මට එහෙම නම උබට ලගින වත යන්න දෙන්නේ නෑ
ෆොටෝ ගහද්දි නීති ගොඩය්..
අනේ මම නම නෙවෙය් ඕව කනකටස් ගත්තේ..
මු මැරෙන්න හදනවා මම ලගට යද්දී
කුමාරයා මක් කොරනවා ඇත්ද මේ වෙලාවේ ?ඩොන්ග් ඩොන්ග් ගගහ පරෙයියොන්ට කූඩු ගහනවා ඇති පෙට්ටි ලෑලි වලින්
![]()
පොර නිදි ලු බන්. wife phone එක answer කලේ.



මට එහෙම නම උබට ලගින වත යන්න දෙන්නේ නෑ
ෆොටෝ ගහද්දි නීති ගොඩය්..
අනේ මම නම නෙවෙය් ඕව කනකටස් ගත්තේ..
මු මැරෙන්න හදනවා මම ලගට යද්දී
මූට කලන්තෙවත් දාලද එව්වා මෙව්වා වැඩි පමණින් කොරන්න ගිහින් !!![]()
මට එහෙම නම උබට ලගින වත යන්න දෙන්නේ නෑ
ෆොටෝ ගහද්දි නීති ගොඩය්..
අනේ මම නම නෙවෙය් ඕව කනකටස් ගත්තේ..
මු මැරෙන්න හදනවා මම ලගට යද්දී

Wife නම් හොදට කතා කල මචන්. අරු වගේ නම් නෙමේ. උට කෙලින් ඉන්නවත් පන තියෙනවද බන්. ඕනෙනම් වැඩිම උනොත් 10min වගේ සෙල්ලමක් දාගන්න පුළුවන් ඇති


යකෝ මගේ බඩ...හිනා වෙලා පණ යනෝ !!හික්ස් !! උඹලගේ පැටිකිරිය ස්ටඩි කොරලද කොහෙද පෙට්ටි කුමාරයා !! ගමයව දැක්ක විතරයි කුමාරයා වෙව්ලන්න ගත්තලු !!![]()
සිරාම සීන් එක බන්. අපේ gaiya ගෙන් අහපන්කෝ සීන් එක. උ මන් දිහා විනාඩි 5න් 5ට බල බල හිටියේ. මම ගියාට පස්සේ තමා පොඩ්ඩක් හරි ගිහිල්ල තියෙන්නේ

මේ මචන් ල මම පොඩ්ඩක් කැපෙනවා අපේ දන්සලට.. හවස් වෙලා සෙට් වෙයල්ලා,, රස බර, පැණි බර,කතා තියනවා ..
කිබුලගේ කෙස් එහෙමත් තිනවා![]()
ගයිය කිව්වා ඔක්කොම !! ලොල් !!!![]()
මගේ drivin කොහොමද කියල ඇහුවේ නැද්ද. Honda CIVIC RS එක තියලා ඇරිය මචන් gaiya සද්ද නැ


aiyoo ahanna bari unane ? mata penawa penawa wage ou holman wela innawa![]()