එළුවා පෝරකේට Congratulations Kumara456

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පලවෙනි පොස්ට් එක එඩිට් කරෝ !! කුමාරය උස්සල තියෙන්නේ එළකිරි එකේම කෙල්ලෙක් !! :lol::rofl: අහෝ ටිටී !! :angry:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මෙ තර්ඩ් එකෙ දාලා තියෙන එවා දැක්කම කසාද බදින්නත් බය හිතෙනවා:eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    පලවෙනි පොස්ට් එක එඩිට් කරෝ !! කුමාරය උස්සල තියෙන්නේ එළකිරි එකේම කෙල්ලෙක් !! :lol::rofl: අහෝ ටිටී !! :angry:

    :shocked: හුටා....... මූව තියන්න වටින්නේ නෑ නේ......!! :D :P ඔන්න තරි අංකල්, දැන් තමා ඔයාගේ චාන්ස් එක...... :yes: ඔන්න දැන් තරි + ටිටී හුට පටේට තිබ්බ, (පොර්න්) කුමාර බාධකේ ඉවරයි....... :D :P දැන් ඉතින් තරි අංකල්ට ඩ්‍රයි සීසන් නිසා, ටිටීව සෙට් කර ගත්තා නම් හරි..... :yes: :D :)
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    පලයන් ගල් මූසලයෝ යන්න ටිටීව නෙමේ කුමාර බඳින්න යන්නේ තොට මෝල් ද ? :growl: ඕක ඕෆ් කරලා අනුන්ගේ සීසන් බලන්නේ නැතුව කුඹුරු කොටහන් !! :lol: කුමාරයා හනිමූන් බේබි කෙනෙක් හැදුවොත් තොට යන එන මං නෑ ලිඳ පමණි !! :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙ තර්ඩ් එකෙ දාලා තියෙන එවා දැක්කම කසාද බදින්නත් බය හිතෙනවා:eek:

    මොනාද දාල තියෙන්නේ !! :eek::shocked: බය වෙන්න එපා වරෙන් ඇවිල්ල නැහියන් !! :lol::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    titi nemei ban :no::rofl:
    :oo:
    9.gif
    titi ape yaluwek eya ehemanam kiyanawa maata:)
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මොනාද දාල තියෙන්නේ !! :eek::shocked: බය වෙන්න එපා වරෙන් ඇවිල්ල නැහියන් !! :lol::rofl:
    මෙ දවස් වල එලකිරි එකෙ අනුබව කරන්න තර්ඩ් එකක් නැතිව තිබ්බෙ මෙකවත් අනුබව කරනවා:P