Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    group eka kattiya adu wenne eka updates apita hariyata enne nathi nisada man da... onna man e paththata goda wela awa :) appuwo :D

    :yes: ඔව් මචන්. ඒක තමයි හේතුව. ගෘප් එකේ අලුතෙන් වැටෙන කමෙන්ට්ස් එහෙම පැහැදිලිව වෙන්කරලා පෙන්නන්නේ නෑ. ඒ නිසා අප්ඩේට් උනත් හොයන්න බෑ. අපිම ගිහින් බලන්න ඕනේ. :angry::angry:
     
    LK119

    Member

    එකනම් මමත් කියන්න හිටියේ සහෝ ! මොකද පොස්ට් එකක් දැම්මත් එක දැනුම් දෙන්නෙත් නැහැ. අනික මේ ත්‍රෙඩ් එක වගේ අල්ලන්නේ නැහැ ... :no:
    ෆේස්බුක් එකේ වගේ තිබ්බ නම් මැක්සා ............
    :cool:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    එකනම් මමත් කියන්න හිටියේ සහෝ ! මොකද පොස්ට් එකක් දැම්මත් එක දැනුම් දෙන්නෙත් නැහැ. අනික මේ ත්‍රෙඩ් එක වගේ අල්ලන්නේ නැහැ ... :no:
    ෆේස්බුක් එකේ වගේ තිබ්බ නම් මැක්සා ............
    :cool:

    ත්‍රෙඩ් එක මචන් එළකිරියේ හැමෝටමනෙ බන්. ගෘප් එක හැදුවේ අපේ සෙට් එකේ කට්ටියට. ත්‍රෙඩ් එකේ අපි හැම දෙයක් ගැනම කතා කරමු. ගෘප් එක අපිට අපේ වැඩ ගැන කතාකරන්න විතරයි.
     
    ඒකනම් සිරා මචන් බට් කෙස් එක මුකුත්ම ගතියක් නැති එක නේ ...... :sorry:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    පට්ට කැල්ලක් ඉන්නවා එක බලන්නේ නැතුව ස්ටුඩියෝ එක විතරක් නිරීක්ෂණය කරපල්ලා :D

    මචන් ස්ටුඩියෝ එක නම් මරු. :yes: හැබැයි ඔය ජාතියේ සින්දු තමයි මට පෙන්නන්න බැරි... බලපන් කිසිම තේරුම නෑ. :angry: ඕක අපේ උන්ට පුරුදු කලේ ලහිරු පෙරේරා.. හැබැයි කෑල්ල නම්.....

    000203F2.gif

    කවුද බන් එයා???
     
    මචන් අපි කැමති අකමැති මේ පද වලටනේ... අපි මචන් ඒ අකමැති එවල මියුසික් විතරක් ඔලුවට දාගමු. :yes:

    මම නම් දැන් අහන්නේ නැති සින්දුත් අහනවා.:yes: හේතුව මචන් මම තම මේ හොයනවා මොනාද මේ එකතු කරලා තියෙන සංගීත භාණ්ඩ කියල ... :D

    ඒ කෑල්ල නම් දන්නේ නැහැ මචෝ ! :no: ...
    ආසයි නේ ? :D:D
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    මචන් අපි කැමති අකමැති මේ පද වලටනේ... අපි මචන් ඒ අකමැති එවල මියුසික් විතරක් ඔලුවට දාගමු. :yes:

    මම නම් දැන් අහන්නේ නැති සින්දුත් අහනවා.:yes: හේතුව මචන් මම තම මේ හොයනවා මොනාද මේ එකතු කරලා තියෙන සංගීත භාණ්ඩ කියල ... :D

    ඒ කෑල්ල නම් දන්නේ නැහැ මචෝ ! :no: ...
    ආසයි නේ ? :D:D

    ane sinduwa studio eka oya okkoma uba thiya ganin :P, aww affa shoi keli podda :yes: anna eyawa hoyala dunnanam e athi :love::love::love::love:
     
    කෙල්ලෝ පස්සේ නොයා මෙහෙ හිටු. ඕක ඉදුල් වෙලා ඇති. ඒ නිසා යන්න එපා, :sorry::sorry:

    "රෝස මලේ නටුවේ කටු , ඇනුනොතින් රිදෙයි කටු, අමා රුවේ වැටුනොතින් අපි නෑ යාලෝ" :lol:

    බලපන්කො මුන්ගේ ස්ටුඩියෝ වල බඩු නේ ?
    :shocked:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අඩේ උඹලා කැලි කැලි කියන කෙට මතක් වුනේ මේ ත්‍රෙඩ් එකේ කැල්ලක් දැක්කේ ම නැහැනේ බන්...!
     
    LK119

    Member
    අඩේ උඹලා කැලි කැලි කියන කෙට මතක් වුනේ මේ ත්‍රෙඩ් එකේ කැල්ලක් දැක්කේ ම නැහැනේ බන්...!

    කැල්ලක් ඉන්නවා මේ සබ්ජෙක්ට් එක ගැන දන්න ත්‍රෙඩ් එකට එන්නේ නැහැ නේ .... :yes:

    අප්පු හාමි දන්නවා කෙනාව !
    :sorry:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඒ කෑල්ල නම් දන්නේ නැහැ මචෝ ! :no: ... [/COLOR][/SIZE]ආසයි නේ ? :D:D

    000203F2.gif

    ane sinduwa studio eka oya okkoma uba thiya ganin :P, aww affa shoi keli podda :yes: anna eyawa hoyala dunnanam e athi :love::love::love::love:

    :yes::yes:

    කෙල්ලෝ පස්සේ නොයා මෙහෙ හිටු. ඕක ඉදුල් වෙලා ඇති. ඒ නිසා යන්න එපා, :sorry::sorry:

    "රෝස මලේ නටුවේ කටු , ඇනුනොතින් රිදෙයි කටු, අමා රුවේ වැටුනොතින් අපි නෑ යාලෝ" :lol:

    බලපන්කො මුන්ගේ ස්ටුඩියෝ වල බඩු නේ ?
    :shocked:

    cry.gif
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අඩේ උඹලා කැලි කැලි කියන කෙට මතක් වුනේ මේ ත්‍රෙඩ් එකේ කැල්ලක් දැක්කේ ම නැහැනේ බන්...!

    කැල්ලක් ඉන්නවා මේ සබ්ජෙක්ට් එක ගැන දන්න ත්‍රෙඩ් එකට එන්නේ නැහැ නේ .... :yes:

    අප්පු හාමි දන්නවා කෙනාව !
    :sorry:

    supzter...eya den wadiya ek enne nane... mama message ekak yawalaa balannam :rolleyes:

    :yes:
    3.gif
    වැඩක් නෑ. මං එයාගේ ප්‍රොෆයිල් එකට මැසේජ් දැම්ම, PM කළා. මගේ උත්සාහය ඔක්කොම ගඟට කපපු ඉනි වගේ අහක ගියා. මං එයාට ආදරෙයි කියපු නිසා තමයි වැඩේ දෙල් උනේ.. :baffled::sorry:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    supzter...eya den wadiya ek enne nane... mama message ekak yawalaa balannam :rolleyes:

    ඔයා කොහොමද එයාව දන්නේ??? :confused::eek:හෙනම් ඔයා කොල්ලෙක් වෙන්න බෑ.... :growl: ඇත්ත කියපිය.. අපිට පොතක් පෙරලනව වගේ ඔයා.... :P:P;)