මොකක්ද ෆෝන් එක කියල කිව්වොත් හොදයි නේද මුලින්ම
sry machan my 4n is samsung galaxy s2
මොකක්ද ෆෝන් එක කියල කිව්වොත් හොදයි නේද මුලින්ම
මචන් app එකක් ආයේ දානකොට එහෙම එන්නේ නෑ නේද app එකක් open කරද්දී නේද එහෙම එන්නේ ?![]()
ow.....meke dala thibichcha eka thamay ban gaththe...chiri chiriyatath kivva...ugenuth thama reply ne![]()
sry machan samsung galaxy s2![]()
දඩබ්බරයා;12631842 said:a kiyanne machan apk eka install karannai barimata...
මට හොද එකා වගේ screenshot එකක් දාපන් බලන්න මොකද මම අදමයි ඇහුව්වේ app එකක් දානකොට ඔය වගේ error එකක් එනවා කියල
දඩබ්බරයා;12631950 said:Hari machan menna mehemai wenne kaspersky apk eke open karahama
![]()
![]()
දඩබ්බරයා;12631950 said:Hari machan menna mehemai wenne kaspersky apk eke open karahama
මචං උබ phone එකට ගැලපෙන version එකද install කරෙ? සමහර වෙලාවට ඔයවගෙ error එනව ගැලපෙන්නෙ නැති version එකක් install කරන්න ගියාම. එහෙම නැත්ටම් උබෙ memory full ද?
හරි උඹ මචන් data wipe කළා කිව්වා නේද? ඊට පස්සෙත් ඔහොම එනවද? එහෙම නම් මෙන්න මේක කරපංකෝ. root explorer වගේ tool එකකින් ඔය .apk file එක /Data/Apps කියන folder එකට copy කරලා CWM එකට ගිහිල්ලා dalvik cach clear කරලා reboot කරපන්.
in CWM
Advance -> wipe dalvik cache
එහෙමනම් පොඩ්ඩක් හොයල බලන්න වෙනවා මචන්. චිරි චිරි ගේ අම්මව operation කොරල ගෙනාවා එකයි මිනිහ නැත්තේ. මම බලන්නම් මචන් මගේ පරණ S2 එකේ තිබ්බ file ටික එත් ඒක නෑ බං දැන් මම වික්ක
ඔක unroot කරන්න දෙයක් නෑ බං කෙලින්ම Odin වලින් stock rom එකක් දාපුවම හරි වැඩේ. Odin use කරලා තියෙනවා නේද මිට කලින් root කරගන්න ?
ow use karala thiyenawa mata dennako link ekak stock rom ekaka loku udawwak
Machanla Mama mage S2 eka ICS Ressuraction Remix 4.0.3 eka damma!! mechchara kal hodata wada kara eth dan SMS ekak yawapuwahama 2kak Sen wenawa!! mokada karanne mekata?
ICS remix eka dan AOKP eken neda hadala thiyenne? Samsung ROM ekakin neme neda? mama anthimeta dakkama nam thibbe AOKP based kiyala
මටත් ඔයවගෙ error එකක් මිටකලින් ආව, මම මොකද කරෙ කියල sure න හරියටම බන්.දඩබ්බරයා;12632187 said:Machan meka isalla dala thibba eka ban ada mokakda une....memory eka thiyenawa godak....
මට කියන්නකෝ google play එකෙන් apps කොහොමද ගන්නේ කියල.. google play account හදන්නේ කොහොමද කියලත් කියන්නකෝ...ලොකු උදවුවක් ...