රනිල් ඇප මත මුදා හරී…

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    කොළඹට 300 යයි ආවේ මෝඩ අනුර බය උනා🤣🤣

    P4KD25W6ZJINLFWMDV5FASLBFI.jpg

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ විසින් ඇපමත නිදහස් කර තිබේ.

    කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපලී ලංකාපුර මහත්මිය ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ මෙම ඇප නියෝගය නිකුත් කළේය.

    පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගත් ඒ මහතා අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඇති වූ අසනීප තත්ත්වයන් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියේය.

    මේ වන විටත් ඒ මහතා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටී.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    බාරයක් ඔප්පු කරන්න ආපු සෙට් එකකට පොලිස් ආරක්සාව දීලා වගේ පෙන්නේ 😂
    තව ටෝයියෝ 500 ක් විතර ආවා නම් අනුර ජෝකා දාලා දුවන්නේ🤣🤣
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    තව ටෝයියෝ 500 ක් විතර ආවා නම් අනුර ජෝකා දාලා දුවන්නේ🤣🤣
    @2osama ube thathane hutho ammata arinna eddi joka dalla giye.

    කොළඹට 300 යයි ආවේ මෝඩ අනුර බය උනා🤣🤣

    P4KD25W6ZJINLFWMDV5FASLBFI.jpg

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ විසින් ඇපමත නිදහස් කර තිබේ.

    කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපලී ලංකාපුර මහත්මිය ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ මෙම ඇප නියෝගය නිකුත් කළේය.

    පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගත් ඒ මහතා අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඇති වූ අසනීප තත්ත්වයන් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියේය.

    මේ වන විටත් ඒ මහතා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටී.
    kari ballo ubala wage horakan karapu unge guuu kanawa hena ganawa thoge pawulatama. thopila wage kala kanni wesige puthala thama me rata kawe
    ------ Post added on Aug 26, 2025 at 7:28 PM
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,808
    113
    විදෙස් ගමන් තහනමක්වත් නැතුව ඇප දීලා තියෙන්නේ. මේ දාපු case එක නඩුවක් කරන යන්න පුලුවන් එකක් නෙමේ වගේ නැත්තං සෑහෙන bail conditions උඩ නේ ඇප දෙන්නේ.

    ජෙප්පන්ගේ වෛර පිරිමහගන්න කරන මේවත් රාජ්‍ය මුදල් අවභාවිතා තමා එක විදිහකට. උන්ගේ පන්ති වෛරය සන්සිඳුවගන්න ජනතාවගේ බදු මුදල්වලින් නඩත්තු කරන රජයේ නීතිපතියි බන්ධනාගාරයි පාවිච්චි කරනවා.

    පන්ති වෛරයෙන් දේශපාලනය කරන, සහ කාලයක් මිනිමැරුම් ව්‍යාපාරයක් කරපු ත්‍රස්තවාදී සංවිධානය තහනම් කරලා ඉතුරු උන්ව කොටින්ට කරා වගේ පුනෘත්ථාපනය කරන්නෙ නැතුව හුරතල් කරපු පාලකයො තමා මේවට වගකියන්න ඕන
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල

    :ROFLMAO: :ROFLMAO::ROFLMAO::ROFLMAO: ආතල් ඕයි... රාජපක්ෂලා කොච්චර අවුල් උනත් මට මතක විදිහට එදා මූලික උසාවියට ආවේ නාමල්. එකනම් පට්ට ගැම්මක් තමයි...​

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    @2osama ube thathane hutho ammata arinna eddi joka dalla giye.

    kari ballo ubala wage horakan karapu unge guuu kanawa hena ganawa thoge pawulatama. thopila wage kala kanni wesige puthala thama me rata kawe
    ------ Post added on Aug 26, 2025 at 7:28 PM
    රනිල් නාඩගමත් ඉවරයි එහෙනම්🤣