එළුවා පෝරකේට Congratulations Kumara456

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙ දවස් වල එලකිරි එකෙ අනුබව කරන්න තර්ඩ් එකක් නැතිව තිබ්බෙ මෙකවත් අනුබව කරනවා:P

    සැදැහැ සිතින් අනුභව කරමු :lol:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    බස් ලබ්බා බයට එඩිට් කරලා !! :lol:

    :lol::lol::lol::lol:


    අනෙ මන්ද බන් තව එකෙක් වලට වැටෙනව බලාගෙන ඉන්න බෑ. :no::no:
    දැන් ආසාවෙ හිටියට වලට බැස්සට පස්සේ තේරෙවි අතල් එක :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බස් ලබ්බා බයට එඩිට් කරලා !! :lol:

    :frown::frown: තෝ එඩිට් කරලා තියෙන්නේ වැරදියට බොල...... කුමාරයගේ වෙඩිම හෙට (2012 May 04) ...... තෝ මොකක්ද මේ අද කියලා දාලා තියෙන්නේ.......!! :growl::rofl: