gayankuwait මහතාට කෙරෙන ආරාධනාවයි
අනේ මචන් වෙසක් උත්සවය වෙනුවෙනුත් තරඟයක් සංවිධානය කරපන්කෝ.

මේ අවුරුද්දේ කවුරුත් wallpaper කොම්පොටිෂොන් එක කරන්නේ නෑ උඹ වගේ දක්ෂ සංවිධායකයෙක් ඉන්න හින්ද.මම ෆුල් සපෝට්.හොරෙන් ඇවිල්ල ටැග් දාන්නෙත් නෑ කිය පොරොන්දු වෙනව.

:මගේ දක්ෂතා ඉදිරිපත් කරන්ඩ අවස්තාවක් අරන් දෙන්ඩ සංවිධායක තුමනි.