සිංහල සහෝදර ජාතියනි..

Jul 10, 2011
5,011
473
0
සිංහල සහෝදර ජාතියනි..

ලංකාවේ තවත් යුද්දයක්..:shocked::shocked::shocked:

මාතෘකාව බැලුවම තේරෙනවනේ මම මොනවද කියන්න එන්නේ කියලා.. දැන් ලංකාව තියෙන තත්වය අනුව මේ වගෙ මාතෘකාවක් ගැන කතාකරනේක වැදගත් කියලා හිතුන නිසා මෙහම ලියන්න ගත්තේ...:(:(:(:(

මට මේ දවස් ටිකෙ එලකිරි එකට එන්න බැරි උනා..:baffled::baffled::baffled:
ඒ උනත් මම ඊයෙ ආපුවෙලෙම දැනගත්තා ඉස්සල්ලටත් වඩා දැන් එලකිරි එක ඉන්න කට්ටියට දේශප්‍රෙමත්වය ගොඩක් වැඩිවෙලා කියලා..:eek::eek::eek:
ඒකනම් හොද දෙයක් තමය්..:):):)
කොහම උනත් අපි හැමොම රටට ආදරෙනේ... ලංකාව කියන්නේ අපි හැමොගේම මාතෘ බූමියනේ..
ආ.. මට අමතක උනා.. මම මුස්ලිම් නේ.. මම කොහමද ලන්කාවට අය්තිවාසිකම් කියන්නේ.. :growl::growl::growl:
ලංකාව බෞද්ද රටක්.. බෞද්දයන්ට පමනය්.. හැබෙය් ඉතිං මේ රට කොහමද බෞද්දයන්ට අය්ති උනේ කියලා තාම කාටවත් ඔප්පු කරන්න බැරි උනා.. ඒක පැත්තක තියමුකෝ...:frown::frown::frown::frown:
හරි.... මේ රටේ ඇතිවෙලා තියන ප්‍රශ්නේ බොහොම සුලු පිරිසක් තමන්ගේ වාසිය විතරක් හිතලා ලංකාවේ අනාගතය පරදුවට තියලා මේ වගෙ පිලිවෙලක් ඉදිරියට ගෙනියනවා... :sorry::sorry::sorry::sorry:

ඒ රටේ තියෙන ආදරේට නෙමෙය්.. තමන්ගේ වාසියට..:growl::growl::growl:
ඒත් ඉතිං තව වැදගත් දෙයක් කියන්න ඕනේ.. මේක කරන්නේ සිංහල සහොදරයන්ගෙන් ඉතා සුලු පිරිසය්. හැබැය් ඉතිං ඒ ගොල්ලන්ටනම් අනිත් සිංහල සහොදරය්න්වම පේන්නේ හතුරෝ විදිහටය්.
රට ඇතුලේ තවත් ජාති වාද යුද්දයක් ඇති උනා කියමුකෝ.. ඒකෙන් හම්බෙන ප්‍රතිපලය මොකක්ද?? මුස්ලිම් පල්ලි ඔක්කොම කඩලා, මුස්ලිම් කඩවල් ඔක්කොම තුරන් කරලා මුස්ලිම් ජාතියවම අඩපණ කරනේකද?? ඒක කරන්න පුලුවන්ද?? ඒකට කොච්චර කාලයක් යය්ද?? තවත් අවුරුදු 30ක්?? කොපමන සන්ක්යාවක් මැරෙය්ද?? මම මෙතන කියන්න හදන්නේ කවුරු දිනනවා කියනේක නෙමෙය්..
ඒ නිසා එන ප්‍රතිපලය අපි හැමොටම පොදුය් කියනේකය්...:nerd::nerd::nerd:
අපි හැමෝම දන්නා ප්‍රසිද්ද රහසක් තමය් ලංකාවේ යුද්දය නිසා කොච්චර මිනිස් ජීවිත නැති උනාද කියලා.. හරක් මරනේකම ලොකු පවක් කියලා හිතන මේ රටේ... මිනිස්සු මැරෙනේක ගැන ඇය් හිතන්නේ නැත්තේ කියනේකය් ලොකුම ප්‍රශ්නේ..:confused::confused::confused:
වෙසක් දවසේ උනත් ගොඩක් මුස්ලිම් තරුනයෝ සිංහල සහොදරයන්ට උදව් උනා.. ඒකට සමහරු මොන වගෙ ප්‍රතිචාරයක්ද දැක්වුවේ?? මුලින්ම දෙයක් දැනගන්න ඕනේ. වෙසක් උනත් පොසන් උනත් මුස්ලිම් කට්ටිය උදව් කරනේක අද ඊයෙ ඉදන් නෙමෙය්..:no::no::no:
මේ මාතෘකාව ගැන ලියන්න ගොඩක් දෙවල් තිබුනත්, දිග පරිච්චෙදයක් ලිව්වොත් එලකිරි යාලුවො කියඅඩහස්නමම පිලිතුරුවලවයනේක දන්න නිසා මමගෙතනින් නවතිනවා. වැඩි දුර අදහස් මගේ පිලිතුරුවල බලාපොරුත්තුවන්න... :P:P:P:P
 
