එළුවා පෝරකේට Congratulations Kumara456

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මගුල එලකිරිය.සුබ මොහොතින් කුමාරයා ලිදට පනින ලදී.කුමක්දෝ හේතුවක් පිට කුමාරයා දත් පෙන්නා හිනා උනේම නැත.ගමයා පැමිණීමෙන් පසු කුමාරට ලේ ඉනුවේ නැති සැටියකි.මොන උනත් ගමයා කොහේ ගියත් උගේ එළකිරි කැටගරිය වෙනුවෙන් උපරිම ශ්‍රමය යොදවයි.මූගේ පෙර පිනකට දිනුෂා කොන්ඩදෙනිය මගුලට එන්ටර් උන හෙයින් දන්නා ශිල්ප සියල්ල දමා වැඩේ ගොඩ දා ගන්න ලදී.කනගාටුවට කරුණු 2 කි.එකක් නම් පොලු කාරයන් ගැන ය.අනෙක මොසියා කනවැන්දුම් වීමයි.
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    සුභ පැතුම් කුමාර අයියේ........
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගුල එලකිරිය.සුබ මොහොතින් කුමාරයා ලිදට පනින ලදී.කුමක්දෝ හේතුවක් පිට කුමාරයා දත් පෙන්නා හිනා උනේම නැත.ගමයා පැමිණීමෙන් පසු කුමාරට ලේ ඉනුවේ නැති සැටියකි.මොන උනත් ගමයා කොහේ ගියත් උගේ එළකිරි කැටගරිය වෙනුවෙන් උපරිම ශ්‍රමය යොදවයි.මූගේ පෙර පිනකට දිනුෂා කොන්ඩදෙනිය මගුලට එන්ටර් උන හෙයින් දන්නා ශිල්ප සියල්ල දමා වැඩේ ගොඩ දා ගන්න ලදී.කනගාටුවට කරුණු 2 කි.එකක් නම් පොලු කාරයන් ගැන ය.අනෙක මොසියා කනවැන්දුම් වීමයි.

    uge dath tika kalinma badata ariyada danne naa wife :baffled::eek: gamaya dakka hatiye aruta kalanthe danna athi :lol: gamayata jangiyak penna baane ? :angry: kawda do polu karayo ? :angry: saadarana hethu nisa mama awe naththe :frown: polu karaya ara laga thamai hora leda dagena awe naththe oune bola ? :frown: aiyooo moziya :rofl: