දඩබ්බරයා;12630384 said:මචන් පොඩි අව්ලක් ...මම ඊයේ GB රෝම එක දැම්මනේ ...ඉතින් හොදටම තිබ්බ...එත උදේ Kaspersky එකේ scan එකක් දාද්දි virus එකක් delete කරන්න ඇහුව....ඉතින් මත උඩ පැනල ඔක කර....බලද්දී Kaspersky එකත් නැ.... අපහු දන්නා යද්දී not install කියල වැටෙනවා බන....පස්සේ factory reset හිටන් කරා...එත හරි නැ බන ....මොකද මන දැන් මේකට කරන්න ඕනේ...හේතුවක් දන්නවද...ඔබගේ පිහිට පතමි......![]()
පෝං එකට වයිරස් ගාඩ් මොටෝ බං


ඒක හින්ද අනිවා ෆෝන් එක මොකක්ද කියල දාපන් අවුලක් ආවම. දැන් උඹ virus එක detect උනාම කිව්වා delete කරන්න කියල හරිද? ඊට පස්සේ මොකෝ වෙන්නේ virus guard එක open වෙන්නේ නැද්ද? මම නම් කියන්නේ virus guard නම් ඕනේ නෑ හැබැයි anti theft app එකක් දාගනින් ඒක වටිනවා 
උඹ plugins ටික copy කලාද ෆෝන් එකට ?
