Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
ගොඩක් සල්ලි නැති අපි වගේ අහිංසක කොල්ලන්ට ලංකාවේ Music production ඉගෙන ගන්න තියෙන හොඳ තැනක් තමා නිසල් ගංගොඩගේ audio lab
තනි තනිව උගන්නන්නේ !! :cool:
key board හරියට ගහගන්න බැරි නම් keyboard පොඩි ට්‍රෛනින්ග් එකක් දෙනවලු !:shocked:
25000 ක් විතර තමා ගන්නවා කියන්නේ !!:shocked:
වැරදියට තේරුම් ගන්න එපා මේක Audio Eng ඩිප්ලෝම එකක් නෙවේ !:(
Music production, Mixing and Mastering !! :)
නිසල් කියන විදිහට නම් අඳුරේ අතපත ගනවට වඩා හොඳ යමක් දැනගෙනම වැඩේට බහින එක !;)
මේ video එකේ බලන්නකෝ නිසල් ගේ විස්තර !

http://www.youtube.com/watch?v=eNEvKYr-D-U&feature=youtu.be
නිසල් ගංගොඩගේ .කෞශික් මිලින්ද , උදාර දන්දෙනිය(කලින් එරංග ජයවංශ එක්ක වැඩ කෙරුවේ) වගේ පොරවල් තම AUDIO LAB එකේ උගන්නන්නේ !!
contact nisal gangodage -0773013180
http://www.facebook.com/nisalgangodage


මේක දැකල රංග දසනායක ගේ ගෝලයෝ මාව මරන්කන්න හදන්න එපා !:lol:

ඔන්න තවත් උගන්වන තැනක් :yes: ...මෙක ගැනත් හොයලා බලන්න....මෙතන විසතර දලා තියනවා.....
 

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
කෝ අපේ AMILA M මල්ලි....මට ඉයේ කිව්වා..නුවර යනවා කියලා.හදිසි පිරිතක් තියන කථාවකුත් කිව්වා.:D
 

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    දිලුප් ගබඩාමුදලිගේ

    දිලුප් ගබඩාමුදලිගේ !!
    එහෙම නමක් අහල තියෙනවද ??
    භාතිය(BNS) ගේ තුසිත් නිරෝෂන්(Centigradz) ගේ කපිල පූගලආරච්චි ගේ ගුරුවරයා තමා දිලුප් ගබඩාමුදලිගේ !
    පිස්සු හැදෙනවා නේ ?
    ලංකාවට පරිගණක සංගීතය ගෙනල්ල ජනප්‍රිය කරවපු ලොකුම කෙනා තමා දිලුප් ගබඩාමුදලි ! ඔයාලගේ බිත්ති වල ඔයාලගේ වීරයෝ අතර මෙයාගේ ෆොටෝ එකක් තියෙනවද?
    එයාගෙන් ඉගෙන ගන්න තියෙනවා නම් කොහොමට ඇති ද??


    http://www.diliupgabadamudalige.com/
    +9472 701 22 40 (mobile)
    +9411 2784 996
    +9411 2787 263
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අනේ මන්දා අපි කාගේවත් එකමුතු භාවයක් නැහැ........ඇත්තටම කලාකරුවන් කියන්නේ සංවෙදි හදවත් තිබිය යුත් පුදගලන් පිරිසක්....අනේක් කාලකරුවන් ගැනත් අපි විශෙෂයෙන්ම හිතන්න ඔනේ.......

    1.රසිකයාට ගරුකළ යුතුයි (‍ඇත්තටම අපේ සිංදු රස විනදනය කරන්න පුළුවන් කොටස්ක් ඉන්නවා නම්.එ තමයි සහොදර රසිකයන් .එක තමයි කළාකරුක්ට දෙන්න පුළුවන් ලොකුම දේ):yes:

    2.අනේක් කෙශත්‍රයේ සිටන සියලු කලාකරුවන් ගරු කල යුතුයි.(උස් පහත් බෙදයකින් තො‍රව අනෙක් සියලු කලාකරුවන්ට ගරු කළ යුතුයි.එතකෙට තමයි මේ ක්‍රෙශත්‍රය දියණු වෙන්නේ... ):yes:


    අපිට කවුරුත් සර්ව සම්පුරන පුද්ගලයින් නෙමේයි.දක්‍ෂකං අතින් ගත්තත් අපි විවිදා කාරයි...නමුත් අ‍පි සියල්ලන්ගෙම අතින් හොඳ නිරමණ බිහි වෙනවා....අපි කවුරුත් කවුරුත්ව කපන්න යන්න හොඳ නැහැ.එක තමයි ප්‍රදහනම් දේ.ඇත්තටම එක් එක් කලා කරුවන්ගේ ප්‍රකාශන ශක්තින් හා අතදැකිම් විවිධා කාරයි.එක රස වින්දනය කරන පිරිසත් විවිදා කාරයි...:yes:

    මට මෙහි පළ කරලා තිබෙන කිසිම් නිරමණයක වැරදි පෙන්න නැහැ.ඔක්කම් හොඳයි.මමත් සමහර විට ඒ ට්‍රැකස් වලින් අදහස් ගන්නවා.ඇත්තට මම නම් වශයෙන් කියන්න යන්නේ නැහැ.මේ ත්‍රෙඩ් එකේ මුල ඉදලා දලා තියන සියලු නිර්මාන ඉතාම සරථක නිර්මාණ....:D .