  • Like
Reactions: M.RIZ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරලුගොඩ මහතා;12627063 said:

    umbe kathawa atha oka apita neme... umbalage maha unta pennapan... (habai putho umbata ekanan karanna bariwei.. mokada un allahi muhammadui arunu kota anith un kiyana de ahanne naa ne:P)
     
    Jul 10, 2011
    5,011
    473
    0
    umbe kathawa atha oka apita neme... umbalage maha unta pennapan... (habai putho umbata ekanan karanna bariwei.. mokada un allahi muhammadui arunu kota anith un kiyana de ahanne naa ne:P)

    කව්ද බං අපේ මහ එවුන්?? කව්ද ඒ?? මගේ කතාව ඇත්ත කියනේක උඹ වගෙ හරකෙක්ට තෙරුනේකම ලොකු දෙයක්?? ලෝක බෝලයේ මැද මක්කම කියලා හොයගත්තද?? :rofl::rofl::rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බොරලුගොඩ මහතා;12627160 said:
    කව්ද බං අපේ මහ එවුන්?? කව්ද ඒ?? මගේ කතාව ඇත්ත කියනේක උඹ වගෙ හරකෙක්ට තෙරුනේකම ලොකු දෙයක්?? ලෝක බෝලයේ මැද මක්කම කියලා හොයගත්තද?? :rofl::rofl::rofl:

    උඹලට මහ උන් එකෙක්ට වඩා ඉන්න බවට මෙන්න සාක්ෂි :rofl:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මුස්ලිම් කඩ , මුස්ලිම් පල්ලි සහ මුස්ලිම් හැමදේම අපි සිංහලයෝ වර්ජනය කරනවා

    ප්‍රොබ්ලම්?

    උඹල වගේ සුලු ප්‍රිරිසක් වර්ජන කරා කියලා කිසිම ප්‍රොබ්ලම් එකක් නැ... ඒත් උඹලට හම්බෙන ප්‍රතිපලේ මොකක්ද කියලය් තෙරෙන්නේ නැත්තේ..
     
    • Like
    Reactions: shaam cc

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බොරලුගොඩ මහතා;12627178 said:
    උඹල වගේ සුලු ප්‍රිරිසක් වර්ජන කරා කියලා කිසිම ප්‍රොබ්ලම් එකක් නැ... ඒත් උඹලට හම්බෙන ප්‍රතිපලේ මොකක්ද කියලය් තෙරෙන්නේ නැත්තේ..

    දඹුල්ලේ ඒන්ෂන්ට් ටකරන් පල්ලිය කඩන්න ආපු සෙනග දැක්කේ නැතුව ඇති :rofl:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    උඹලට මහ උන් එකෙක්ට වඩා ඉන්න බවට මෙන්න සාක්ෂි :rofl:

    මොලේ තියෙන එකෙක් වගේ කතාකරපං බං.. මම කියලා තියන දෙවල් වලට උත්තර දීපන්.. බොරුවට වෙන ඒකක් අල්ලගන්නෙතුව.. :lol::lol::lol:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    දඹුල්ලේ ඒන්ෂන්ට් ටකරන් පල්ලිය කඩන්න ආපු සෙනග දැක්කේ නැතුව ඇති :rofl:

    දැක්කා දැක්කා.. ඒත් ඉතිං උඹ ලන්කාවෙ නැති නිසා උඹට ඒ රහස දැනගන්න බැරි වෙන්න නැතුව ඇති.. ඒ දබුල්ල ජීවත් වෙන පිරිස නෙමෙය්.. සල්ලි 500, කෑම පාර්සලය් දීලා පිට පලත්වල ඉදන් අරං ආපු කට්ටිය..:yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරලුගොඩ මහතා;12627190 said:
    මොලේ තියෙන එකෙක් වගේ කතාකරපං බං.. මම කියලා තියන දෙවල් වලට උත්තර දීපන්.. බොරුවට වෙන ඒකක් අල්ලගන්නෙතුව.. :lol::lol::lol:

    umbala wage makkama loke mada thiyenawa kiyala hithana unta therun karala denna baa! :baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරලුගොඩ මහතා;12627206 said:
    දැක්කා දැක්කා.. ඒත් ඉතිං උඹ ලන්කාවෙ නැති නිසා උඹට ඒ රහස දැනගන්න බැරි වෙන්න නැතුව ඇති.. ඒ දබුල්ල ජීවත් වෙන පිරිස නෙමෙය්.. සල්ලි 500, කෑම පාර්සලය් දීලා පිට පලත්වල ඉදන් අරං ආපු කට්ටිය..:yes::yes::yes:

    umbada rally eka organize kale? :lol::lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බොරලුගොඩ මහතා;12627206 said:
    දැක්කා දැක්කා.. ඒත් ඉතිං උඹ ලන්කාවෙ නැති නිසා උඹට ඒ රහස දැනගන්න බැරි වෙන්න නැතුව ඇති.. ඒ දබුල්ල ජීවත් වෙන පිරිස නෙමෙය්.. සල්ලි 500, කෑම පාර්සලය් දීලා පිට පලත්වල ඉදන් අරං ආපු කට්ටිය..:yes::yes::yes:

    බීච් ප්ලීස් :lol::lol::lol::lol::lol::lol:

    හා හා හා හා මෙන්න දවසේ කතාව :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: