එළුවා පෝරකේට Congratulations Kumara456

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South

    මට එහෙම නම උබට ලගින වත යන්න දෙන්නේ නෑ
    ෆොටෝ ගහද්දි නීති ගොඩය්..
    අනේ මම නම නෙවෙය් ඕව කනකටස් ගත්තේ..
    මු මැරෙන්න හදනවා මම ලගට යද්දී
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    කුමාරයා මක් කොරනවා ඇත්ද මේ වෙලාවේ ? :shocked: ඩොන්ග් ඩොන්ග් ගගහ පරෙයියොන්ට කූඩු ගහනවා ඇති පෙට්ටි ලෑලි වලින් :rolleyes:


    පොර නිදි ලු බන්. wife phone එක answer කලේ.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොර නිදි ලු බන්. wife phone එක answer කලේ.

    මූට කලන්තෙවත් දාලද එව්වා මෙව්වා වැඩි පමණින් කොරන්න ගිහින් !! :shocked::eek::sorry:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මට එහෙම නම උබට ලගින වත යන්න දෙන්නේ නෑ
    ෆොටෝ ගහද්දි නීති ගොඩය්..
    අනේ මම නම නෙවෙය් ඕව කනකටස් ගත්තේ..
    මු මැරෙන්න හදනවා මම ලගට යද්දී


    ඒ උනාට මට නම් පොර සද්ද ගෙන අවේ නැ . පොර බය වෙලා හිටියේ මම මොනවා karaida කියල . පව් වැඩේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මූට කලන්තෙවත් දාලද එව්වා මෙව්වා වැඩි පමණින් කොරන්න ගිහින් !! :shocked::eek::sorry:


    Wife නම් හොදට කතා කල මචන්. අරු වගේ නම් නෙමේ. උට කෙලින් ඉන්නවත් පන තියෙනවද බන්. ඕනෙනම් වැඩිම උනොත් 10min වගේ සෙල්ලමක් දාගන්න පුළුවන් ඇති
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට එහෙම නම උබට ලගින වත යන්න දෙන්නේ නෑ
    ෆොටෝ ගහද්දි නීති ගොඩය්..
    අනේ මම නම නෙවෙය් ඕව කනකටස් ගත්තේ..
    මු මැරෙන්න හදනවා මම ලගට යද්දී

    හික්ස් !! උඹලගේ පැටිකිරිය ස්ටඩි කොරලද කොහෙද පෙට්ටි කුමාරයා !! ගමයව දැක්ක විතරයි කුමාරයා වෙව්ලන්න ගත්තලු !! :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Wife නම් හොදට කතා කල මචන්. අරු වගේ නම් නෙමේ. උට කෙලින් ඉන්නවත් පන තියෙනවද බන්. ඕනෙනම් වැඩිම උනොත් 10min වගේ සෙල්ලමක් දාගන්න පුළුවන් ඇති

    :rofl::rofl::rofl: යකෝ මගේ බඩ...හිනා වෙලා පණ යනෝ !!
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    හික්ස් !! උඹලගේ පැටිකිරිය ස්ටඩි කොරලද කොහෙද පෙට්ටි කුමාරයා !! ගමයව දැක්ක විතරයි කුමාරයා වෙව්ලන්න ගත්තලු !! :rofl:


    සිරාම සීන් එක බන්. අපේ gaiya ගෙන් අහපන්කෝ සීන් එක. උ මන් දිහා විනාඩි 5න් 5ට බල බල හිටියේ. මම ගියාට පස්සේ තමා පොඩ්ඩක් හරි ගිහිල්ල තියෙන්නේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාම සීන් එක බන්. අපේ gaiya ගෙන් අහපන්කෝ සීන් එක. උ මන් දිහා විනාඩි 5න් 5ට බල බල හිටියේ. මම ගියාට පස්සේ තමා පොඩ්ඩක් හරි ගිහිල්ල තියෙන්නේ

    ගයිය කිව්වා ඔක්කොම !! ලොල් !!! :rofl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ මචන් ල මම පොඩ්ඩක් කැපෙනවා අපේ දන්සලට.. හවස් වෙලා සෙට් වෙයල්ලා,, රස බර, පැණි බර,කතා තියනවා ..
    කිබුලගේ කෙස් එහෙමත් තිනවා
    :P


    කිඹුල් aiya නම් හේනට ෆෝරම් වෙලා හිටියේ. අනිවා wife නම් ගෙදර ගිහිල්ල අඩු පාඩුත් එක්ක අල්ලගන්න ඇති
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ drivin කොහොමද කියල ඇහුවේ නැද්ද. Honda CIVIC RS එක තියලා ඇරිය මචන් gaiya සද්ද නැ

    aiyoo ahanna bari unane ? mata penawa penawa wage ou holman wela innawa :rofl::rofl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    1299487955_167683271_1-Rare-2003-Honda-Civic-RS-Special-Edition-NAIA-Terminal-2.jpg