    අපි කාගේවත් වැරදි හොයන්න යන්න ඔනේ නැහැ...හැබයි අපි එකනෙකාට උඳව් කරගන්න ඔනේ කගේ හරි නිර්මණයක් බලලා එකට අදහස් දිලා තවත් එ කලා කරුවාව දිරි ගන්වන්න ඔනේ..එතකොට තමයි මේ කලා කෙශත්‍රය වඩ වඩාත් දියුණූ වෙන්නේ:D:yes:

    අනිවා මචන්... අපේ රටේ මියුසික් දියුණු වෙන්නේ නැත්තෙත් ඒකයි... එක එකාගේ බඩ කපාගන්නවා. කිසිම දියුණුවක් නෑ අන්තිමට බලද්දී... ඕක තියෙන්නේ සල්ලිම බලාගෙන මියුසික් කරන අය අතර. ඇත්තටම උඹ කියපු කතාව හරි. කලාකාරයෙක් කියන්නේ අනිත් මිනිස්සුන්ට වැඩිය සංවේදී මිනිහෙක් වෙන්න ඕනේ. එහෙම මිනිස්සු අතින් තමයි විශිෂ්ට නිර්මාණ බිහි වෙන්නේ. එයාල තමන්ගේ නිර්මාණ වලින් සල්ලි වලට වැඩිය බලාපොරොත්තු වෙන්නේ රසිකයන්ගේ ප්‍රතිචාරය. රසිකයෝ තමන්ගේ නිර්මාණයට ආදරේ කරනවානම් සල්ලි ලැබුනට වැඩිය එයාල සන්තෝස වෙනවා... අපේ මියුසික් ෆීල්ඩ් එකේ නැත්තෙත් ඒකයි...
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    @ Elama Tama මචන් දිගටම දාන්න...එළ කිරි...ගොඩක් කට්ටිය අහන ප්‍රශනයක් තමයි ලංකාවේ ඉගන ගන්න තැන් ගැන
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    දිලුප් ගබඩාමුදලිගේ !!
    එහෙම නමක් අහල තියෙනවද ??
    භාතිය(BNS) ගේ තුසිත් නිරෝෂන්(Centigradz) ගේ කපිල පූගලආරච්චි ගේ ගුරුවරයා තමා දිලුප් ගබඩාමුදලිගේ !
    පිස්සු හැදෙනවා නේ ?
    ලංකාවට පරිගණක සංගීතය ගෙනල්ල ජනප්‍රිය කරවපු ලොකුම කෙනා තමා දිලුප් ගබඩාමුදලි ! ඔයාලගේ බිත්ති වල ඔයාලගේ වීරයෝ අතර මෙයාගේ ෆොටෝ එකක් තියෙනවද?
    එයාගෙන් ඉගෙන ගන්න තියෙනවා නම් කොහොමට ඇති ද??


    http://www.diliupgabadamudalige.com/
    +9472 701 22 40 (mobile)
    +9411 2784 996
    +9411 2787 263

    තැන්ක්ස් වේවා විස්තර වලට.....
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    100% Sinhala median Course


    Midi Technology
    How to Using MIDI Synthesizer
    Digital Sampling methods
    Music Composing - Recording - Editing - Mixing
    All lessons @professional Recording Studio in Colombo(moratuwa)


    All Student get Excursive discount for Beringer Audio Product's
    Course Fee: Rs10000/-


    conduct by :Ekvin Peiris (popular music director in Sri Lanka)
    [email protected]
    0723335500
     

    LK119

    Member
    100% Sinhala median Course


    Midi Technology
    How to Using MIDI Synthesizer
    Digital Sampling methods
    Music Composing - Recording - Editing - Mixing
    All lessons @professional Recording Studio in Colombo(moratuwa)


    All Student get Excursive discount for Beringer Audio Product's
    Course Fee: Rs10000/-


    conduct by :Ekvin Peiris (popular music director in Sri Lanka)
    [email protected]
    0723335500


    Elakiri :yes:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    100% Sinhala median Course


    Midi Technology
    How to Using MIDI Synthesizer
    Digital Sampling methods
    Music Composing - Recording - Editing - Mixing
    All lessons @professional Recording Studio in Colombo(moratuwa)


    All Student get Excursive discount for Beringer Audio Product's
    Course Fee: Rs10000/-


    conduct by :Ekvin Peiris (popular music director in Sri Lanka)
    [email protected]
    0723335500

    මේන ගාන ශෙප් නේ මචන්...අර නිසල් මහත්තයාගේ එකයිමෙ කොස් එකයි සමන්‍යයෙන් දැරිය හැකි මුදලක්....මෙකේත් වෙන්න ඔනේ Subjects ‍ටික තියනවා..:D
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    උඹට පට්ට ‍වෙයිස් එකක් නේ බං තියේන්නේ.....

    ඔන්න ඩිලන්ත ‍සහෙදරයාගෙ කිලිප් එකට සවන් දෙන්න
    .:D

    ඔයගෙල්ගේ ‍අලුත් ට්‍රැකස් වලට FMnightbird සුදා‍‍නමින් ඉන්නවා උපරිමයෙන්ම අවස්ථාවක් ලබා දෙන්න.....:yes:
    ඔයගෙල්ලන් අලුත් ට්‍රැක එක කරපු ගමන් ඩිලන්තට එකක් යවන්න....ඩිලන්නත ඔයගෙල්න්ට කරන්න පුළුවන් උපරිම සහය දෙයි:yes:
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    මේන ගාන ශෙප් නේ මචන්...අර නිසල් මහත්තයාගේ එකයිමෙ කොස් එකයි සමන්‍යයෙන් දැරිය හැකි මුදලක්....මෙකේත් වෙන්න ඔනේ Subjects ‍ටික තියනවා..:D


    but Ekvin Peiris kiyanne mona wage dial ekak da kiyala danne nane !! nisal wa wage sure na ! dakala ahala nane !!