SLT 8mbps Web Family Package එක Use කරන අය සමහරු මේ ගැන දන්නේ නැති නිසා මේ ගැන කියන්න හිතුනේ.....
අපි මාසේ බාගයක් යද්දී 20 GB විතර පාවිච්චි කලා කියමු ... ඒ කියන්නේ අපිට තව 5GBඉතුරුනේ ....එත් සමහරු මැසිවිලි නගනවා තමන්ගේ Internet Speed එක අඩු කරලා කියල....
ඉතින් අපිට අර ඉතුරු වෙලා තියන 5GB පාවිච්චි කරන්න බැරි වෙනවා ...
අපේ සමහර මේ ගැන නොදන්නා අය ... හිටු කියල Peak hours වල Use කරනවා පස්සේ Off Peak 5GB ගන්නවා කියල හිතන්....
එත් අපි Peak hours 20GB ඉවර වෙන්න කලින් Off peak 5GB කරන්න ඕනේ එහෙම කලාම Speed Drop වෙන්නේ නැතුව 25GB ම පවිච්චි කරන්න පුළුවන්...
නොදන්නා අයට කියන්නේ... දාන්න අය කට වහගෙන හිටු...
අපිට 25 GB දෙනවා කිව්වට එකෙන් , උදේ 6 ඉදන් රැ 12 වෙනකන් 20GB ත් රැ 12 ඉදන් උදේ 6 වෙනකන් ඉතුරු 5GB ත් පාවිච්චි කරන්න පුළුවන්....
අපි මාසේ බාගයක් යද්දී 20 GB විතර පාවිච්චි කලා කියමු ... ඒ කියන්නේ අපිට තව 5GBඉතුරුනේ ....එත් සමහරු මැසිවිලි නගනවා තමන්ගේ Internet Speed එක අඩු කරලා කියල....
ඉතින් අපිට අර ඉතුරු වෙලා තියන 5GB පාවිච්චි කරන්න බැරි වෙනවා ...
අපේ සමහර මේ ගැන නොදන්නා අය ... හිටු කියල Peak hours වල Use කරනවා පස්සේ Off Peak 5GB ගන්නවා කියල හිතන්....
එත් අපි Peak hours 20GB ඉවර වෙන්න කලින් Off peak 5GB කරන්න ඕනේ එහෙම කලාම Speed Drop වෙන්නේ නැතුව 25GB ම පවිච්චි කරන්න පුළුවන්...
[*]*අපිට Download කරන්න ඕන ලිනක්ස් දවල් කාලේ සෙට් කරගන්න,,,,, TorrentZ වගේ ,එහෙම හොයාගෙන තියාගන්න... රැ 12 න් පස්සේ ඒවා Download වෙන්න දාන්න.....
----------------
අපේ Internet Usage එක කොහොමද කියල අපිට SLT Usage Meter එකෙන් බලාගන්න පුළුවන්.......
Code:
http://sltpassu.sltnet.lk/jsp/SLT_UsageMeter.jsp
Code:
http://www.mediafire.com/?yvv3cc3tt8652py
වැදගත් වෙයි කියල හිතනවා... BUMP එකක් හොදටම ඇති ...
අඩු පාඩු , තව Add වෙන්න ඕන දේවල් තියනවනම් කියන්න....
ජය වේවා !!!
අඩු පාඩු , තව Add වෙන්න ඕන දේවල් තියනවනම් කියන්න....
ජය වේවා !!!

mage masekata office eke usage eka over 150gb vage 