අර ලෙඩේ සුව වෙයිද..?
    බුදුන් වහන්සේ කියන්නෙ වෛද්‍ය වරයෙක්..උන්වහන්සේ ඉපදීම කියන ලෙඩට බෙහෙත් දෙනව.."සත් හටවන භව දුකට වෙදාණන්"කීවේ ඒ නිසා..

    මට සතුටුයි මේ වගේ අදහස් තියන අයත් මේකේ ඉන්න ඒක ගැන..
     
    siyalu de nesena sului kiayala seen ekak thiyei neda machan?? :eek:
    E kiyanne parama sathyatath e tikama neda? :eek:

    matanam hithenne apita budu hamuduruwo kiyapu dewal godak , therum ganna behe.

    nikan notherena bashawakin liyapu kathandara pothak aragena , kiyawanna danne nethi nisa Pinthuura balala Kathawa hithin hithagatta wage wedak apita wela tiyenne. :baffled:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අය මෙතන මරනින් පසු ඇතිවන ඇස්ට්‍රො බොඩි එකක් ගැන කතා කරනවා.ඒක යම් කිසි දුරකට සත්‍යයක්.ඔබ මැරුනට පස්සේ යම් කිසි සාන්ද්‍රගත ශක්තියක් පවතිනවා.එතන කිසිම පදාර්ථයක් නෑ.ඒක කුඩා තරුවක් වගේ සාන්ද්‍රගත ශක්තියක්.ඒක තමයි මමත්වය කියන ඔබට ආවේනික කෝඩ් එක.මේ කෝඩ් එක තුල කිසිම ආකරයේ සංවේදනයක් නෑ.නමුත් ඒක පහසුවෙන් හඳුනාගන්න පිටසක්වල ජීවින්ට තාක්ෂනිකව පුලුවන්.ඒක පුනර්භවය කරන්න ඒ අයට පහසුවෙන් පුලුවන්.මේ ශක්තිය හෙවත් ඇස්ට්‍රල් බොඩි එක තියෙන්නේ වෙනම ඩයිමෙන්ෂන් එකක.
    නමුත් ඔබට ඔබ මැරුනට පසු කිසිම සංවේදන ගතියක් නෑ.ඔබට ඔබේ පුනර්භවය තීරණය කරන්න ඒ අවස්තාවේ නොහැකියි. ඒ කියන්නේ ඔබ මියගියාම ඔබ කාලය සහ අවකාශයෙන් මුලුමනින්ම ඉවත් වෙනවා.මේක වසර කීපයක් මෙන්ම වසර දහසක් ඇතම්විට වසර මිලියන ගානක් වුනත් වෙන්න පුලුවනි.ඔබ නැවත පුනර්භවය වෙනකොට ඔබගේ සංවේදන ඔබ යලි ලබා ගන්නවා.ඇස්ට්‍රල් ශක්තිය තුල ඔබගේ පෙරභවයේ තොරතුරු සහ දක්ෂතා අන්තර්ගතවෙලා තියෙනවා.මේවගෙන් සමහර දේවල් ඔබට ඊලඟ භවයට පහසු තල්ලුවක් දෙනවා.මේ ඇස්ට්‍රල් බොඩි එකෙත් පරිනාමයක් තියෙනවා.එය පරිනාමය වෙන්නේ ඔබගේ ශරිරයට සමගාමිවයි.
    ඔබ මියගියාම කාලයෙන් අවකාශයෙන් වෙන්වන නිසා ඔබට කාලය සහ සිදුවිම් දැනෙන්නේ නෑ.ඒක නිසා ඔබ පුනර්භවය වෙනකොට ඒක ඔබ තත්පරයකට පස්සේ පුනර්භවය වුනා කියලා හිතෙන්නේ.ඒක හරියට නිදාගත්තම රාත්‍රිය වේගයෙන් යන බව තේරෙනවා වගේමයි.නින්දක යම් සංවේදනයක් තියෙනවා.නමුත් මියගියාම කිසිම කාලය ආවකාශය හෝ සංවේදනයක් නැති නිසා එය අධික වේගයකෛන් සිදුවුන බවට ඔබට පුනර්භවය වෙනකොට ගම්‍ය වෙනවා.සමහර විර 1942 මැරුන කෙනෙක් 2002 වසරේ ඉපදෙන පුනර්භව කතා ගැන ඔබ අසා ඇති. 1942 සිට 2002 ඔබට ලොකු කාලයක් වුනාට මිය ගිය කෙනාට එය හැ‍ඟෙන්නේ තත්පරයක් වගේ.ඊට හේතුව ඔහු කාලය නැමති සාධකයෙන් ඉවත් වීමයි.
     
    :shocked: machan... umba komada mewa danne...??
    den komada aluthma thathwe??

    mata podi news ekak awa loku loku ratawal ekathu wela FAKE alien invasion ekak karanna hadanawa kiyala?? e ettada bn??
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    :yes::yes:
     
    Status
    Not open for further replies.