එළුවා පෝරකේට Congratulations Kumara456

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    scaled.php

     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :cool::cool::cool:
    වාසනාවන්ත යුග දිවියකට උණුසුම් සුභ පැතුම්!

    :):):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කුමාරයා දැන් වැල බලලා අහවල් වැඩේ කොරන හැටි ඉගෙන ගන්නවලු...

    :shocked::lol: තව ටිකකින්, තරි අංකල් වෙත, කිඹුල් තඩියා විසින් එවන ලද MMS එක, මෙහි පෝස්ට් වීමට ඉඩ ඈත...... :yes: මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට, තරි අංකල් ඈමතුවද, ඔහු ප්‍රතිචාර නොදක්වන්නේ, ටිටී සමග හෝ ලෑ** පො* සමග ෆිල්ම් බැලීමට ගොස් දැයි දන්නේ තරි අංකල් ම පමණි.......!! :eek: :rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    :shocked::lol: තව ටිකකින්, තරි අංකල් වෙත, කිඹුල් තඩියා විසින් එවන ලද MMS එක, මෙහි පෝස්ට් වීමට ඉඩ ඈත...... :yes: මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට, තරි අංකල් ඈමතුවද, ඔහු ප්‍රතිචාර නොදක්වන්නේ, ටිටී සමග හෝ ලෑ** පො* සමග ෆිල්ම් බැලීමට ගොස් දැයි දන්නේ තරි අංකල් ම පමණි.......!! :eek: :rofl:

    කුමන අන්දමේ MMS පණිවුඩයක්ද කියා ඔබ අනුමාන කරන්නෙහිද?
    :nerd::nerd:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මගෙ සුභ පැතුම් මචං....
    එකෙක් අමාරුවෙ වැටෙද්දි සුභ පතන්න වෙන අවස්ථාවකුත් නෑනෙ.
    ලඟදි හනිමූන් ගිහින් කරන්න ඕන දේවල් ගැන ඇහුවෙ කුමාර වෙන්න බෑ නෙ???
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුමාරයා දැන් වැල බලලා අහවල් වැඩේ කොරන හැටි ඉගෙන ගන්නවලු...

    oya bus rathnetath ugannapan... okath karana widiha danne nalu :rolleyes: uge gedara thaama petti thiyenawalu :eek::shocked:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අපේ දත් කිබුලා , xcute_shake , mozilla , gayendra & මම සහභාගී උනා අපේ කොලු කුමාරයාගේ weddin එකට


    Best මන් ලා දෙන්න තමා mozilla & xcute_shake :P
    කොලුකරයාගේ පැත්තෙන් sign kale දත් කිඹුලා :P


    ෆොටෝස් ටික හවස් වෙද්දී upload කරන්නම් :rofl:


    ආ තව deyak Dinusha Kondadeniya ඇවිල්ල හිටියා
    :yes:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ දත් කිබුලා , xcecute , mozilla , gayendra & මම සහභාගී උනා අපේ කොලු කුමාරයාගේ weddin එකට


    Best මන් ලා දෙන්න තමා mozilla & xcecute :P
    කොලුකරයාගේ පැත්තෙන් sign kale දත් කිඹුලා :P


    ෆොටෝස් ටික හවස් වෙද්දී upload කරන්නම් :rofl:


    ආ තව deyak Dinusha Kondadeniya ඇවිල්ල හිටියා
    :yes:

    හරි හරි ඕව පරණ නිව්ස් !! :P අප්ලෝඩ් කරපන් ෆොටෝ ටික ඉක්මනට ... :Pකොන්දදෙනිය ඇවිල්ල හිටියේ එළුවාගේ කොන්ඩේ ගැටගහන්න වෙන්න ඇති මයේ හිතේ !! :shocked::eek:

    ඒක නෙමේ උඹ අමුවෙන්ද ? :nerd::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ පලයන් බබා අන්කලේ .... අඩෝ පොලු කාරයා
    වැඩක් නැ උබත් ekai අර උබගේ සහයකයා lanna poga ත් ekai

    පල පල යන්න :rolleyes: .. මට වෙච්ච දේ කිඹුලගෙන් අහපන් !! :baffled: හොස්පිටල් යන්න තිබ්බ බන් ... !! :dull: පොගා නම් හොර ලෙඩ අරගෙන හිටියේ !! :yes: