ela track eka lassanai,magix music maker 17 man oka use karala thiyanawa, anna thawath ela software ekak
, uba me soft eka dena beats use kala neda ?? hodata ahala thiyana beat eka
![]()
![]()
FL Studio walata wage yanna balanna meta wada features thiyanawa![]()
Recording walata wage man use karanne MAGIX Audio Cleaning Lab MX.......
----------------------------------
Sax, Harmonica, Acoustic Guitar ටික විතරයි මම කලේ... අනෙක් ඒවා ඔක්කොම සොෆ්ට් එකෙන් දෙන tracks පාවිච්චි කලේ... මේ MMM එක ඩිජිටල් මියුසික් පටන් ගන්න අයට සෑහෙන්න හොඳ සොෆ්ට් එකක්.
සහෝ, FL එකේ තියෙන මේකේ නැති features මොනවාද කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ??? ස්තුතියි !!!











)
, FL wala atha paya diga arala wada karanna ita passe....