group eka kattiya adu wenne eka updates apita hariyata enne nathi nisada man da... onna man e paththata goda wela awaappuwo
![]()
ඔව් මචන්. ඒක තමයි හේතුව. ගෘප් එකේ අලුතෙන් වැටෙන කමෙන්ට්ස් එහෙම පැහැදිලිව වෙන්කරලා පෙන්නන්නේ නෑ. ඒ නිසා අප්ඩේට් උනත් හොයන්න බෑ. අපිම ගිහින් බලන්න ඕනේ. 

appuwo



, aww affa shoi keli podda 





එ

