ෆොන්සේකා නවලෝකයෙන් ජාතික රොහලට මාරු කරයි

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ෆොන්සේකා නවලෝකයෙන් ජාතික රොහලට මාරු කරයි

    නවලෝක රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටින සරත් ෆොන්සේකා මහතා වහාම කොළඹ ජාතික රෝහල වෙත මාරු කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබේ.

    බන්ධනාගාර බලධාරීන් විසින් ඒ මහතාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් මතුකර තිබූ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තීන්දුව ගෙන තිබේ.

    ෆොන්සේකා මහතාට ඇති වී තිබෙක බ්‍රොන්කයිටීස් රෝගී තත්වය හේතුවෙන් අධිකරණ නියෝගයක් මත ඒ මහතා නේවාසික ප‍්‍රතිකාර සඳහා යොමු කර ඇත.

    සැප හොයන් යන්නේ නැතුව කලින්ම ජාතික රොහලට ගියා නම් ඉවරනේ.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නවලෝක රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටින සරත් ෆොන්සේකා මහතා වහාම කොළඹ ජාතික රෝහල වෙත මාරු කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබේ.

    බන්ධනාගාර බලධාරීන් විසින් ඒ මහතාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් මතුකර තිබූ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තීන්දුව ගෙන තිබේ.

    ෆොන්සේකා මහතාට ඇති වී තිබෙක බ්‍රොන්කයිටීස් රෝගී තත්වය හේතුවෙන් අධිකරණ නියෝගයක් මත ඒ මහතා නේවාසික ප‍්‍රතිකාර සඳහා යොමු කර ඇත.

    සැප හොයන් යන්නේ නැතුව කලින්ම ජාතික රොහලට ගියා නම් ඉවරනේ.

    ube akka yawapan fonsekata සැප denna
    me dawas wala weli weli ne aththe :angry:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නවලෝක රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටින සරත් ෆොන්සේකා මහතා වහාම කොළඹ ජාතික රෝහල වෙත මාරු කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබේ.

    බන්ධනාගාර බලධාරීන් විසින් ඒ මහතාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් මතුකර තිබූ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තීන්දුව ගෙන තිබේ.

    ෆොන්සේකා මහතාට ඇති වී තිබෙක බ්‍රොන්කයිටීස් රෝගී තත්වය හේතුවෙන් අධිකරණ නියෝගයක් මත ඒ මහතා නේවාසික ප‍්‍රතිකාර සඳහා යොමු කර ඇත.

    සැප හොයන් යන්නේ නැතුව කලින්ම ජාතික රොහලට ගියා නම් ඉවරනේ.

    ohoma kata karanna epa bn. Ratata mokutma nokarapu ewun public money walin ganna sapa ekka baladdi me manussaya tamange salli walin private hospital ekaka hitiyama mokada wenne ?
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ponseka wage elakiri eke katha karanna epa. uba ipadenna masa 10 kata withara kalin ube amma wada kareth army ekeda.
    ay ube amma ehemaluda?
    palayan wesige putha yanna. ubata fonseka witharak hoda na
    rata kaapu eka deshapaluwekta wiruddawa uba eka wachanayak kiyala thiyenawada pons???
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පොනිමල් ගේ අම්මව කම්කරු දිනය වෙනුවෙන් ජනදිපතිමන්දිරේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රදාන කාර්යාලයට මාරුකර යව ඇත
     
    • Like
    Reactions: mcculum and Fox C2

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    පොනිමල් ගේ අම්මව කම්කරු දිනය වෙනුවෙන් ජනදිපතිමන්දිරේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රදාන කාර්යාලයට මාරුකර යව ඇත
    කලින්ම ගියානම් ඉවරනේ, වැඩි සැප හොයන්නේ නැතුව..:oo:
     
    Dark Music

    Member
    Oct 9, 2011
    140
    13
    0
    e manussaya eyage salli valinne parayo inne...thota mokada...rate salli valin sapa ganna haththata avadana thopi vage napunsaka ballo hinda me vesak sathiye api paw puro gannava:no::no:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ගැස්/කිරිපිටි මිල ගිය එක වහන්න මු මේවා ලියන්නේ..
    මුගේ තියෙන අවලං කම, බල්ලා
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    umbata sarath fonsekata baninna umbata thiyena sudusu kama mokakda sunimal umba me rata wenuwen aba atayaka deyak karala thiyenawada ude indan anunta kadeyana paharayo hinda thama me ratata mehema wela thiyene me rata wenuwen aba atayaka deyak nokarapu umbata rata wenuwen mechara sewayak karapu genaralta baninna umbata kisima aithiyak na